Sunday , September 27 2020
Breaking News

Tag Archives: Christopher Lloyd

Anastasia (1997) Sinhala Subtitle | නැති වූ කුමරිය [සිංහල උපසිරැසි සමඟ]

ලොකු පොඩි හැමෝම කැමතීනෙ Animation Movie බලන්න..ඉතින් ඒක නිසා මං මේපාර උපසිරැසි අරගෙන ආවෙ 1997 ආපු ඇනස්ටේසියා ඇනිමේශන් චිත්‍රපටයටයි. දැන් කට්ටියට හිතෙන්නත් ඇති පරණ නිසා මේක වැඩක් නැතුව ඇති කියල..ඒත් කිසි අවුලක් නෑ සුපිරිම මට්ටමේ ෆිල්ම් එක තියෙනව..මේක ඇත්තටම අපි පොඩි කාලෙ සිරසෙ සිංහලෙන් ඩබ් කරල ගියා ඒ කාලෙ බලල …

Read More »

I Am Not a Serial Killer (2016) with Sinhala Subtitles | මම මිනීමරුවෙක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. මම ඉස්සෙල්ල ෆිලුම අරන් එනකොට කිව්ව ඒක මේ අවුරුද්දෙ කරන අවසාන උපසිරසිය කියල. ඒත් ඉතින් මේ ෆිලුමටත් උපසිරසි අරන් එන්න හිතුණ. වැඩි කියවිල්ලක් නැතුව යමුකො කථාව පැත්තට. මේ ෆිලුමට IMDb අගය 6.2ක් ලැබිල තියනව. මේක විකාශය කිරීම ආරම්භ උනේ 2016 August 26 වෙනිදා. ඒ වගේම ෆිලුම පැයයි විනාඩි …

Read More »

Piranha 3D (2010) with Sinhala Subtitles | පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල උපසිරැසි සමඟ]

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා! කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත්‍රපටියෙ නම දැකපු ගමන් දන්නවා. ඔව්, ඔව්, ඔබ …

Read More »

Dennis the Menace (1993) with Sinhala Subtitle | දඟයා. [සිංහල උපසිරැසි සමඟ]

“දඟයා” එතකොට “විල්සන් මාමා” කිව්වම අපි කවුරුත් හොඳට දන්නවනෙ. පසුගිය කාලෙ සිරස රූපවාහිණිය ඔස්සෙ විකාශය වුනු “දඟයා” කාර්ටූන් මාලා‍ව නරඹලා තියෙන අය ‍ඒ කවුද කියලා හොදට දන්නවා. ඉතිං මං මගේ විසි අටවැනි උපසිරැසි නිර්මාණය විදිහට අරගෙන ආවෙ ඔන්න ඔය “දඟයා” ගැන නිර්මාණය කරපු 1993 වසරේ ප්‍රදර්ශණය වුනු Comedy, Family වර්ගයේ …

Read More »

88 (2015) | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?  මම ආසිරි සදුන් තාරක. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට. ඊලගට සමාව ඉල්ලන්න ඕනි ටිකක් පරක්කු උනාට. (දන්නෙ නැද්ද තියෙන වැඩ රාජකාරි.)  හරි දැන් කතාව දිහා බලමුකො. තම පෙම්වතාගේ ඝාතනය නිසා මානසිකව වියවුල් වී සිටින …

Read More »

Back to the Future Part III (1990) | ගොපලු යුගයෙන් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්. නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය …

Read More »

Back to the Future Part II (1989) | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා. ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට …

Read More »

Back to the Future (1985) | නැවතත් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

නැවතත් පැරණි සිනමා පටයකට උපසිරසි දැම්මා. අලුත් ඒවා කරන්න ඇති තරම් කට්ටිය ඉන්නවනේ. පරණ උණත් ඕනෑම කාලයක රසවිදින්න පුළුවන් පැරණි අනගි සිනමාපට රැසක් තියෙනවා. ඉතින් කැමති අයට බලන්න ඒවටත් කව්රු හරි සබ් දෙන්න ඕනනේ. මෙවර ලබා දෙන්නේ වීර ක්‍රියා – විද්‍යා කාණ්ඩයට අයත් වන සිනමා පටයක්. රසිකයින් 4,86,963 විසින් IMDB …

Read More »
error: Alert: Content is protected !!