Sunday , November 28 2021
Breaking News

Tag Archives: Christopher Meloni

Marauders (2016) with Sinhala Subtitles | කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වන උපසිරැසි ගැන්වීම විදිහට මේ චිත්‍රපටයේ සබ් එක ඔයාලට දෙන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මං මේ මාසේ ඔයාල වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. කොහොමහරි හදපු උපසිරැසි 5න් 3ක් ම 2016 දි හදපු චිත්‍රපට උන එක හරිම ෂෝක්. මේ චිත්‍රපටයට නම් තාම මාසයක්වත් වයස නෑ. මේක …

Read More »

Term Life (2016) with Sinhala Subtitles | මංකොල්ලයක් පසුපස… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද …

Read More »

I Am Wrath (2016) with Sinhala Subtitles | මේක මගේ පලිගැනීමක් නෙමේ සාධාරණය ඉෂ්ට කිරීමක්!!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි ෆිලුමක් දෙන්නයි මේ සුදානම.2016 අප්‍රියෙල් මාසේ 15 වෙනිදා usa වල තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම අයිති වෙන්නේ Action Crime Drama යන වර්ගයට.ඒ වගේම මේකේ IMDb අගය 5.1 වගේ හොද අගයක් අරගෙන තියෙනවා.ඒවගේම මේකේ රංගනයෙන් දායක වන ප්‍රධාන චරිතය තමා John Travolta. එහෙනම් මම කතාව …

Read More »

Green Lantern: First Flight (2009) Sinhala Subtitles | විශ්වයේ ආරක්ෂකයෝ. [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර කොටස් තේරුම් ගන්න නම් …

Read More »

White Bird in a Blizzard (2014) | අවුලක පැටලුන කිරිල්ලියක්..(100) (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ සියවෙනි උපසිරසිය. මේකෙන් මම මෙතෙක් මට උදව් කරපු හැම දෙනාටමයි ඇඩ්මින්වරු සියලුම දෙනාටයි, මගේ හොද නරක දෙකම කිව්ව සියළුම දෙනාට ස්තුති කරන්න අවස්ථාවක් ලබා ගන්නවා. සියළු දෙනාටම ස්තුතියි… අද ගේන්න යන්නේ වැඩි හිටියන්ට සුදුසු කතාවක්. බොහොම සෙමෙන් ගලාගෙන යන කතාවක් උනත් බොහොම රසවත් කතා වක් නිසා මේක ගේන්න …

Read More »

Captain America: The Winter Soldier (2014) | හේමන්තයේ සොල්දාදු උන්නැහේ… [සිංහල උපසිරසි සමඟ]

අනේ මන්දා මොනා කියන්නද කියලා. සන්තෝසයි. බොහෝම ස්තුතියි! ඒ දේ කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා. ගොඩක් කල් මේ අඩවියෙන් උපසිරසි බාගත කරගෙන ගිහින් අදහස් පළකරමින් ඉන්නකොට නිකමට හිතට ආපු අදහසක් අනුව 2012 පෙබරවාරි 27වෙනිදා ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය ඔබ හමුවේ දිග-හරිද්දී මේ දවස ගැන නිකමටවත් හිතුවේ නැහැ. ඒත් අද …

Read More »

Nights in Rodanthe (2008) | දවසක ඒ පෝනියෝ වෙරළ දිගේ දුවගෙන ඒවි…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් පොරොන්දු වෙච්ච විදියටම අද අරන් ආපු මේ කතාවත් එක්කම නිකලස් ස්පාක්ස්ගේ ආදරකතා ඇසුරින් නිපදවුණ සිනමාකෘති සියල්ලම බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලට ලබා දීලා අවසන්. පහත දැක්වෙන්නේ සිංහල උපසිරසි සමග තිබෙන ඒ සිනමාකෘති පෙළයි. ඔන්න එහෙමනම් අපේ අඩවියේ තියන සිනෙරූ එකතුවට (collection එකට) මේ විදියට ආදර කතා සිනෙරූ පෙළක් එකතු …

Read More »
error: Alert: Content is protected !!