Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Christopher Nolan

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න …

Read More »

Batman Begins (2005) Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ අරමුණක වස්තුබීජය පිළිසිඳ ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඇයි රොයිලි මේ වගේ ටිකක් පරණ එකකට උපසිරැසි දැම්මෙ? ඔයාලට එහෙම හිතෙනවා ඇති. හොඳයි ඒකට හේතු 3ක් තියෙනවා. පළවෙනි එක තමා මේක ටිකක් අමුතු විදියේ, එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයක් වීම. …

Read More »

The Dark Knight (2008) Sinhala Subtitles | සටනට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු,  ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා. නමින් Dark Knight, …

Read More »

Memento (2000) with Sinhala Subtitles | මතකයන් ඔබේ…. [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන. මේ කතාවට කොපි කරලා නිර්මාණය කල බයිස්කෝප් කිහිපයක්ම ඔයාල දැනටමත් බලලා ඇති. ඒ සේරම කතාවලට මුල් වුනේ මේ නිර්මාණය තමා. ඒකෙන්ම පේනවනේ මේ බයිස්කොප් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඔයාලා කලින් උපසිරැසි එක්කම බලපු Inception, The Prestige වගේ සුපිරි, තේරුම් ගන්න බැරි තරම් …

Read More »
error: Alert: Content is protected !!