Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Christopher Plummer

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

The Girl With the Dragon Tattoo (2011) Sinhala Subtitles | දාම ඝාතකයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මුල් කාලයේ ඉදන්ම උපසිරැසි බාගෙන බැලුවට අද තමයි මුලින්ම උපසිරැසියක් නිර්මාණය කරේ , මේ සදහා මට අවස්තාව ලබා දුන් හසන්ත වික්‍රමරත්න සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා අඩු පාඩු ඇති, …

Read More »

All the Money in the World (2017) Sinhala Subtitles | සල්ලි කොච්චර තිබුනත් මදි… [සිංහල උපසිරසි සමඟ]

1973 රෝමෙදි ජෝන් පෝල් ගෙටී කියන තරුණ ළමයව පැහැර ගන්නවා.පැහැරගත්ත අය පෝල්ගෙ අම්මගෙ ඩොලර් මිලියන 17ක් ඉල්ලනවා.ඒකාලේ ඩොලර් මිලියන 17 ක් කියන්නේ මේකාලේ ඩොලර් මිලියන 93ක් වගේ ලොකු ගානක්.පෝල්ගේ තාත්තා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක්, ඒක නිසා පෝල් ජීවත් උනේ අම්මා එක්ක .ඉතිං ඇයි මෙච්චර ලොකු මුදලක් ඉලන්නේ? ඒකට හේතුව …

Read More »

Howard Lovecraft and the Frozen Kingdom (2016) Sinhala Subtitles | හෝවාර්ඩ් සහ හිම මිදුණු මායා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න අලුත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔයගොල්ලෝ හමුවට. මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ආසාව නිසාම වැඩේ කරන්න භාරගත්තට ඇත්තටම ඒක හිතන තරම් ලේසි වුණේ නැහැ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන ඉංග්‍රීසී උපසිරැසි සාමාන්‍ය භාවිතයට වඩා ගොඩක් වෙනස් වචන එහෙමත් ගොඩක් තිබ්බා. ඉතින් ඒ නිසා මේකට හිතුවට වඩා …

Read More »

The Imaginarium of Doctor Parnassus (2009) Sinhala Subtitles | ඩොක්ටර් පෝනාසස්ගේ සිහින රාජ්‍යය!!! [සිංහල උපසිරසි සමඟ]

මේක මම කරන දෙවැනි උපසිරැසිය.කලින් පාර ටිකක් පරණ ෆිල්ම් එකක් (A Tale of Two Cities) කරපු නිසා මේ පාර ටිකක් අලුත් ෆිල්ම් එකක් කරන්න හිතුනා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. ඒවගෙන් වැඩක් නෑ, කෙළින් ම කතාවට බහිමුකෝ; මේ චිත්‍රපටිය IMDb 6.8, Rotten Tomatoes 64% ලබා ගත්තු එකක්. Terry Gilliam අධ්‍යක්ෂණය …

Read More »

The New World (2005) Sinhala Subtitles | ජෝන් ස්මිත් සොයා ගිය අලුත් ලෝකය [සිංහල උපසිරැසි සමග]

කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමයි උතුරු ඇමෙරිකාවේ පලවෙනි ස්ථිර ජනාවාසය වෙන්නේ. 17 වෙනි …

Read More »

The Forger (2014) |මෙහෙමත් වංචා [සිංහල උපසිරසි සමඟ]

හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි  උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා  නම තමයි The Forger (2014) මේකෙත්  සුපිරිම හොරකමක් තමයි කරන්නෙ.. ඉතින් වෙනදා වගේම මේකත් දුන්නෙ සමීර චතුරංග අයියම තමයි..මේකට IMDb මීටරෙන් 5.6 හම්බවෙලා තියෙනවා මේකෙ රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ  …

Read More »

Elsa & Fred (2014) | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර දවස්වල කොටන්න හම්බුනේ ලයින් කිහිපයයි. ඉතින් මට මේක දුන්නු එක ගැන හසන්ත සහෝට ස්තූති වන ගමන් ප්‍රමාදයට සමාවත් ඉල්ලනවා. හරි එහෙනම් අපි සලරුව දෙසට හැරෙමු නේද? මේක ගිය අවුරුද්දෙ (2014) …

Read More »

The Legend of Sarila (2013) | පුරාවෘත්තයක් වු සරිලා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මන් මගේ හත්වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම කියන්න ඔනේ මේක මගේ කිව්වට මේ ෆිල්ම් එක මුලින්ම බාර අරගෙන තිබුණේ දිලුම් සහෝ එත් වැඩ වගයක් වැටුණ නිසා දිලුම් සහෝ මේක මට කරන්න කියලා භාර දුන්නා. මේ සබ් එකෙන් භාගයක් දිලුම් සහෝ කරේ ඉතුරු බාගේ මන් කරේ. මන් හිතනවා …

Read More »

Sound of Music (1965) Sinhala Subtitles | සංගීතය හඬ නගන විට…[සිංහල උපසිරැසි සමඟ]

නෙරංජි අද ලස්සන චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලාව බලන්න ආවෙ. මේ නෙරංජිගෙ දෙවනි උපසිරැසි නිර්මාණය. හැබැයි අඩවියෙ පළවෙන්නෙ තෙවැනි නිර්මාණය විදිහට. ඇයි ඔයාලාට GREEN MILE දෙන්න වුණානෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි දැන් කතා කරමු. 1965 වර්ෂයේ තිරගත වුණ Sound of Music චිත්‍රපටය, දැන් අවුරුදු 47ක් පරණයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටයෙ …

Read More »

The Last Station (2009) with Sinhala Subtitles | ජීවිත ගමනේ අන්තිම නැවතුම…[සිංහල උපසිරසි සමඟ]

“සෑම සාර්ථක මිනිසෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” මේ ප්‍රකාශය සිදු කළේ කවුරුන්දැයි කියන්න මම දන්නේ නෑ. ඒ වුණත් මේක කිව්ව කෙනා තව කරුණු රාශියක්ම නොසලකා හැර තිබෙනවා. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකගේ පි‍ටුපසින් ඉඳන් කාන්තාව මෙහෙවරක් කළා වුණත් ඇතැම් මිනිසුන් අසාර්ථකත්වයට පත්වන්නේත් ගැහැණුන් නිසාම වීම සහ ඇතැම් සාර්ථකත්වයට …

Read More »
error: Alert: Content is protected !!