Thursday , October 1 2020
Breaking News

Tag Archives: Christopher Walken

The Rundown (2003) with Sinhala Subtitles | තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය… මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් …

Read More »

Click (2006) with Sinhala Subtitles | ජීවිතේට දුරස්ථපාලකයක් [සිංහල උපසිරැසි සමඟ]

දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය. මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඉතිං ඔහුගේ රංගන හා හාස්‍යෝත්පාදක හැකියාවත් එහෙමමයි. 2006 තිරගත් වුණු මෙම චිත්‍රපටයට I.M.D.B. දර්ශකයේ 6.4ක අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටයට …

Read More »

The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

බලූ නම් ආදරණීය වළහෙක් සහ භගීරා නම් දිවියකුගෙ රැකවරණය යටතේ මහ ඝන වනාන්තරය තුල හැදී වැඩෙන මෝග්ලි නම් හුරු බුහුටි කොලු පැටියාගේ කතාවයි මේ. The Jungle Book.මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපට අතරින් හුඟක් කතා බහට ලක් වෙච්ච සිනමාපටයක්. මේ සිනමාපටය නිකුත් වෙන කාල වකවානුවේම තවත් ජනප්‍රිය සිනමාපට කීපයක්ම නිකුත් වුණා. …

Read More »

Batman returns(1992) with Sinhala Subtitles | පෙන්ගුයින්ගේ කරදර!!!!!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා, හැමෝම කරන දේ පට්ටම වටිනවා….. කොහොම හරි මේක කරන්න මට උදව් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ අයව අනිවා මතක් කරන්න ඕනා. …

Read More »

The Power of Few (2013) | ඉරණම වෙනස් කරන්නී. [සිංහල උපසිරසි සමඟ]

ඔයාට කවදහරි ඔයාගෙම කම්මුල ඇතුලෙන් හැපිලා තියෙනවද? එහෙනම් ඔයා මේ ෆිල්ම් එක බලන්නම ඕන. මේ තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඒකට මම තෝරගත්තෙ ටිකක් අමුතු විදියෙ චිත්‍රපටියක්. “The Power of Few”. මේක 2013 නිපදවපු එකක්. හැබැයි මටත් මේක බලන්න ලැබුනෙ ලගදි. මම මේකට අමුතුයි කියලා කීවෙ, මේක සාමාන්‍ය චිත්‍රපටියක වගේ එකම කතාවක් නෙවෙයි තියෙන්නෙ.‍ මේක …

Read More »

Turks & Caicos (2014) | විශ්‍රාම ලත් රහස් පරීක්ෂකයා… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න ආයෙත් අලුත්ම සලරුවක් අරගෙන තමයි මේ එන්නේ. මේක ඇමරිකාවේ රීලිස් වෙන්න තියෙන්නේ නම් 2014 නොවැම්බර් 09 වෙනිදා, ඒ වුණාට ඊට කලින්ම, ඒ කියන්නේ අගෝස්තු 17, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණා. මීට කලින් මේක දෙන්න කියලා හිතුවත්, අධික කාර්‍යබහුලත්වය නිසාම තමයි ටිකක් විතර පරක්කු වුණේ. …

Read More »
error: Alert: Content is protected !!