Tuesday , September 21 2021
Breaking News

Tag Archives: Chuck Norris

Delta Force 2: The Colombian Connection (1990) Sinhala Subtitles | ඩෙල්ටා බළකායේ සැන් කාලෝස් ආක්‍රමණය [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් හැමෝටම.. ඔන්න අදත් මං තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. මේ තවත් චිත්‍රපට මාලාවක දෙවන කොටසයි. Delta Force 2: The Colombian Connection රමෝන් කෝටා කියන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය වලින් හොයන සල්ලි වලින් බලසම්පන්න පුද්ගලයෙක්. සැන් කාලෝස් වල හමුදා ප්‍රධානීන් පවා මොහුට සහය දෙනවා මොහුගේ ව්‍යාපාර කරගෙන යන්න. ඒ …

Read More »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ. Braddock: …

Read More »

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි. Missing …

Read More »

Missing in Action (1984) Sinhala Subtitles | යුද්ධයේ අතුරුදන්වූවන් සොයා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. අපි පුංචි දවස්වල අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. අපි බැලුවේ කළුසුදු ටීවී එකක්. කාර් බැට්රිය තමයි විකල්පේ. කලර් ටීවී කියන්නේ ඉතින් හීනයක් ඒ දවස් වල. කලර් ටීවී එකක චිත්‍රපටියක් බලන්න සෙට් වෙන්නේ ගම්පහ, කොළඹ නැත්නම් රාගම අපේ මාමලගේ ගෙවල් වල. ඒ දවස් වල අඟල් 21 …

Read More »

The Delta Force (1986) with Sinhala Subtitles | පැහැරගත් මගී ගුවන් යානය මුදා ගැනීමේ මහා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

1985 අවුරුද්දේ සිදුවන සත්‍ය මගී ගුවන් පැහැරගැනීමක් තමයි මේ චිත්‍රපටයට පදනම වෙලා තියෙන්නේ. TWA Flight 847 තමයි මේ විදිහට පැහැරගෙන තියෙන්නේ… චිත්‍රපටයේ මේ ගුවන් යානය American Travelways Flight 282 ලෙසයි හඳුන්වාදීලා තියෙන්නේ… Delta Force කියන ඇමෙරිකානු බලකාය තමයි ගුවන් යානය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට මෙහෙයුම දියත් කරන්නේ… මේක මම බලපු පරණ …

Read More »
error: Alert: Content is protected !!