Thursday , September 24 2020
Breaking News

Tag Archives: Cillian Murphy

Girl with a Pearl Earring (2003) Sinhala Subtitles | මුතු කරාබුව පැලඳි යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

සියළු බයිස්කොප් රසික රසිකාවියන්ගෙන් අවසරයි! කාලයක් තිස්සේ බයිස්කොප් එක පැත්තේ ආවා ගියාට අද තමයි හා හා පුරා කියලා මගේ කුළුදුල් උප සිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්න යන්නේ. ඉතිං මගේ මුල්ම උපසිරැසය නිර්මාණය කලේ හැමෝටම මඟඇරුනු ටිකක් පරණ චිත්‍රපටයකට. නාට්‍යමය චිත්‍රපට වලට කැමති රසික රසිකාවියන්නම් මේ චිත්‍රපටියට කැමති වේවි. මෙම චිත්‍රපටයට පාදක …

Read More »

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Anthropoid (2016) with sinhala subtitles | ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත …

Read More »

In the Heart of the Sea (2015) with Sinhala Subtitles | නිල් සයුරේ ඔහු සමඟ සටනක…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි …

Read More »

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….? [සිංහල උපසිරසි සමඟ]

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල …

Read More »

Transcendence (2014) | පුදුම හිතෙන කෘත්‍රීම බුද්ධිය [සිංහල උපසිරැසි සමඟ] (50)

ඔන්න මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්නම ඕනි දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි බයිස්කෝප් සයිට් එකත් එක්ක Lagaan ෆිල්ම් එකේ සබ් දීලා පටන් ගත්ත මට අද මට මේ 50 වෙනි උපසිරස වෙනකන් එන්න මට උදව් උන අපේම සහෝලා තුන් දෙනෙක් …

Read More »

Red Lights (2012) Sinhala Subtitles | කවුදෝ මවා පාන මායාවකී…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නවතම සුපිරි බයිස්කෝප් එකක්. මේකේ සබ් දාලා දින කිහිපයක් වෙනවා විශේෂ හේතුවක් නිසා පොඩ්ඩක් පරක්කු කරන්න සිදු උනා.. මේක අධ්‍යක්ෂණය හා රචනය කරල තියෙන්නෙ Rodrigo Cortés විසින්. Sigourney Weaver, Robert De Niro සහ Cillian Murphy යන අය රංඟනයෙන් දායක වන …

Read More »

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »

In Time (2011) with Sinhala Subtitles | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු …

Read More »

28 Days Later… (2002) with Sinhala Subtitles | දින 28 කට පසු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝටයි ස්තුති කරලාම වැඩේ පටන් ගන්න. මේක හොරර් ෆිල්ම් එකක්. මම මුලින්මහොරර් ෆිල්ම් එකක් තොර ගත්තේ මම දන්නවා අපෙ සෙට් එක ඒවට තමා වැඩිය කමති කියලා. මේක මගේ පළමු උපසිරසි යෙදීම. මේක 2002 දී Danny Boyle …

Read More »
error: Alert: Content is protected !!