Sunday , October 2 2022
Breaking News

Tag Archives: Cillian Murphy

Peaky Blinders [S03 : E04] Sinhala Subtitles | ටටියානාගේ උමතුව! [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් හතරවෙනි සහ මම උපසිරසි ගේන අවසාන කොටසත් අරගෙන මම ආවා. අන්තිම කොටසෙදි අපිට දැනගන්න ලැබෙනවා කොහොමද තෝමස්, ග්‍රේගෙ අහිමිවීම දරාගන්නෙ කියලා. තෝමස් වෙනදා කවදාවත්ම නැති විදියට වෙනස් වෙන්න ගන්නවා වගේම පවුලෙ අයටත් තෝමස්ගෙ වෙනස්වීම දරාගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ෆින්ට සහ ආතර්ට. ඒ වගේම අවසාන කොටසෙදි චන්ග්‍රෙටා ග්‍රේව මරපු …

Read More »

Peaky Blinders [S03 : E03] Sinhala Subtitles | පලිගැනීම! [සිංහල උපසිරසි] [18+]

ඔන්න තුන්වෙනි කොටසටත් උපසිරසි අරගෙන ආවා. අවසන් කොටසෙදි තෝමස්ගෙ අලුත්ම බිරිඳ ග්‍රේට චන්ග්‍රෙටාට කරපු අපහාසයට පලි ගැනීමක් විදියට මැරුම් කන්න සිද්ද වෙනවා. මේ සිද්දියත් එක්ක එච්චර කල් සියල්ල නියමෙට බැලන්ස් කරගෙන හිටපු තෝමස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස අද කොටසෙදි බලාගන්න පුලුවන්. තෝමස් ඉන්නෙ ග්‍රේගෙ මරණය ගැන සෑහෙන කලකිරීමක. තෝමස්ට …

Read More »

Peaky Blinders [S03 : E02] Sinhala Subtitles | ග්‍රේස් අනතුරක? [සිංහල උපසිරසි] [18+]

කොහොමද හැමෝටම අද මම උපසිරසි ගෙන්නෙ තුන්වෙනි සීසන් එකේ දෙවැනි කොටසට. අන්තිම කොටසෙදි තෝමස් සහ ග්‍රේගෙ වෙඩින් එක අස්සෙ සෑහෙන වැඩ ගොඩක් සිද්ද වෙනවනෙ. ග්‍රේ කොච්චර නරක බිස්නස් වලින් ඈත් වෙන්න තෝමස්ව පොරොන්දු කර ගෙන හිටියත් තෝමස් වෙඩින් එක යන අතරතුරත් කරන්නෙ ඒ වැඩමයි. කොහොම වුනත් වෙඩින් අවුල් නොකර තියාගන්න …

Read More »

Peaky Blinders [S03 : E01] Sinhala Subtitles | තෝමස් – ග්‍රේස් මංගල්‍යය! [සිංහල උපසිරසි] [18+]

peaky blinders කතා මාලාවේ තුන්වෙනි කතා සමයට උපසිරසි ගේන්න විමා අයියගෙ ඉල්ලීමට බාරගත්තට වැඩ අධික වීම නිසා මට Episode හතරකට විතරයි උපසිරසි දෙන්න පුලුවන් වුනේ. ඒ ටික හරි කරගත්තෙත් විමා අයියගෙ සෑහෙන බලකිරීම් මත තමයි. අපි බලමු කතා මාලාවෙ ඉදිරියට මොකද වෙන්නෙ කියලා. දෙවනි කතා සමය ඉවර වෙන්නෙ ගොඩක් ප්‍රශ්න …

Read More »

Peaky Blinders [S02 : E06] Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි] [18+]

අද ගෙනාවෙ දෙවන සීසන් එකේ අවසාන එපිය. IMDb අගය 9.6ක්. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු. කළින් එපිය බැලුවා නම් දන්නවා ඇතිනෙ අද මොකද්ද වෙන්න යන්නෙ කියලා. අද ඩර්බි රේස් දවස. අද තමා ඔන්න ටොමී එයාට භාර දුන්න ඝාතනය කරන දවස. ටොමී මේ වැඩේට හොඳට ලෑස්ති වෙනවා. හැබැයි එයා දන්නවා ගොඩක් දුරට …

Read More »

Peaky Blinders [S02 : E05] Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි] [18+]

අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.9යි. එහෙනම් කතාවට බහිමුකො. පටන් ගද්දිම ඔන්න ඇල්ෆි ආතර් එහෙම එක්ක එකතු වෙලා පොඩි භෝජන සංග්‍රහයක් තියන්න යන්නෙ. ආතර් ඉතින් බිලී කොල්ලත් එක්ක වැඩේට එනවා. හැබැයි මේ කවුරුවත් දන්නෙ නෑ සොලමන්ස් කාරයා සබීනි එක්ක සාම ගිවිසුමක් ගැහුවා කියලා. මට හැබැයි කළින් එපියෙදි ඒ වෙලාවෙ …

Read More »

Peaky Blinders [S02 : E04] Sinhala Subtitles | ග්‍රේස්ගෙ රහස [සිංහල උපසිරසි] [18+]

මේ දෙවනි සීසන් එකේ හතර වෙනි එපිය. මේ වෙද්දි එපියෙ IMDb අගය 8.6යි. අද එපිය පටන් ගන්නෙ ඩිග්බත් කිඩ්ගෙ මිනිය වළලන තැනට ටොමී යන තැනින්. මතක ඇතිනෙ කළින් පවුල් සාකච්චාවෙදි කොල්ලා වෙනුවෙන් අරමුදලක් තියන්න කැමති වුණා හැමෝම. ඉතින් ටොමී සොහොන ළඟට යන්නෙ පවුලෙ අයට ඒ සල්ලි දෙන්න. ඔන්න ඊට පස්සෙ …

Read More »

Peaky Blinders [S02 : E03] Sinhala Subtitles | බේකරිකාරයෝ [සිංහල උපසිරසි] [18+]

එහෙනම් ඔන්න තුන් වෙනි එපියත් අරන් ආවා. අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.7ක්. අද ශෙල්බි සහෝදරයො ඉඳන් එක වැඩකට මිනිස්සුන්ව තෝරනවා. ඒ තමා නීති විරෝධී සූදුකාරයො විදිහට පොලීසියට අහුවෙන එක. මේකට ඒ අයට සල්ලි දෙන්න ශෙල්බි සහෝදරයො පොරොන්දු වෙනවා. එහෙම ඒ වැඩේට එන එක්කෙනෙක් තමා ඩිග්බත් කිඩ් කියන්නෙ. ශෙල්බි …

Read More »

Peaky Blinders [S02 : E02] Sinhala Subtitles | මයිකල් සහ ඇනා [සිංහල උපසිරසි] [18+]

අද ගෙනාවෙ දෙවනි සීසන් එකේ දෙවනි එපිය. අද එපියෙ IMDb අගය 8.5ක්. මුල් කොටස බලපු නිසා මතක ඇතිනෙ අන්තිමට වෙච්ච දේ. ටොමී, අර අපේ භාෂාවෙන් කියනවා නම්, “ඇට්ටි හැලෙන්න” සබීනිගෙන් කෑවා. ටොමී විතරක් නෙවෙයි, ඒඩාටත් ටොමී කරපු වැඩේ නිසා විපාක විඳින්න වුණා. ටොමී සබීනි අතින් පරලොව යන්න ඔන්න මෙන්න කියලා …

Read More »

Peaky Blinders [S02 : E01] Sinhala Subtitles | බළලුන් ලවා කොස් ඇට බෑවීම [සිංහල උපසිරසි සමඟ] [18+]

විමාගෙන් ආව ඉල්ලීම අහක දාන්න බැරි නිසා වගේම මගේ කැමතිම සීරීස් එකක් නිසා මාත් පීකි බ්ලයින්ඩර්ස් වැඩේට සම්බන්ධ වුණා. එහෙනම් අද ඉඳන් දෙවනි සීසන් එක බලන්න පටන් ගමු. කියන්න තව දෙයක් තියෙනවා. දැන් මුළු සීසන් එකක්ම ඉවර කරලා තියෙන නිසා IRA ගැන අදහසක් ඇතිනෙ. ඒ නිසා පුළුවන් නම් මේ සීසන් …

Read More »

Peaky Blinders [S01 : E06] Sinhala Subtitles | ඉරණම කාගෙද? [සිංහල උපසිරසි ] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. මෙතෙක් කලක් මාත් එක්ක රැඳිල හිටිය පිකි F*#$ බ්ලයින්ඩර්ස්ලට බොහොම ස්තුතියි. 😀  අපිත් පීකී බ්ලයින්ඩර්ස්ල වගේම තමයි ඉතිං, සැලකිල්ලට සැලකිල්ල  😉 පසුගිය කතාංගයෙන්, මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. මොකද මුළු නගරෙම හිතන්නේ …

Read More »

Peaky Blinders [S01 : E05] Sinhala Subtitles | ටොමීද? කැම්බෙල්ද? [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ පස්වෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, පහුගිය කොටසින් බලාගන්න පුළුවන් වුණා බිලි කිම්බර්ගෙන් ටොමීට පලවෙනි නිත්‍යානුකුල බුකි බලපත්‍රයක් ලැබෙන හැටි. ඒ තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ පලවෙනි නිත්‍යානුකුල ව්‍යාපාරය. ඒ විතරක් නම් මදැයි, ජොනී බෝයිට කසාද බඳින්න ඕන කියල කිව්වේ කෑවද කියලත් බලාගන්න …

Read More »

Peaky Blinders [S01 : E04] Sinhala Subtitles | ලී පවුලේ පිළිතුරු සහ සදාකාලික සාම ගිවිසුම. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ හතරවෙනි කතාංගය. පසුගිය කතාංගයෙන්, ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙච්ච හැටි දැක්කනේ. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට ගිහින් බිලී කිම්බර්ව නම්මගත්ත හැටිත් දැක්කනේ. ඒ වගේම ග්‍රේස්ව එක්කගෙන ගිහින් ගහපු ගැටේ බලාගන්නත්, ටොමීගේ සැලැස්ම කොයි තරම් දුරකට වැඩ කරනවද කියලත් බලාගන්න …

Read More »

Peaky Blinders [S01 : E03] Sinhala Subtitles | බිලී කිම්බර් – ෂෙල්බි හවුල. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ තුන්වැනි කතාංගය. පසුගිය කතාංගයෙන්, දෙවැනි කතාංගයෙන් තෝමස් ශෙල්බිගෙ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ නම ගැන හොඳහැටි පහදල දුන්නා. ඒ වගේම තෝමස් ශෙල්බි කියන්නෙ මොන විධියේ නූල සූස්තර කාරයෙක්ද කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. මොකද මතක ඇතිනේ පහුගිය කතාංග දෙක තුලින් දකින්න …

Read More »

Peaky Blinders [S01 : E02] Sinhala Subtitles | යක්ෂ තෝමස් ෂෙල්බි. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ දෙවැනි කතාංගය. කට්ටියට කතාව අනිවාර්යෙන්ම හිතට අල්ලන්න ඇති නේද? 😀  මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති ආකාරය, පසුතල, විශේෂයෙන්ම ඔවුන්ගේ …

Read More »

Peaky Blinders [S01 : E01] Sinhala Subtitles | අමන පීකි බ්ලයින්ඩ්ර්ස් කල්ලිය….. [සිංහල උපසිරසි ] (18+)

හැමෝටම සුභ නත්තලක් වේවා! 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ලෝක ප්‍රසිද්ධ, පහුගිය කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්න වයිරල් වෙච්ච,  පීකී F*#$  බ්ලයින්ඩර්ස්  කතා මාලාවයි. දැන් තියෙන BR කොපිවලටත් ගැලපෙන, හොඳ සබ් එකක් දෙන්න කියල බොහෝ දෙනෙකුගෙන් මට පෞද්ගලිකවත්, පොදුවේ අපේ …

Read More »

Girl with a Pearl Earring (2003) Sinhala Subtitles | මුතු කරාබුව පැලඳි යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

සියළු බයිස්කොප් රසික රසිකාවියන්ගෙන් අවසරයි! කාලයක් තිස්සේ බයිස්කොප් එක පැත්තේ ආවා ගියාට අද තමයි හා හා පුරා කියලා මගේ කුළුදුල් උප සිරැසි නිර්මාණය ඉදිරිපත් කරන්න යන්නේ. ඉතිං මගේ මුල්ම උපසිරැසය නිර්මාණය කලේ හැමෝටම මඟඇරුනු ටිකක් පරණ චිත්‍රපටයකට. නාට්‍යමය චිත්‍රපට වලට කැමති රසික රසිකාවියන්නම් මේ චිත්‍රපටියට කැමති වේවි. මෙම චිත්‍රපටයට පාදක …

Read More »

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Anthropoid (2016) with sinhala subtitles | ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත …

Read More »

In the Heart of the Sea (2015) with Sinhala Subtitles | නිල් සයුරේ ඔහු සමඟ සටනක…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි …

Read More »
error: Alert: Content is protected !!