Sunday , November 29 2020
Breaking News

Tag Archives: Claire Holt

The Originals [S02 : E22] |‍නිමාවක් හා ඇරඹුමක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Originals කතාමාලාවේ දෙවන සමයේ 22 වන එසේ නොමැතිනම් අවසාන කොටසයි.එස්තර්ගේ පොරොන්දුවකට අනුව ඇයට උපදින කුළුදුල් දරුවා ඇගේ සොයුරිය වන ඩාලියාට අයිති වෙනවා.කෙසේමුත් ඒ දරුවා ඇගෙන් පලායාමෙන් පසුව ඩාලියා ඇගේ බලය ශක්තිමත් කර ගැන්මට 03වන පරම්පරාවේ කුලුදුල් දරුවා,එසේ නොමැතිනම් හොප් නමැති කුඩා දැරිවිය පසු පස හඹා එනවිට,හොප්ව …

Read More »

The Originals [S02 : E21] |‍ ක්ලවුස්ගේ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ The Originals කතා මාලාවේ දෙවන සමයේ 21 වන කොටසයි. පසුගිය කොටස පිළිබඳව පොඩි මතකාවර්ජනයක් කරනවම් එලයිජා ක්ලවුස්ගේ හදවත හරහා කිනිස්සක් බැස්සුවත් ඩාලියාගේ උදව්වෙන් ක්ලවුස් ඉන් මිදුනා වගේම ඩාලියා සමග තමන්ගේ දරුවා ලබා ගැනීම වෙනුවෙන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සටනට සන්ධාන ගත වුනා. මේ අතර වාරයේ ෆ්රෙයා ඇතුළු පිරිස …

Read More »

The Originals [S02 : E20] |‍ පුනරාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඊයේ කිව්වා වගේම The Originals කතා මාලාවේ දෙවන සමයේ 20වන කොටසේ උපසිරසයි මේ ගෙන එන්නේ.පසුගිය කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නවනම් ඩාලිය හොප් ලබා ගැනීමට එන නිසා හැමෝම හොප්ව ආරක්ෂා කරන්න පටන් ගන්නවා.ඒ වගේම තමා ජැක්සන් ගැන ඔත්තු බලන්න නික්ලවුස් විසින් දාලා හිටපු ඒඩ්න්ට ඩාලියා අතින් මැරුම් කන්නත් වුනා.නමුත් …

Read More »

The Originals [S02 : E19] |‍ හොප් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට උපසිරැසි දීම නැවතිලා තිබුන The Originals කතා මාලාවේ 02 වන සමයේ 19 වෙනි කොටසේ උපසිරසි තමයි අද මේ අරගෙන ආවේ. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ටික කාලෙකට උපසිරැසි දෙන්න බැරි වුනාට. කොහමෙන් කොහමෙන් හරි මට මේ අවස්තාව ලාබාදුන් රොයිලි අයියාට බෙහෙවින් ස්තුති වන්ත වෙන අතරම අපි දන් පොඩ්ඩක් කතාව …

Read More »

The Originals [S02 : E18] |‍ නෙත් දහසක් ඇති රැය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ. අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා මයිකල් …

Read More »

The Originals [S02 : E17] |‍ විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව …

Read More »

The Originals [S02 : E16] |‍ මගේ පණ සුරකින්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම 16 වන කොටසටත් උපසිරසි ගෙනාවා.මේ කොටස ටිකක් විතර අමුතුයි. ඒ කියන්නේ අපේ භාශා වෙන් කිව්වොත් මේ කොටසින් තමා ගේම පටන් ගන්නේ. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Kellie Cyrus. නිෂ්පාදනය කරේ James Thompson 🙂 මේ කොටසෙදී ෆ්රෙයා ඇයගේ සහෝදර,සහෝදරියන්ව හමුවන්න එනවා. එතනදී ඇය එකඟ වෙනවා ක්ලවුස් සමඟ හවුල් වෙන්න.ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න පුලුවන්. ආහ්! …

Read More »

The Originals [S02 : E15] |‍ සියලු දෙනා අසන්නේ ඔබ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලාහරි The Originals කතා මාලාවේ රසිකයින්ට 15වෙනි කොටසත් ගෙනාවා. ඔයාල බලනවා ඇති ඇයි සති 2ක විතර කාලයක් මේක පරක්කු උණේ කියලා. හේතුව තමක් නොවැළැක්විය හැකි හේතූන් මත පොඩ්ඩක් විතර ආලය හොයා ගන්න බැරි උණා. ඒත් කොහොම හරි ඔන්න 15ත් ගෙනාව. මෙම කොටස අධ්‍යක්ෂණය කරේ Chris Grismer. නිෂ්පාදනය …

Read More »

The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci. කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ …

Read More »

The Originals [S02 : E13] |‍ යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා. ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනවා කියලා. ඒ සිද්ධිය මේ …

Read More »

The Originals [S02 : E12] |‍ මහා තහනම් කැලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වැඩිකල් නොගෙනෙ මම 12 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා.මුලින්ම මම ඔයාලට ස්තූති කරනවා මගේ 1 වෙනි උපසිරැසිය බාගත කරලා මට පොඩි comment එකකුත් දාල ගිය අයට.   අද ගෙනෙන කොටස ගැන කිව්වොත් ඒක ටිකක් විතර කුතුහලය දනවන සුළුයි.මොකද කලින් කොටසේ  එකේ ඔයාල දැක්ක නේ මාසේල්ලුයි එයාගේ අනිත් අයවයි අතුරුදහන් වෙනවා.ඒ …

Read More »

The Originals [S02 : E11] |‍ ශාපලත් සහෝදර පිරිස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද ඔයාලට අරන් එන්නේ The Originals දෙවැනි කතා මාලාවේ 11වන කොටසයි. මේ කොටස නිල වශයෙන් විකාශනය වුණේ මේ අවුරුද්දේ (2015) ජනවාරි 26 වෙනිදා. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Sylvain White කියලා අධ්‍යක්ෂකවරයෙක්. ඔක්කොටම කලින් මං The Originals කතා මාලාවේ පටන්ගැන්ම ඔයාලට කියල ඉන්නම්. ඔයාල බලනවා ඇති ඇයි මං …

Read More »

The Originals [S02 : E10] |‍ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. …

Read More »

The Originals [S02 : E09] |‍ශරීර හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න).  බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්. හැමදාම වගේ මම මුලින්ම …

Read More »

The Originals [S02 : E08] |‍සහෝදර හමුව….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් උපසිරසියක් එක්ක ආවා. මේ sub එකනම් හදන්න ටික කාලයක් ගියා.පරක්කු වුනානම් සමාවෙන්න. sub එක දෙන්න පරක්කු වුනා කියලා බයවෙන්න එපා. comments, downloads අඩු වුනත් මං දිගටම මේ series එක දෙනවා (එහෙම කිව්වා කියලා comment නොදා යන්න එපා). එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරගමු. බලපු අයනම් කතාව …

Read More »

The Originals [S02 : E07] |‍යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්. මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් සැලැස්මක් …

Read More »

The Originals [S02 : E06] |‍හැංගිච්ච දේවල්….. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම Baiscopelk දෙන සිංහල sub අරගෙන ෆිල්ම් බලන එකේ මටත් හිතුන මොකක් හරි sub එකක් කරලා හැමෝටම උදවුවක් කරන්න. මම මුලින්ම හසන්ත සහෝට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක මගේ පලවෙනි sub එක හින්දා වැරදි එහෙම ඇති. ඒවා comment කරොත් මට පුළුවන් මගේ වැරදි හදාගන්න. දැන් ඉතින් මේ …

Read More »

The Originals [S02 : E05] |‍රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්. ‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍ව‍න ‍ම‍යි‍කල්‍ ‍අ‍තේ ‍ත‍මා …

Read More »

The Originals [S02 : E04] |‍ජීවත් වී මියයාමට ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

හායි, මුලින්ම කියන්න ඕනෙ මේ තමයි මගෙ මුල්ම සිංහල උපසිරසිය.මේ දවස් වල A/L කරල නිකං ගෙදරට වෙලා ඉන්න නිසා මං හිතුවා sub එකක් දාන්න.ඉතින් මම The originals TV Series එකේ මේ episoide එක ‍තෝරගත්තා.ඒ වගේම baiscope එකට ස්තූතියි මගේ sub එක දැම්මට.ඇත්තෙන්ම කිව්වොත් මිට කලින් sub දාපු සිරාජ් ප්‍රියන්ත සහෝදරයා මේක …

Read More »

The Originals [S02 : E03] |‍හැ‍ම ‍මව්‍ ‍කෙ‍නෙ‍කු‍ගෙ‍ම ‍පු‍තා‍ලා [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට. ‍ඒ‍ක‍ට ‍මු‍ලින්‍‍ම ‍ස‍මා ‍වෙන්‍‍න. ‍මු‍ලින්‍‍ම ‍ක‍ලින්‍ ‍කො‍ට‍ස ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ම‍තක්‍ ‍ක‍ර‍ගෙ‍න ‍ඉ‍මු ‍නේ. ‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ …

Read More »
error: Alert: Content is protected !!