Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Clint Eastwood

Blood Work (2002) Sinhala Subtitles | ඝාතකයා සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබොහෝ වේවා…ආයුබෝවන් බයිස්කෝප් යහලු යෙහෙලි හැමෝටම.. ඉතින් ඔන්න අදත් මම ඔයාල වෙනුවෙන් තවත් බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන ආවා. මේක දාම ඝාතකයෙක්ගේ කතාවක්. මිතුරෙක් වගේ ළඟ ඉඳගෙන කරන හොරා පොලිස් සෙල්ලමක්. BLOOD WORK චිත්‍රපටය ගැන කතා කරනවනම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ 80 දශකයේ ගොපළු චිත්‍රපට (කව් බෝයි ෆිල්ම්ස්) වලින් …

Read More »

The Bridges of Madison County (1995) Sinhala Subtitles | පුංචි පාලමක් [සිංහල උපසිරැසි සමග]

පුංචි පාලමක් වට ගෙතුනු අපුරු ආදරණීය චිත්‍රපටයක් වෙනුවෙන් සොඳුරු පද පේලි කීපයක් තියන්නයි ලෑස්තිය. අයෝවාවේ කෙත්වතු වල දුහුවිලි මුසු සුළඟේ අමුතු සුවඳක් දැනුනා.. රෝස්මන් පාලම දෙපැත්තේ පුංචි පුංචි කැලෑමල් පිපිලා තිබුනා… නුඹ මාව ගෙන ගියේ පාලම වෙත නොව ඉන් එහා පැත්තේ අලුත් ලොවකට බව මට දැනුනා…. ආපසු එනවිට බලු කුක්කෙක් …

Read More »

Changeling (2008) Sinhala Subtitles | නොමියෙන බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න කාලයක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියට ආවට ඇත්තටම ආශාවක් තිබ්බා ,ෆිල්ම් එකකට උපසිරසි කරන්න… ඇත්තටම ඒකට ලොකු සහයෝගයක් උනේ සිසිල ප්‍රසාද් සහෝදරයා.. ඔහු තමයි, චිත්‍රපටය තෝරා දුන්නේ.. අනෙක් සියලුම උපදෙසුත් ඔහුගෙන් තමා ලැබුනේ.. imdb දර්ශකයේ 7.8 අගයක් ලැබී තිබෙනවා.. ඒ වගේම ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වී තිබෙන අතර, තවත් …

Read More »

Million Dollar Baby (2004) Sinhala Subtitles | ජීවිතයේ සදාතන අරමුණ… [සිංහල උපසිරසි සමඟ]

” මිස්ට ඩන් නේද ?” “ම්ම් ,මං ඔයාට ණයයිද ?” “නෑ සර්.” “එහෙනම් මං ඔයාගෙ අම්මවවත් දන්නවද?” “ඒකනම් හරියටම දන්නෙ නෑ සර්.” ඒ විදියට තමයි ෆ්‍රෑන්ක් ඩන්ට මුලින්ම මාගරට් ෆිට්ශෙල්ඩ්ව මුණගැහෙන්නෙ. එයා ඔහුගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ තමන්ව පුහුණු කරන ලෙස, බොක්සිං ලෝක ශූරතාවය දිනා ගැනීමට තමාව පුහුණු කරන එක. …

Read More »

Unforgiven (1992) sinhala subtitles | ඝාතක විලියම් මනි.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දවස එනම් මාර්තු 10වැනිදා කියන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට ඉතාමත් සුවිශේෂී දවසක්. මොකද මේ සමරන්නේ අපේ වෙබ් අඩවියේ 9 වන සංවත්සරයයි. ඉතින් මේ 9 වැනි සංවත්සරයේදී බයිස්කෝප් අපි තීරණය කළා ඔබට Imdb TOP 250 ඇති ඔස්කා සම්මානලාභී සිනමාපට ඔබ වෙත තිළිණ කරන්නට. එහි එක් සිනමාපටයක් මා විසින් ඔබ වෙත …

Read More »

Gran Torino (2008) with Sinhala Subtitles | සිනාවෙන් බෑ කතාවෙන් බෑ මනින්නට මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… ඔන්න එහෙනම් සති කිහිපයක නිහඬතාවකට පස්සෙ මගේ සිව් වැනි උපසිරැසියත් අරගෙන එන්න පුළුවන් උනා. ඇත්තම කිව්වොත් මේක බාර ගත්තත් නොහිතපු විදියට සබ් එක දෙන්න පරක්කු උනා කිව්වොත් නිවැරදියි. මේ ච්ත්‍රපටිය මුලින්ම  නිකුත් උනේ 2009 දෙසැම්බර් 9 වෙනිදා ඇමරිකාවේදී. මේවනවිට IMDb Ratings 8.1/10 ක …

Read More »

Mystic River (2003) with Sinhala Subtitles | අබිරහස් ගංතෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තරමක් දිගු නිහැඬියාවකට පස්සෙ මම ආයෙත් ඔබ වෙත උපසිරසි නිර්මාණයක් ගෙන එනවා. මේකත් මිනීමැරුමක් සම්බන්ධ කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. Mystic River (2003) චිත්‍රපටය ගොඩනගා තිබෙන්නෙ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන Dennis Lehene අතින් රචනා වුණු Mystic River නම් කෘතිය පාදක කරගෙනයි. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පලවෙලා තිබුණත්, සිංහල …

Read More »

The Dead Pool (1988) | මරණයේ තටාකය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ඩර්ටි හැරී චිත්‍රපට එකතුව මම ඉවර කළා. චිත්‍රපට 5 ම සබ් කරල ඉවරයි.  මේක අවසාන එක. DEAD POOL කියල තමයි නම දීල තියෙන්නෙ. කතාව මෙහෙමයි, පීටර් ස්වාන් ( ලියම් නීසන්) කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ජොනී (ජිම් කැරී) කියන්නෙ චිත්‍රපටයෙ නළුව. චිත්‍රපටය අතරෙදි ජොනී මිය යනව. ඒකට හේතුව මත් කුඩු …

Read More »

Sudden Impact (1983) |කරන කලට පවු මිහිරිය මී සේ.[සිංහල උපසිරසි සමඟ]

මේ තියෙන්නෙ ඩ්ර්ටි හැරී එකතුවෙ 4 වෙනි ෆිල්ම් එක. මේක අද්‍යක්ෂණය කරන්නෙත් ක්ලින්ට් ඊස්ට්වුඩ් වීම විශේෂයි. මම කතාව කෙටියෙන් කියන්නම්කො. ජෙනිෆර් ස්පෙන්සර් කියන්නෙ චිත්‍ර ශිල්පිණියක්. වසර ගානකට කලින් මෙයාව යි මෙයාගෙ නංගියි බේබද්දො රංචුවක් දූෂණය කරනව. ඒකෙන් මෙයාගෙ නංගි මානසික ආබාධකට ලක් වෙනව. අවුරුදු 10 පස්සෙ ජෙනිෆර් ට අරුන්ගෙන් එකෙක් හම්බ වෙනව. ඒ …

Read More »

Dirty Harry (1971) | ඔක්කොම කුනු හැරීගෙ මල්ලට. [සිංහල උපසිරසි සමඟ]

සබ් එකනම් හරි, සිනොප්සිය ලියන එක තමා ගේම. මේක මගෙ පළවෙනි උපසිරැසිය. අකුරු නම් මිසින් ඇති. ගනන් ගන්න එපා. කොහොම හරි ලියමු. ෆිල්ම් එක නම් පරණයි. 1971, ඉතුරු ෆිල්ම් 4 මම දෙන්නම්. එතකන් මේක බලන්න. මේන් රෝල් එක හැරී, හොඳ පොලිස් කාරයෙක් Clint Eastwood තමයි හැරී ට පණ පොවන්නෙ. ඇත්ත පොලිස් ෆයිල් වලින් …

Read More »

American Sniper (2014) |ඇමරිකානු වෙඩික්කරුවා..!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ 2014 පිටවෙච්ච සුපිරිම චිත්‍රපටියක්. මේක මගේ 3 වැනි අසා ලිවීම, (හරි ආසාවෙන් මම කටු කන්නේ), ආදරයෙන් මතක් කරන්න ඕනේ අපේ “විකියා” සහෝදරයාවයි “සමීර චතුරංග” සහෝදරයාවයි. මුලින් මේ චිත්‍රපටියට ඉල්ලිමක් කරලා නොලැබුනාට “සමීර චතුරංග” සහෝ මැදිහත්වීමෙන් මගේ වාසනාව පෑදුනා. පුරුදු පරිදි “සමීර” ලොක්කාගෙන් පට්ට සහයෝගයක් …

Read More »

Jersey Boys (2014) | ෂෙරී බේබි….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් වෙනස් විදිහක කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක ඇත්ත කතාවක් ඒ වගේම සංගීතවත් කතාවක්. අහලා තියනවාද  the Beatles කණ්ඩායම ගැන ? බොහොම දෙනෙක් දැන් “ඔව් නැතුව” කියනවා ඇති කියලා හිතනවා. ඔය අතරින් කී දෙනෙක් අහලා තියනවාද The Four Seasons ගැන ? බොහොම දෙනෙක් දැන්ම අන්දුන් කුන්දුන් වෙලා ඇති.. අනික …

Read More »

The Good, the Bad and the Ugly (1966) aka Il buono, il brutto, il cattivo Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ, මේ මගේ පස් වැනි ලිපිය වගේම සිංහල සබ් දාන තුන් වැනි ලිපිය. මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 …

Read More »

Letters from Iwo Jima (2006) with Sinhala Subtitles | ඔව්හු යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනි (විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන්) මේ ෆිල්ම් එක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මාස තුනකට කිට්ටු කාලයක් ලිස්ට් එකේ පල කරන්න වේවි කියල ඇත්තටම මමවත් හිතුවේ නෑ. ඒත් මගේ රැකියාවේ සිදුවුණු වෙනස්කම් එක්ක තරමක් කාර්යබහුල වෙන්න වුන නිසා උපසිරැස ගන්වන වැඩේ හොඳටම ප්‍රමාද වුනා. හරි අපි බලමු …

Read More »

J. Edgar (2011) with Sinhala Subtitles | තවත් එක චරිතයක නොදුටු පැත්තක්. [සිංහල උපසිරසි සමඟ]

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන් වුණේ. චරිතාප්‍රදාන චිත්‍රපටි …

Read More »
error: Alert: Content is protected !!