Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Clive Owen

The International (2009) Sinhala Subtitles | මේක ඇත්තටම ජාත්‍යන්තර ෆිලුමක්!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඇත්තටම මේ සබ් එක නම් අහඹු සිදුවීමක්.. මම සාමාන්‍යයෙන් සබ් එකක් කරන්නේ මගෙ හිතට වැදුන, සිංහල සබ්ටයිට්ල් නැති ෆිල්ම් එකක් හම්බුණොත් විතරයි. අන්තිමට සබ් කරපු When Trumpets Fade කියන්නෙත් ඒ වගේ සුපිරි ෆිලුමක්. ඒක ඉවර කරපු ගමන්ම වගේ තවත් සබ් එකක් කරන්න අදහසක් හීනෙකින්වත් තිබුණෙ නෑ. …

Read More »

Anon (2018) Sinhala Subtitles | නිර්නාමිකත්වය [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පනස් හය වැනි උපසිරැසි නිර්මාණය. මං ඒකට තෝරගත්තෙ 2018 මැයි 11 දින තිරගතවීම ඇරඹුනු Crime, Drama, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකක්. Netflix ආයතනයෙ නිශ්පාදනයක් වෙච්ච මේ චිත්‍රපටිය IMDB එකේ රේටින්ග්ස් 6.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   …

Read More »

Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා. මේ වෙනකොට IMDb අගය 5.7 …

Read More »

Valerian and the City of a Thousand Planets (2017) with Sinhala Subtitles | සහජීවනය, එකමුතුකම, සමාව සහ ආදරය.. [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ ගොඩක් දෙනෙක් කතාව ලැබෙනකං මග බලාගෙන ඉන්න ඇත්තේ. ඉතිං වෙන කතා වගේ නැතුව මේක පරක්කු නොකර මම ඉක්මනට ගොනාවා. කතාව කලින් ලිපිය දෙන්න ඕනේ වුනත් ලිපියට ලියන්න ගොඩක් දේවල් නැති නිසා මෙදා පාර විකිපීඩියා වලින් තමයි මම වැඩි විස්තර ලිපිය වෙනුවෙන් ලබා ගත්තේ. මොකද කිව්වොත් මේක කොමික් විදියටත්, …

Read More »

Shoot ‘Em Up (2007) with Sinhala Subtitles | දන්නවද මම අකමැතිම මොකටද කියලා?(18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා මමත් ඔන්න අපේ බයිස්කෝප් අඩවියට ගොඩ වුනා. හැබැයි ඔක්කෝමලාගෙන් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මේ ෆිල්ම් එකට සබ් දෙන්න මම අපේ හිතාදර රොයිලි සහෝදරයාගෙන් ඉල්ල ගත්තේ මීට අවුරුද්දයි මාස තුනකට කලින්. බාගෙකට වැඩියෙන් වැඩ ඉවර කරලා තියෙද්දී ඇති වුන පුද්ගලික ප්‍රශ්න කිහිපයක් නිසා මේකෙ ඉතිරි වැඩ …

Read More »

Last Knights (2015) | උරුමය, අභිමානය සහ පලිගැනීම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉන්න නිසා හොඳ …

Read More »

Elizabeth: The Golden Age (2007) | ස්වර්ණමය යුගයේ එලිසබෙත් රැජින. [සිංහල උපසිරසි සමඟ]

එංගලන්තයේ එදා සිට අද දක්වාම පවතින එලිසබෙත් රජ පෙළපත ගැන කියවෙන කතාවක්. ක්‍රි.ව 1533 දී එංගලන්තයේ උපත ලද පළමු එලිසබෙත් රැජින ගේ පාලනය කාලය ලෙසින් සැලකෙන්නේ ක්‍රි.ව 1558 සිට 1603 දක්වා කාලයයි. තමන්ගේ ඥාති සොහොයුරියක වූ මේරි ස්ටුවර්ට් වෙත ලැබීමට තිබූ රජ කිරුළ එලිසබෙත් විසින් ලබාගෙන ඇයව 19 වසරක් සිරගත …

Read More »

Killer Elite (2011) | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! අද මම බයිස්කෝප් එකට ආවේ ටිකක් වෙනස් විදියක චිත්‍රපටයක් අරගෙනයි. කලින් මං සබ් ගෙනාපු Dead Man walking, American History X, Rain Man  වගේ චිත්‍රපට ටිකක් එක පැත්තකට නැඹුරු වුණ ඒවා. ඉතින් වෙනසකටත් එක්ක ත්‍රාසජනක චිත්‍රපටවලට කැමති අයට බලන්න හොඳ බයිස්කෝප් එකක් අද මම ගේන්න හිතුවා. ඉතින් මගේ 6 …

Read More »

Children of Men (2006) | අනාගතය වෙනුවෙන් ! [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය: මේක මම බලපු ඉතාම සංවේදි කතාවක්.. වෙනස්ම විධියක කතා තේමාවක් රැගෙන ආපු ෆිල්ම් එකක්,එමෙන්ම ලොව හොදම චිත්‍රපට 250 අතර 192 වෙනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය සම්මාන රාශියකින් පිදුම් ලැබූවක්.. පසුබිම් වන වර්ෂය 2027. ඒ වෙද්දි අවසාන දරුවා ඉපදිලා අවුරුදු 18ක් ගත්වෙලා. දරුවන් නොපිළිසිඳ ගැනීම ගැන …

Read More »

King Arthur (2004) | ඔබගේ දෛවය පාලනය කරන්න! [සිංහල උපසිරසි සමඟ]

මගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්… මෙම සලරුව ගැන පූර්ව ප්‍රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි… …

Read More »

Sin City (2005) | පවුකාර නගරය. [සිංහල උපසිරසි සමඟ]

හැමදාමත් කළේ ෆිල්ම් එකක් බලන්න ඕනේ උණ ගමන් Baiscopelk එකට ඇවිත් එක්කො ෆිල්ම් එකක් බා ගත්ත එකයි, එහෙම නැත්තන් ළග තියෙන ෆිල්ම් එකට අදාළ සිංහල උපසිරසිය බා ගත්ත එකයි. ඔය අතරෙයි මට හිතුණේ Baiscopelk සෙට් එකත් එක්ක එකතු වෙන්න ඕනේ. මාත් නිකං ඉන්න එකේ ෆිල්ම් එකකට උපසිරසි හදලා දෙන්න ඕනේ …

Read More »

Shadow Dancer (2012) Sinhala Subtitles | සැඟවුන අභිරහස…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට.. ටික දවසකින් ඔන්න පට්ට බයිස්කෝප් එකක් ගෙනාව. මේ චිත්‍රපටය IMDbහි ලකුණු 6.4/10ක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Marsh විසින්. Clive Owen, Andrea Riseborough සහ Gillian Anderson යන නළු නිලියන් රංඟනයෙන් දායක වෙලා තියනවා. ත්‍රාසය උපදවන බයිස්කෝප් එකක් තමා මේක. කථාව මෙහෙමයි. 1990 කාලයේ …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »

Trust (2010) with Sinhala Subtitles | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!