කොහොමද ඔයාලට. මේ පාර අරන් ආවේ 2016 නිකුත් වුනු නවතම සිනමා පටයක්. මේක ඇමරිකානු වෘතාන්තයක්. කවුබෝයි යුගයේ වෙච්ච සිදුවීමක් ඇසුරින් තමයි චිත්රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමරිකාවේ සිවිල් යුද්ධයට පසු ලින්කන් පාලනයද අවසන් වුන කාලයේ තමයි මේක සිද්ද වෙන්නේ. මේ කාලයේ ලොව පැරණිම රැකියාව ලෙස හඳුන්වන ගණිකා වෘත්තිය ඇමරිකාවේ සරුවට ක්රියාත්මක …
Read More »