Monday , September 21 2020
Breaking News

Tag Archives: Courtney Henggeler

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු …

Read More »

Cobra Kai (2018-) [S02 : E09] Sinhala Subtitles | මිතුරු සාදය හා පෙම්හමුව [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ …

Read More »

Cobra Kai (2018-) [S02 : E08] Sinhala Subtitles | ආදරයෙ මහිමය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ …

Read More »

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ …

Read More »

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. …

Read More »

Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. මං කලින් කොටස ගැන මතක් කරන්නම් එහෙනම්. දිමිත්‍රිට කරාටේ ඉගෙන ගන්න ආස හිතිලා එයා කෝබ්රා කායි පැත්තෙ යනවා. ඒත් ජෝන් ක්‍රීස්ගෙන් හොඳ වැයින් පාරක් කාලා තමා එළියට එන්නෙ. ඒක වැරදි දෙයක් නිසා, ඒ වගේම අපරාධයක් නිසා, දිමිත්‍රි කරන්නෙ අන්තර්ජාලයට ඒ ගැන ලිපියක් දාන එක. …

Read More »

Cobra Kai (2018-) [S02 : E04] Sinhala Subtitles | උච්ඡතම අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං 4 වෙනි එපිය අරන් ආවා. හිතනවා මේ කතාව ඔයාලා ආසාවෙන් රසවිඳිනවා ඇති කියලා. මොකද මං ආසාවෙන් බලපු ෆිල්ම් සෙට් එකක් තමයි කරාටෙ කිඩ් කියන්නෙ. මේක එයාලම රඟපාන නිසා තවත් ආසාවෙන් බැලුවෙ. හරි කලින් එපිය ගෙනාවෙ රවිඳු මල්ලි. මං ඒකෙන්ම පටන් ගන්නම්. කෝබ්රා කායි වලට අළුත් ළමයි බැඳිලා වගේම …

Read More »

Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා කෝබ්‍රා කයි එකට …

Read More »

Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන සතුටින් …

Read More »

Cobra Kai (2018-) [S02 : E01] Sinhala Subtitles | ජයග්‍රහණයෙන් පසුව.. . [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මග බලාගෙන ඉන්න බැරි මට්ටමේ සිදුවීම් පෙළක් එක්කයි කතාමාලාව අවසන් වුනේ. ඉතින් අද දෙවැනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්න හදන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු. මුල් කතාසමයෙන් කතාව පදනම් …

Read More »

Cobra Kai (2018) [S01 : E10] Sinhala Subtitles | අතීතය නැවත නැවත සිදුවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු …

Read More »

Cobra Kai (2018) [S01 : E09] Sinhala Subtitles | අතීත අමනාපකම් නැතිවී යන මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

හරි මං මේ ගෙනාවේ ගිය අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය වුන මේ අවුරුද්දෙ දෙවනි සීසන් එකත් නිකුත් වීමට නියමිත Cobra Kai, අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත Karate Kid චිතප්‍රට මාලාවෙ අනුවාදනයේ අවසාන කොටසට පෙර කොටසයි. චාමර අයියා පටන් ගත්ත සිංහල උපසිරසි ගැන්වීමට මමත් මගේ දායකත්වය ඔන්න දුන්නා.  අපි එහෙනම් කතාව පැත්තට හැරුනොත් එහෙම, …

Read More »

Cobra Kai (2018) [S01 : E08] Sinhala Subtitles | මොකක්ද මිස්ටර් මියාගිගෙ කරාටේ කියන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කෙටියෙන් කිව්වොත් මිටියාවත් තරඟය සඳහා කෝබ්රා කායි ඩෝජෝ එකේ සිසුන්ව ජොනී තදින් පුහුණු කරන්න පටන් ගන්නවා. එයාලව වාහන සුන්බුන් තිබෙන තැනකට එක්කන් ගිහින් තරඟාවලියට මුහුණ දීමට අවශ්‍ය දැඩි බව ඉස්මතු කරන එක තමයි ජොනීගේ අරමුණ වෙන්නෙ. මේ අතර වාරයේ ජොනීගෙ පුතා, රොබීට ඒකාග්‍රතාවය ගැන පුහුණුවක් ඩැනියෙල් දෙනවා. …

Read More »

Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitles | කවදාවත් පරාජය බාරගන්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න රවිඳු මලයගෙ ඉල්ලීමක් නිසා මමත් කෝබ්‍රා කායි එකට බැඳුණ. බැඳුණ වගේ නෙවෙයි ඉතිං වැඩ රාජකාරි එක්ක මේක ගොඩදාගන්න එක නම් ටිකක් අමාරු වුණා. දවස ගාණෙ රස්සාවත් ගොඩ දාගෙන සබ් සබ් කර කර තමයි මේ අමාරුවෙන් දුවන්නෙ. කොහොමහරි මම නිසා මේක විකාශය කිරීම පමා වුණාදෝ කියලත් හිතෙනව. …

Read More »

Cobra Kai (2018) [S01 : E06] Sinhala Subtitles | මුල්ම දවස [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපියෙ  ඔයාලට මතක ඇති ජොනී සහ  මිගෙල් සටන් පුහුණුවෙමින් ඉන්න අතර තුර එකපාරටම යෝගා පන්තියෙ අය කඩා පැනල ජොනීට කීවා  හෝල් එක රෑට තවත් කෙනෙක්ට වෙනම කුළියට දෙනවයි කියල.. ඒ වගේම කතාවෙ තවත් පැත්තක ඕක්ස් ක්ලබ් එකේ හරි අපූරු රාත්‍රී ආහාරයක් සූදානම් වෙලා තිබ්බා..ඒ ඩැනියල් සහ ආමන්ඩ් අතරෙ..ආමන්ඩ් කියන්නෙ …

Read More »

Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitles | ‌සමබරතාවය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මේ කතාවේ පස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවේ මමයි. රවිඳු රුක්ෂාන් සහෝදරයා මගෙන් ඇහුවා මේ කරන්න පුළුවන්ද කියලා. ඒ වෙන තුරුම මේ කතාව ගැන මගේ වැඩි උනන්දුවක් තිබුණේ නෑ. ඒ වගේම මට මේකේ පෙර කොටස් නරඹන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ඒ නිසා මම කතාවේ පෙර කොටස් ගැන මොකුත් …

Read More »

Cobra Kai (2018) [S01 : E04] Sinhala Subtitles | ‌කෝබ්‍රා කායි කිසිදා නොමියයි [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවා ඔන්න අලුතින් අත ගැහුව ටීවී සීරීස් එකක්. Cobra Kai. කෝබ්‍රා කායි කියන්නේ ඔයාල බලලා ඇති නෙහ් The Karate Kid (I,II,III) ෆිල්ම් සීරීස් ටික.ඒ ෆිල්ම් සෙට් එකේ මුලින්ම ආව තුනට එකතු කරන්න හදපු කතා මාලාවක් තමයි කෝබ්‍රා කායි කියන්නේ අවු:30කට පස්සේ සිද්ද වෙන කතාවක් තමයි ගෙතෙන්නේ.මුල් ෆිල්ම් තුනේ හිටිය …

Read More »

Cobra Kai (2018) [S01 : E03] Sinhala Subtitles | අතීත මතකයන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙකාට …

Read More »

Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitles | පළමුව පහරදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් නැවතත් ඉතා අපූරු කතාමලාවකට උපසිරැස ලබාගෙන එන්න හැකියාවක් ලැබුණා. කට්ටිය බලලත් ඇති. දැනට මානප 26539 ලබාගනිමින් Top IMDb 250 ඇතුළට ගියපු රූපවාහිනී කතාමාලාවක් වෙනව මෙය. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 100% ලබාගැනීමට සමත් වී තිබෙනවා. මුලින්ම කියන්න ඕන මේකට එකතු කරගත්තු නවෝදනී අක්කිට ස්තූතිවන්ත වෙනවයි කියල. අපි බලමුකො …

Read More »

Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitles | වසර ගණනාවකට පසුව මේ ඔවුන්ගේ ජීවීත ගත වෙන අයූරුයි!! [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහන පොඩි කාලේදී මතකේ රැදුණු, ලේසියෙන් අමතක නොවන විදිහේ මතකේ රැදුණු චිත්‍රපට වගේම කතාමාලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ කරපු දෙයක් තමයි ඉස්කෝලේ නිවාඩුවක් එනකන් ඉදලා ටීවී එකේ යන ළමා චිත්‍රපට බලපු එකනේ. බොරු කියන්න ඕන නැහැ මමනම් එහෙමයි. අවුරුද්දකට ලැබෙන නිවාඩු කාල සමයන් වලදී එක එක නාලිකා …

Read More »
error: Alert: Content is protected !!