Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Craig Horner

Legend of the Seeker [S02 : E22] | කඳුළු……… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ දෙවනි සිසන් එකේ අවසාන එකත් ගෙනාවා .මේක මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම සිසන් දෙකක් පුරාවටම අපිත් සමග රැදි සිටි සියළු කොල්ලෝ කෙල්ලන්ටත් ස්තුතියි . එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි සෙඩ් විසින් කල “විනාශයේ …

Read More »

Legend of the Seeker [S02 : E21] | අභින්න…… [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. මේක දෙන්න හිතුවට වඩා ටික දවසක් ගියා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේදි ඩාකන්රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගත්තා කියලා. හැබැයි අද කොටසනම් ගොඩාක් වෙනස් වෙනවා. …

Read More »

Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක් මේකට උපසිරැසි උපසිරසි දුන්නැති නිසා මමත් මේකට සෙට් උනා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේ දි ඩාකන් රාහල් මුමුනුවෝ ඔක්කොම මරලා එක්කෙනෙක්ගෙන් වැල්ඩේයාර් පුස්තකය කියවලා පැනලා …

Read More »

Legend of the Seeker [S02 : E19] | අභාවය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ තෙවැනි උපසිරැසි නිර්මාණය.මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව.මට මේ අවස්ථාව ලබා දිඉම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන.මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. පහුගිය කොටස් වලට නම් ඔයගොලොන්ගේ අදහස් ටිකක් මදි.මොකද ඔයාලගේ දිරිගැන්වීම්වලින් තෝරම මම අද මේක පරිවර්තනය කරලා නෑ.එකට කමක් නෑ…. අද …

Read More »

Legend of the Seeker [S02 : E18] | වෝල්ටර්… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මම මේක තෝරාගත්තේ විකියා අයියගේ දිපු ඉඟියකට අනුව. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මමත් අසාවෙන් බලපු tv කතාවක් තමයි මේක. එක පාරටම මේකට උපසිරැසි දෙන එක මතු සම්බන්ධ උන නිසා තමයි මමත් මේකට සෙට් උනේ. හරි හරි …

Read More »

Legend of the Seeker [S02 : E17] | පලිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින්: සීකර්ගෙ උපන්දිනය වෙනුවෙන් ඩන්ෂයර් වල සාදයක් පැවැත්වෙනවා. මේ සාදයෙදි සන්දර්ශනික ඉන්ද්‍රජාලික කටයුත්ත් ලෙස පෙන්වා කෙයිලන් සහ කාරාව මායා බලයෙන් පැහැරගන්නවා. මේක කරන්නෙ යුද්ධයෙදි තම පුතුන් පස් දෙනා අහිමි වුන කෝර්මැක් කියලා පුද්ගලයෙක්.කෙයිලන් සහ කාරා නැවත අවශ්‍යනම් ඔහු නම් කරන පස් දෙනා මරාදමන්න ඔහු රිචඩ්ට නියෝග කරනවා. රිචඩ් මෙය …

Read More »

Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: …

Read More »

Legend of the Seeker [S02 : E15] | නිමැවුම්කාරිය… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ පහළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: නිකී අසමත් වීම නිසා අඳුරෙ සොයුරියන් නිකීව මරා දමා ඇයගෙ හාන් …

Read More »

Legend of the Seeker [S02 : E14] | බැඳීම… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහ හතර වන කොටසත් සමඟින්.මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: අඳුරේ සොයුරියන් විසින් මළවුන්ගෙන් නැවත කැඳවන නිකී සහ රොතන්බර්ග් වල අධිපති මාග්‍රේව් …

Read More »

Legend of the Seeker [S02 : E13] | කුමරිය… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහතුන් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: තැඩිකස් විසින් සොයාගන්න ඔහුගෙ පියා කැරැක්ටිකස්ගෙ මායාමය සේයා ජලයෙන් බේන්ලීන්ලා සුව …

Read More »

Legend of the Seeker [S02 : E12] | හාමත… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දොළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: මාලිමාවට අනුව ගමන් කරන රිචඩ් ඇතුළු පිරිසට අතර මඟදි එල්ලා මරා …

Read More »
error: Alert: Content is protected !!