Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Crispin Glover

Open Season 2 (2008) | ආදරයට ආදරය කරන්න [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයුබෝවන් යාලුවනේ. මමත් ඉතින් ඔන්න මගේ පලවෙනි උපසිරසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවන් කරලා ඉවර කළා. හිතපු තරම්ම වැඩේ ලේසි වුනත් දවස් කීපයක් මහන්සි වෙලා මට පුළුවන් උපරිමයෙන් කළා. පලවෙනි එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා.  දැන් ඉතින් බයිස්කෝප් එකේ උපසිරසි නැති එකක් …

Read More »

Undisputed (2002) | කළබල නොවන්නා… [සිංහල උපසිරසි සමඟ]

ආසාවක් තිබුණ චිත්‍රපටයකට උප සිරැසි දාන්න. චිත්‍රපට ගණනාවක් ඉල්ලුවත් ඒව බාර අරන් තිබ්බ. අවසානෙදි එකක් හම්බඋනා. Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්. ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි හිරෙන් නිදහස් වෙලා මීලග ලෝක ශූරතා තරගාවලියට සහභාගි …

Read More »

Mischief Night (2014) | පීඩාකාරී රාත්‍රිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අපුරු බයිස්කෝප් එකක් අරගෙන ඔයාල බලන්න ඉක්මණටම ආව. මේ සුපිරි බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් අපේ විකියා. ඔයාල දන්නවනෙ විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා. මේක පොඩ්ඩක් අමුතු විදියේ බයිස්කෝප් එකක්. ඔයාල නරඹන්න ඇතිනේ Trick’r Treat සිනමා සිත්තම. මේකත් ඒ වගේ බයිස්කෝප් …

Read More »

The Bag Man (2014) | අභිරහස් බෑගය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආව. හැබැයි මේ පට්ටම පට්ට සිනමා නිර්මාණය ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සොහොයුරා. ඒ ගැන මම ඔහුට ස්තුතිය පුද කරන්න ඕන.. මේ සිනමා නිර්මාණය ගැන කියනව නම් මේක පට්ටම පට්ට එකක්. මොකද කිව්වොත් මේක මුල සිට අවසානය දක්වාම …

Read More »

Beowulf (2007) Sinhala Subtitles | සටනට සූදානම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පළමු වතාවට මම දෙන්නේ සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්.. ආයෙ කියන්න දෙයක් නෑ නේ ඇනිමේෂන් කිවුවහම කවුරුත් ආසනේ බලන්න. ඉතින් මේක සැබෑම වගේම ඇනිමේෂන් කරලා තියෙනවා.බලනකොට ඔයාලට තේරේවි… මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ Ratings: 6.4 ක් මනාප 91,745 අතරින් ලබා ගන්නත්.. ලෝකේ හොදම චිත්‍රපට 5000 අතරේ තියෙන ෆිල්ම් එකක්. ඒ …

Read More »
error: Alert: Content is protected !!