Sunday , September 20 2020
Breaking News

Tag Archives: Cristina Umaña

Tom Clancy’s Jack Ryan [S02 : E08] Sinhala Subtitles | සාර්ථක මෙහෙයුමක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E07] Sinhala Subtitles | දේශපාලුවන් රජ කරවීමේ අනිසි ඵල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ” මම දූෂණය තුරන් කරනවා..! මම භීෂණය අතුගා දමනවා..! මම පරිහානියට පත්වුණු ආර්ථිකය යළි ගොඩනඟනවා..! නීතිය, සාමය ආරක්ෂා හා සහජීවනය යළි ස්ථාපනය කරනවා..! නිදහස්, නිවහල් ජාතියක් බිහි කරනවා..! ජාත්‍යන්තර අතපෙවීම් නැති, කුමන්ත්‍රණය වලට වැට බඳින, ස්වාධීන, ස්ථාවර රටක් ඇති කරනවා..! රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ගැන සහතික වෙනවා..! “ …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E06] Sinhala Subtitles | කරාකස් අර්බුදය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන් දෙවන කතා සමයෙ 6 වෙනි කොටසත් අරගෙන ආවා, කලින් කොටස ගැන නම් මොකුත් කියන්න හැකියාවක් නැහැ මමත් තාම නොබලපු හන්දා. ඒ හන්දා මේ කොටසෙ සිද්දවෙන දේවල් ටිකක් කෙටියෙන් කියලා ඉවර කරන්නම්. මේ වෙනකොටත් ජැක් වෙනිසියුලාවෙ කරාකස් වලට ඇවිත් ඉන්නෙ. කලින් කොටස් බැලුවනම් දන්නවනෙ ජැක්ට මෙහෙට එන්න …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E05] Sinhala Subtitles | බැඳීම් අතීශය අන්ත්‍රාදායකයි. [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කොටසත් එක්ක මමත් දායක වෙනවා මේ සුපිරි කතාමාලාවට. හසන්ත ස්තූතිවන්ත වෙනවා මටත් නෑ බෑ නොකියා කොටසක් බාර දුන්නට. හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි වෙන් වෙන්නේ කතාවේ ආරම්භයටනම්, 3-4 දෙකෙන් වේගය ගන්නවා දකින්න ඇති. හැම චරිතයකටම අරමුණක් තියෙනවා. ඒ වගේම ඒක කොහොමහරි කරගන්න දඟලනවා. වෙනිසියුලාවෙන් එංගලන්තෙට …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E04] Sinhala Subtitles | බාධක මැද්දෙ ලන්ඩනයට. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හොයන්න. එයාලට ඇත්තටම …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E03] Sinhala Subtitles | ඔරින්කො වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Tom Clancy’s Jack Ryan කතාමලාවේ තෙවන කොටස අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්. අද කොටසෙදී රයනුයි ජේම්සුයි නිතී විරෝධි ආයුධ තිබෙනවායි සැක කරන කන්ටේනර් පසු පස හඹා යනව. ඒවගෙම තමයි කලින් කොටසෙදී දකින්න ඇතිනෙ සෙනෙටර්ව මරපු කෙනාගෙ පස්සෙ යනවා. කොහොමහරි රයන්ට බැරිවෙනව ඔහුව අල්ලගන්න. …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E02] Sinhala Subtitles | මරණයේ සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E01] Sinhala Subtitles | දුමාරයෙන් නැගුනු ගිනි පුපුරු [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි සමය ආරම්භ වුනා. ගේම් ගහන අය වගේම පලමු කතාසමය බලපු අයත් පුල පුලා මග බලාගෙන ඉන්න ඇති කතාව එනකං. ඔන්න එහෙනං කතාව පටන් ගන්නයි යන්නේ. ටොම් ක්ලැන්සි කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ හමුදා දේශපාලනමය විද්‍යාප්‍රබන්ධ මුසුවක් සහිත අපරාධ, යුද්ධමය සහ පරීක්ශණමය ගණයේ නවකතා කරුවෙක් විදියට නම් නෙමෙයි. ගොඩක් අය දන්නේ …

Read More »
error: Alert: Content is protected !!