Saturday , November 28 2020
Breaking News

Tag Archives: Cuba Gooding Jr.

Men of Honor (2000) Sinhala Subtitles | සිහිනය ජීවිතය කරගත් මිනිසකුගේ සත්‍ය කතාවක් [සිංහල උපසිරැසි සමග]

සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවාරි 25 ඇමරිකානු රාජකීය හමුදාවට බැඳෙන්න.කලු ජාතිකයන්ටනාවික හමුදාවේ කරන්න …

Read More »

American Crime Story (2016– ) [S01:E10] with Sinhala Subtitles | අවසන් තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දස වැනි කොටසේ, එනම් අවසන් කොටසේ සිංහල උපසිරැසියයි.  මේ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ මෙතෙක් දෙපසට දෝලනය වුණු සිම්සන් නඩුවේ අවසන් තීන්දුව යි.  මේ තාක් කාලයක් ඉදිරිපත් කෙරුණු සාක්ෂි සහ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව ජූරියේ තීන්දුව කුමක් වේවි ද? O.J.සිම්සන් මේ මිනීමැරුම් සිදු …

Read More »

American Crime Story (2016– ) [S01:E09] with Sinhala Subtitles | දෙව්ලොවින් ලද ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය” IMDb ratings: 9.3/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11 මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   අටවැනි කොටස අවසන් වුණු අන්දම …

Read More »

American Crime Story (2016– ) [S01:E08] with Sinhala Subtitles | ජුරිය සිරභාරයේ [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: අට වැනි කොටස : “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 04 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ අට වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  සිම්සන් නඩුවට තෝරා ගත් ජුරිය …

Read More »

American Crime Story (2016– ) [S01:E07] with Sinhala Subtitles | කුමන්ත්‍රණ සිද්ධාන්ත [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: හත් වැනි කොටස : “Conspiracy Theories” – “කුමන්ත්‍රණ සිද්ධාන්ත” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හත් වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  ඔබට මතක ඇති හය වැනි කොටසේ දී …

Read More »

American Crime Story (2016– ) [S01:E06] with Sinhala Subtitles | අහෝ මාෂියා! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: හය වැනි කොටස : “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!” IMDb ratings: 9.0/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හය වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති පහුගිය කොටසේ දී  …

Read More »

American Crime Story (2016– ) [S01:E05] with Sinhala Subtitles | වර්ගභේද වාදයක්?? [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: පස්වැනි කොටස : “The Race Card” – “වර්ගභේද වාදයක්??” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ජෝන් සිංගල්ටන් මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 14 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ පස්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  අද කතාව ටිකක් කියන්නම්. සිම්සන් නඩුවට ජොනි කොක්‍රන්ගේ …

Read More »

American Crime Story (2016– ) [S01:E04] with Sinhala Subtitles | 100% ක් නිර්දෝෂයි! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: සිව් වන කොටස : “100% Not Guilty” – “100% ක් නිර්දෝෂයි!” IMDb ratings: 8.8/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 07 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් වෙනුවෙන් …

Read More »

American Crime Story (2016– ) [S01:E03] with Sinhala Subtitles | සිහින කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: තුන්වන කොටස : “The Dream Team” – “සිහින කණ්ඩායම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 29 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ තුන්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   මතක ඇතිනෙ, දෙවැනි කොටසේ අවසානයේදී O.J. ව පොලිසිය …

Read More »

American Crime Story (2016– ) [S01:E02] with Sinhala Subtitles | ඔහුගේ ජිවිතයේ පැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: දෙවන කොටස : “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය යි. පළමුවැනි කොටස අවසන් වුණේ O.J …

Read More »

American Crime Story (2016– ) [S01:E01 – “From the Ashes of Tragedy”] with Sinhala Subtitles | ඛේදාන්තයේ අළු ධුලි මතින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මේ වතාවේ සුප්‍රකට ඇමෙරිකානු ටෙලිවෘතාන්තයක උපසිරැසි ඔබ වෙත ගෙන එන්න මම තීරණය කළා. මේකේ නම American Crime Story, එහෙම නැත්නම් “ඇමෙරිකානු අපරාධ කතාන්දරය”. නමේ හැටියටම කතාවේ තේමාව පැහැදිලි ඇතිනෙ? ඔව්, මේක ඇමෙරිකාවේ සත්‍ය වශයෙන් සිදුවුණු අභිරහස් මිනීමැරුම් ගැන කෙරුණු විමර්ෂණ පිළිබඳව ගොඩනගපු ටෙලිනාට්‍යයක්. සත්‍ය සිද්ධීන් පදනම් කරගෙන …

Read More »

Life of a King (2013) with Sinhala Subtitles | අපූරු චෙස් ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි කවදා හරි මගේම කියලා උපසිරැසියක් කරලා සයිට් එකට දානවා කියන එක. කොහෙද ඉතින් A/L එක්ක ඕවට වෙලාව. දැන් …

Read More »

Gifted Hands: The Ben Carson Story (2009) with Sinhala Subtitles | බෙන් කාර්සන්ගේ:වාසනාවන්ත අත් දෙක [සිංහල උපසිරැසි සමඟ]

මේක කතාව ගැන කියනවානම් කියලා වැඩක් නෑ සුපිරිම කතාවක්,මමත් මුලින් කතාව බලනකොට අවුල් කියලා හිතුවේ. එත් කතාව බලාගෙන යනකොට සුපිරිම කතාවක් කියලා තේරුණා….මේක ළමා වැඩිහිටි හැමෝටම වැදගත් කතාවක්..කොහොමද තමන්ගේ ජීවිතය ජය ගන්නේ කියන එක. මේ කතාව බෙන් කාර්සන් කියන පුද්ගලයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් කොහොමද එයා පොඩි කාලේ ගත කරන්නේ සහ …

Read More »

Boyz n the Hood (1991) | කළු අරගලය. [සිංහල උපසිරැසි සමඟ]

1984 – 1991 කාල වකවානුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු මැද ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ඇවිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අරාජික යුගයක් හා පළාතක්. පිරිහීමේ අගාධයට දිනෙන් දින ඇදී යන ඒ මිනිසුන්ට ඒකෙන් ගොඩ එන මාවත නම් කිසිදාක හොයාගන්න හැකිවෙයිද කියන එක අවිනිශ්චිතයි. හැම මිනිසෙක්ගේම අතේ ගිනි අවියක් දකින්න පුළුවන්. හොස්ස ළඟින් මැස්සා …

Read More »

The Hit List (2011) | මරණයේ ලැයිස්තුව. [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාළුවනේ..කොහොමද ඉතින්? මම මේ බයිස්කෝප් සයිට් එකට සබ් දාන්න ආපු අලුත්ම කෙනෙක්. ඒකනිසා මගේ සබ් එකේ නොසෑහෙන්න වැරදි ඇති..ඒවට ගොඩක් බනින් නැතුව ෂේප් එකේ කියනවනම් ගොඩක් ස්තුතියි.. මේක 2011 දී රිලීස් කරපු Cuba Gooding Jr, Cole Hauser රඟපාන පට්ටම පට්ට ෆිල්ම් එකක්. IMDb රේටින් 5.4 ක් තිබුණට මේකට මට …

Read More »

Red Tails (2012) Sinhala Subtitles | රතු පියාපත් සහිත යානා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර ගෙනාවෙ මේ වසරෙම නිකුත් වෙච්ච සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. ඉතින් මේ කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ක්‍රියාත්මක වුන ටස්කජී නම් ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. මොකද මේ ව්‍යාපෘතිය යටතේ තමයි පළවෙනි වතාවට අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත නීග්‍රෝ ජාතිකයන්ට ගුවන් හමුදාවට බැඳිලා සටන් කිරීමට …

Read More »
error: Alert: Content is protected !!