Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Cynthia Addai-Robinson

Shooter [S03 : E13] Sinhala Subtitles | සමුගනිමු ඇය සමගින්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 13වැනි කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්න ඇත්තේ කියලා. මෙවර කතා සමය ඇරඹෙන්නේ බොබ් ලී සහ සොලටෝව් යන දෙපළගේ අතර ඇති වූ සටනින්. එහි ජයග්‍රහණය බොබ් ලී හිමි කරගනිද්දී සොලටෝව් ජිවිතයෙන් සමුගත්තේ බොබ් ලීට තමන්ගෙ පියාගේ …

Read More »

Shooter [S03 : E12] Sinhala Subtitles | දේශප්‍රේමියෙකුගෙ වගකීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වන කතාමාලාවේ 12වන කොටස. ඒ කියන්නෙ තවත් විකාශය වෙන්න නියමිත එක කොටසක් පමණයි ඔන්න.හොදයි එහෙමනම් අපි මතක් කරගෙන ඉමුකො කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ දැකගන්න ලැබුනා අයිසැක් සහ නාදින් දෙන්නා ඇට්ලස් ආධුනිකයන්ගෙන් ප්‍රශ්න කරනවා. මෙයාලට ඕන උනේ ඇට්ලස් එක ගැන සාක්ෂි හොයාගන්න. නමුත් ඇට්ලස් …

Read More »

Shooter [S03 : E11] Sinhala Subtitles | පවුලේ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 11වන කොටසත් හැකි ඉක්මනට.. තවත් එන්න නියමිත කොටස් දෙකක් පමණයි.. හරි එහෙමනම් අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා. බොබ් ලී, අයිසැක් සහ නාදින් තුන්දෙනා ඇල්ෆා සංගමය පැටලිලා උන්න වෙලාවේ කාර්ලිටා ඉතාමත් සැලසුම් සහගතව හැරිස්ව ගොනාට අන්දලා කාඩ්පතත් අරගෙන පැනලා ගියා. කට්ටිය ආපහු …

Read More »

Shooter [S03 : E10] Sinhala Subtitles | කැම්පස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 10වැනි කොටස.. මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත කොටස් ත්‍රිත්වයක් පමණයි.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ ඔන්න ස්වැගර් තැන තැන ඉන්න මිනිස්සුන්ට ගගහා යනවා ජූනියර් ඉන්න තැන අහගන්න කියලා. හැබැයි කවුරුවත්ම මේ වගක් දන්නෙ නෑ.. කොහොමහරි අන්තිමේ ස්වැගර්ට …

Read More »

Shooter [S03 : E09] Sinhala Subtitles | ඇල්ෆා සංගමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් අරන් ආවා shooter තුන්වැනි කතාමාලාවේ නවවැනි කොටස.. හරි එහෙමනම් අපි මතක් කරගෙන ඉමු කලින් සතියේ මොකක්ද උනේ කියලා.. ජූනියර්ගෙ පහරදිම නිසාවෙන් සෑම් ඉන්නෙ රෝගාතුර වෙලා. ඒ කේන්තිය පිට බොබ් ලී ස්වැගර් යනවා ජූනියර්ව බැහැ දකින්න.. ජූනියර් නූලෙන් බේරෙන්නේ එතනට රෙඩ් බාමා කඩාපාත් වෙන නිසා. ඒ වගේම …

Read More »

Shooter [S03 : E08] Sinhala Subtitles | අතීතයේ රහස්, අනාගතයේ ඛේදවාචක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ශුටර් අටවැනි කොටස.. අදත් හොදටම ප්‍රමාදයි.. ඉරිදා වෙද්දී දෙන්නම් කියලා හිතාගෙන හිටියට හිතුවට වඩා දවසක් පමා උනා. හොදා එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. කලින් කොටසේ ඔන්න නාදින්ට අලුත් යාලුවෙක්ව එහෙම හම්බ උනා නෙව. එයා නීති දෙපාර්තමේන්තුවෙ වැඩ කරන මාර්ගො කියලා කෙනෙක්.. කියන හැටියට මේ …

Read More »

Shooter [S03 : E07] Sinhala Subtitles | කැතරින් මේෆිල්ඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම්.. ඔන්න ගෙනාව ශුටර් හත්වන කොටස.. සමාවෙන්න ඕන පමාවට.. ඉක්මනට දෙන්නම් කියලා හිතාගෙන හිටියත් වැඩ රාජකාරි අධිකවීම නිසා ඒක කරන්න නොහැකි උනා.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා… ගිය සතියේ අපි දැක්කා ස්වැගර් අයිසැක් එක්කලා ගියා රමොන් ගුටියරෙස්ව හොයාගෙන.. ඉතින් මෙයාලා නොසිතුව විදිහකට තමයි ගුටියරස්ව හම්බවෙන්නෙ.. ඒ …

Read More »

Shooter [S03 : E06] Sinhala Subtitles | රමොන් ගුටියරෙස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් ගෙනාවා SHOOTER තුන්වැනි කතාසමයේ හයවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. හරි එහෙමනම් අපි බලමු කතාවේ ගමන්මග දැන් මොනවගේද කියලා. කලින් සතියේ පැට්‍රිෂියා ග්‍රෙග්සන්ගෙ උදව්වෙන් අයිසැක්, නාදින් සහ ස්වැගර් ඇතුළු පිරිස ඇට්ලස් එකේ නායකයින් කවුද කියලා හොයාගන්න උත්සහ දැරුවා. නමුත් සිද්දවුනේ කවුරුවත් නොසිතුව දෙයක්. එනම් පැට්‍රිෂියාට සිය ජිවිතයෙන් …

Read More »

Shooter [S03 : E05] Sinhala Subtitles | මර උගුල [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඔන්න සිදුවුණ දීර්ඝකාලීන ප්‍රමාදයට. මේ දවස් ටිකේ හිතුවෙවත් නැති විදිහට වැඩ රාජකාරි අධික දවස් කීපයක් උනා.. එහෙමනම් ප්‍රමාදත් උන එකේ කට්ටිය මට බැනබැනම දැන් කතාව බලලත් ඇතිනේ. ඒ නිසාම මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො.. බොබ් ලී ඊඩි පූල්ගෙන් ලැබෙන පොටෝ එක ඉන්න හාදයෙක් ගැන කල්පනා කරනවා. බොබ් ලීට මතක හැටියට …

Read More »

Shooter [S03 : E04] Sinhala Subtitles | ගෝඩ් බොක්ස් [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක් අර ජිමි පූල් …

Read More »

Shooter [S03 : E03] Sinhala Subtitles | ෆීනික්ස් වැඩසටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ආව දවසෙම රෑ 9.30 වගේ වෙද්දී මේක කොටලා ඉවරයක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙන්නෙ කියලා දැන්. සොලටෝව් බොබ් ලීගෙ හිතේ ඇති කෙරුව සැකසංකා නිසා අපි දැක්කනේ බොබ් ලී නොනවත්වාම තමන්ගෙ තාත්තගේ මරණය ගැන සැගවී …

Read More »

Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම …

Read More »

Shooter [S02 : E07] with Sinhala Subtitles | ජූලී අවුලක! [සිංහල උපසිරසි සමඟ]

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්, අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් …

Read More »

Shooter [S02 : E06] with Sinhala Subtitles | මැරීන් දඩයම දිගටම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් හතරක් විතරයි විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ කොටසින් සොලටෝව් ගැනයි, ඇට්ලස් ගැනයි විස්තර දැන ගන්න ලැබුනනෙ, ඒ වගේම සොලටෝව් සෙන්ඩර්වත් මරලා දානවා, මේ කොටසෙ ගිය පාර එකටත් වඩා වැඩ ගොඩක් තියෙනවා ,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.හැකි …

Read More »

Shooter [S02 : E05] with Sinhala Subtitles | ඇට්ලස්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට ඔන්න එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකත් පුලුවන් ඉක්මනට අරගෙන ආවා කතා මාලාවේ තවත් එපිසෝඩ් පහක් විතරයි එන්න තියෙන්නෙ. ගිය සතියෙ මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ සොලටෝව් කියලා දැන ගන්නවනෙ, ඉතින් කට්ටියම එකතු වෙලා සොලටෝව් පස්සෙ පන්නන්න පටන් අරන් තියෙන්නෙ.. මේ කොටසින් සොලටෝව් කියන්නෙ කවුද කියලා සම්පූර්ණ වශයෙන්ම දැන ගන්න පුලුවන් …

Read More »

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම …

Read More »

Shooter [S02 : E03] with Sinhala Subtitles | මැරීන් දඩයම ඇරඹෙයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන් වෙනි කොටසත් අරගෙන ආවා, අගහරුවාදා කතාව විකාශනය උනාට පස්සෙ බදාදා උදේ 10 විතර වෙද්දි ටොරන්ට් එකක් වැටුනට ඉංග්‍රීසි සබ් එක වැටෙද්දි බදාදා හවස් වෙනවා. ඉතින් ඊයේ සබ් එක ආපු වෙලාවෙ ඉඳලා ටයිප් කරලා පුලුවන් ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ. 🙂 හරි කතාව ගැන කියනවනම් ගිය සතියෙ ගෝල්ඩන් …

Read More »

Shooter [S02 : E02] with Sinhala Subtitles | බොබ් ලී ඝාතකයන් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අලුත් වැඩේ අද ඉඳලා පටන් ගන්නවා,මම මීට කලින් කලේ In to the Badlands ටීවී සීරීස් එක,ඉතින් ඒක ඉවර කරලා ෆිල්ම් වලට උපසිරසියක් කරගෙන පාඩුවේ ඉඳිද්දි හසන්ත අයියා ඇහුවා මධුකප්‍රිය සහෝ ජොබ් එකත් එක්ක කාර්යබහුල නිසා මේක කරන්න පුලුවන්ද කියලා ඉතින් මමත් මේ කතාවට කැමති නිසා වැඩේ බාර …

Read More »

Shooter [S02 : E01] with Sinhala Subtitles | දඩයම් සමය ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා. පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන …

Read More »

Shooter [S01 : E10] with Sinhala Subtitles | එය සියල්ලේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් සලකන්නේ රාජ්‍යය හැටියට බව. ඉතින් මේ …

Read More »
error: Alert: Content is protected !!