Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Dakota Fanning

Dreamer: Inspired by a True Story (2005) Sinhala Subtitles | සිහින දකින්නා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඉතින් ඔන්න ටික කාලෙකට පස්සේ තවත් මං බලපු ලස්සනම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේක 2005 තිරගත වුන චිත්‍රපටයක්. Dreamer : Inspired by a True Story මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයකට උචිත විදිහට බලන අයට ආශ්වාදයක් ගෙන එන විදිහට නිර්මාණය …

Read More »

The Secret Life of Bees (2008) Sinhala Subtitles | පැණි බිඟුන්ගේ රහසිගත ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. බයිස්කොප් අඩවිය වෙනඅවෙන් උපසිරැසියක් කරන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ.ඉතින් මට ඒකට අවස්ථාව උදා වුණා.මගේ පණිවිඩයට පිළිතුරු එවපු සිසිල සහෝදරයට ගොඩක් ස්තූති කරනවා. සමහරවිට ගොඩක්ම දෙනෙක් මේ ෆිලුම බලලත් ඇති. ඒත් උපසිරැසියක් තිබුණේ නැති නිසා නිර්මාණය කරන්න හිතුනා. මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවට සමාවෙන්න. කතාව ගැන …

Read More »

Now Is Good (2012) Sinhala Subtitles | සොඳුරිය මට නොකියාම ගියා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් හැමෝටම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේ අවුරුද්දේ මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ. මේ පාර නම් ගෙනාවේ ලස්සන ආදර කතාවක්, මේ සදහා මට අවස්තාව ලබා දුන් ශාන් විමුක්ති සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. වෙනදා වගේම මම ඔයලගෙන් ඉල්ලන්නේ උපසිරැසියේ අඩු පාඩු තියෙනවනම් ඒ …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitles | මහා දියමන්ති හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

හොරකම කිසිදාක අගය කල යුත්තක් නෙමෙයි හැබැයි ඉතින් එහෙමයි කියලා අනුන් හොරකම් කරනවා බලා ඉදලා අපි සතුටු වුන අවස්ථා නැතුවම නෙමෙයි නෙව… අපි හැමෝම මංකොල්ලකෑම්, හොරකම් සම්බන්ධ චිත්‍රපටි වගේම රුපවාහිනී කතා මාලා බලන්න මොහොම කැමති නිසාවෙන්ම මේ ටිකේ තවත් රුපවාහිනි කතා මාලාවක් එක්ක බයිස්කෝප් අපේ සහෝදර උපසිරසකරුවෙක් ඔබත් එක්ක රෝයල් …

Read More »

Please Stand By (2017) Sinhala Subtitles | වෙනස් වූ ලොවක නොවෙනස් වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ](18+)

සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම …

Read More »

The War of the Worlds (2005) with Sinhala Subtitles | ලෝක අතර යුද්දය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය නව වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ගොඩ කාලයක් ගියා මේ උපසිරසියත් කරන්න. එත් හිතනවා මෙතන ඉඳන් ආපහු සුපුරුදු විදියට ඔයාලට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල. ඇත්තටම මේ චිත්‍රපටය මම ඔයාලට කලින් දුන්න The War of the Worlds (1953) චිත්‍රපටයේම …

Read More »

Effie Gray (2014) | මා ඔබෙන් පැතූ ආදරය කොහිද? [සිංහල උපසිරසි සමඟ]

දයාබර මිලෙයි මහත්මා වෙත, මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම …

Read More »

I Am Sam (2001) | පිය සෙනෙහසින් බිඳක්…..[සිංහල උපසිරැසි සමඟ]

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය පටන් ගන්නේ ඒ දරුවා තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන්. තමන්ගේ කුස තුල මොන වගේ දරුවෙක්ද ඉන්නේ කියන දේ නොදැන ඒ දරුවට පණ දෙන්න තරම් ආදරය කරන අම්මෙක් …

Read More »

Night Moves (2013) | වේල්ලක් පිපිරවීමට. [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ගත්තහම මිනිස්සුන්ට විතරක් නෙමෙයි අයිති සත්තුන්ටත් ඒ වගේම අයිතියි, හැම සතෙක්ටම මේ ලෝකෙ වාසය කරන්න අයිතිය තියෙනව. ඒත් මිනිස්සු කරන කියන සමහර දේවල් නිසා සතුන්ට එයාලගෙ ස්වභාවික අයිතිය නැති වෙනව, ඒ වගේම මිනිස්සුන්ටත් පෘථිවිය වාසය කරන්න නුසුදුසු තැනක් බවට පත් වෙනව. මේ ඉංග්‍රීසි සලරුව ගැන සැලකුවහම මිනිස්සුන්ගෙ මේ වගේ …

Read More »
error: Alert: Content is protected !!