Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Dakota Johnson

Bad Times at the El Royale (2018) with Sinhala Subtitles | අමුතු හෝටලයේ අමුතු අමුත්තෝ.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ප්‍රමාදයි. ඒ ගැන සමාව ඉල්ලනගමන් ඔන්න තව සලරුවකට සිංහල උපසිරැසි අරගෙන ඔයාල හමුවට ආවා. අද මේ ගෙනාපු චිත්‍රපටය බොහෝ දුරට කලින් හුරු පුරුදු චිත්‍රපට ශෛලියක් කියල බලන හැමෝටම තේරෙයි. කවුරුත් බලල ඇතිනේ  Quentin Tarantino කියන අධ්‍යක්‍ෂකවරයාගේ චිත්‍රපට? කලින් ඔහු විසින් අධ්‍යක්ෂණය කල The Hateful Eight (2015) චිත්‍රපටය බැලුවා නම් ඒ …

Read More »

Fifty Shades Freed (2018) With Sinhala Subtitles | සැඟවුණු මුහුණුවල නිදහස් වීම….. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බලනවා ඇති මොකද මේ සෑහෙන්න කාලයකට කළින් ආපු ෆිල්ම් එකකට සබ් දැන්ද දෙන්නේ කියල. ඔව් එහෙම තමයි. මේකේ කලින් දෙකත් මම දුන්න නිසා මේකත් මම කරන්නම ඕනේ කියල හිතේ තියන් හිටියා. එක එක වැඩ ගොඩක් තිබිලා පොඩ්ඩ පොඩ්ඩ පහු උනා ඉතිං. සාමාවෙන්න ඕනේ ඒකට. ඉතිං මේක ෆිල්ම් තුනකින් යුත් කාණ්ඩයක …

Read More »

Fifty Shades Darker (2017) With Sinhala Subtitles | “කළු සෙවනැලි කරා…” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 …

Read More »

How to Be Single (2016) with Sinhala Subtitles | තනිකඩ වන්නේ කෙසේද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යළුවනේ තවත් උපසිරසක් අරගේන මම අවා මෙක මගේ 5 වනි උපසිරැසි ගැන්විම වෙන්න එනේ. කොහොම උනත් මම කියන්න ඔනේ මෙක මට කරන්න ලැබුනු විදිහ මොකද මම හිතපු දේ නෙවෙයි සිද්ධ වුනේ ඔන්න පටන්න ගන්නවා. හරි මම මෙ 15 වෙනිදා ලොකු ගමනක් යන්වා ඉතින් ඒ යන්න කලින් සබ් ඒකක් දන්න …

Read More »

Black Mass (2015) With sinhala subtitles| එෆ්.බී.අයි එක සහ අපරාධකරුවෙකු අතර ඇති වූ අපිරිසිදු ගිවිසුම…[සිංහල උපසිරසි සමඟ]

1970 කාලයේදී දකුණු බොස්ටන් නගරයේ මැර කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙමින් පැවතුනා. එෆ්.බී.අයි නියෝජිත ජෝන් කොනෝලි අයර්ලන්ත ජාතික ජේම්ස් වයිටි බල්ගර් නමැති අපරාධකරුවාව කැමති කරවා ගන්නවා එෆ්.බී.අයි එක සමඟ සහයෝගයෙන් වැඩ කරන්න, දෙගොල්ලන්ගේම පොදු හතුරා වන ඉතාලි අපරාධ කරුවන්ව (ඉතාලි මාෆියාව) තුරන් කරල දාන්න. ඒ දවස් වල “වයිටි” එතරම් ලොකු මැරයෙක් …

Read More »

Chloe and Theo (2015) with Sinhala Subtitles | උත්තර ධ්‍රැවයෙන් ආ සියැටල්. [සිංහල උපසිරසි සමඟ]

මේක ගිය අවුරුද්දේ අග බාගයේ නිකුත් වුනු කතාවක්. අන්තර්ජාලය පැත්තේ පොඩි රවුමක් ගහද්දී තමයි මේක දැක්කේ. පොඩි විශේෂයක් දැනිලා තමයි මම ඩවුන්ලෝඩ් කලේ. ඩවුන්ලෝඩ් කරලා මාස 3ක් විතර හාඩ් එකේ පල් වෙවී තිබිලා, බලන්න ෆිල්ම් එකක් නැතුව තියෙද්දී අස්සක තිබිලා ඔන්න හම්බුනා මේක. බලන්න මුකුත් නැතුවට බැලුවා. ඉතිං 2016 / …

Read More »

Beastly (2011) with Sinhala Subtitles | ලස්සන කොල්ලනේ ඔන්න පරිස්සමෙන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවනි සබ් එක විදිහට මේ පාර අරගෙනෙ ආවේ IMBD 5.6 අගයක් ගත්ත Beastly කියන ෆිල්ම් එකයි මේක Beauty and the Beast ෆිල්ම් එකේම නැවත සංස්කරණයක් කියලත් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිතය වන කයිල් ගේ චරිතයට පණ පොවන්නේ Alex Pettyfer, ලින්ඩිගේ චරිතයට පණ පොවන්නේ Vanessa Hudgens. දැන් …

Read More »

Fifty Shades of Grey (2015) | “ග්‍රේ” ගේ සෙවනැලි 50 [සිංහල උපසිරැසි සමඟ]

 2015 පෙබරවාරි 13 තිරගත කරන්න පටන් ගෙන දැනට වාර්තා වී ඇති අන්දමට මේ චිත්‍රපටය තමයි 2015 වසරේ හොඳම ආදායම් ඉපයූ චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ.ඒ වගේම ආදායම් වාර්තා බොහෝ ගණනක් ඉතා කෙටි කලකින් බිඳ දැමූ චිත්‍රපටයක්.සෑහෙන්න කතා බහටත් ලක් වුණු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න විචාර වලට සහ ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපටයක් …

Read More »
error: Alert: Content is protected !!