ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි චිත්රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මේක 2008 ලොවම හෙල්ලූ Cloverfield චිත්රපටයේ දෙවැනි ගමන ලෙස තමයි නිකුත් වෙන්නේ. නමුත් ලෝකයට එම චිත්රපටයේ ඇති වුන සිද්ධිය බලපෑවා වුනත් මේ චරිත නම් නැවුම්. ඔවුන් කලින් චිත්රපටයේ හිටියෙත් නැහැ. කලින් එකේ පිරිස මේකේ ඇත්තෙත් නැහැ. හැබැයි අපි …
Read More »