Monday , September 27 2021
Breaking News

Tag Archives: Dan Aykroyd

Driving Miss Daisy (1989) Sinhala Subtitle | හිත හොඳ මිනිසා… [සිංහල උපසිරසි]

අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන සුන්දරත්වය කියා නොම කරන්න බැහැ. සමහරක් ඒවායින් ජීවිතය පාඩම් පවා එකතු වෙනවා. ඇතැම් චිත්‍රපට සදාකල් අප මතකයෙ රැදෙනවා. ඉතින් අද රැගෙන ආවේ මා සිත්ගත් එවැනි චිත්‍රපටයක් රැගෙනයි. චිත්‍රපටය නිකු වුණේ 1989 වර්ෂයෙ. මේ වෙනකොට IMDb …

Read More »

Ghostbusters II (1989) with Sinhala Subtitles | ගොස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරසිය කරන්න ටිකක් කල් ගත්තා..අධික වැඩ කටයුතුත් එක්ක…පාඩම් වැඩකටයුතු වගයක් තිබ්බා…මේක  ගොස්ට්බස්ටස් 2 …දැන් කට්ටිය බලනවා ඇති කෝ ගොස්ට්බස්ටස් 1 කියලා… ඒකට මම උපසිරසි කරලා තියෙනවා, ගොස්ට්බස්ටස් 1 :සුමේරියානු උප දේවතාව… ඔයාලට මේක මතක ඇති මේ සින්දුව [රේ පකර් ජේආර්. ගේ “ගොස්ට්බස්ටස්” ගීතය] ♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් …

Read More »

My Girl (1991) with Sinhala Subtitles | මගේ පුංචි කෙලී [සිංහල උපසිරැසි සමඟ]

අහිමි මිතු දම.. ‘ වෙඩා ‘ කියන්නේ වයස අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක්. එයා ලස්සනයි, හුරතල්… ටිකාක් විතර පැහිලා! ඉපදිලා දවස් කීපයකින් අම්මා මිය ගිය නිසා තාත්තා තමයි හදා වඩා ගත්තේ. තාත්තගේ ආදරේ ලබන්න ආස වුනත් ඇයට හිතෙන්නේ තාත්තා තමන් ගැන නොසලකා හරිනවා කියලයි..  ඇගේ තාත්තා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක්. ඒ …

Read More »

Ghostbusters (1984) with Sinhala Subtitles | ගෝස්ට්බස්ටස් 1: සුමේරියානු උප දෙවතාව!! [සිංහල උපසිරැසි සමඟ]

මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ   පුස්තකාලයක  සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියවයි. එයා කියනවා පුස්තකාලේ හොල්මනක් ඉන්නවා කියලා. මේ කට්ටිය ඊට …

Read More »
error: Alert: Content is protected !!