Sunday , September 20 2020
Breaking News

Tag Archives: Dan Fogler

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitles | අනන්‍යතාවය සොයා [සිංහල උපසිරසි සමඟ]

අද ආවෙ අපි හැමෝම බලාගෙන හිටපු හැරී පෝටර් විශ්වයේ නවතම සිනමාපටයත් අරගෙනයි. ඒ Fantastic Beasts සිනමාපට පහේ දෙවැනි සිනමාපටය වන Crimes of Grindelwald සිනමාපටයයි. සබ් එක දෙද්දි කළින් සවිස්තරාත්මක ලිපියක් ලියන්න බැරි වුණා, මොකද සබ් එකත් පරක්කු වෙලා තිබ්බ නිසා ලිපිය ලියනකම් සබ් එක පබ්ලිෂ් නොකර තියාගෙන ඉන්න බැරි නිසා. …

Read More »

Good Luck Chuck (2007) Sinhala Subtitles | (අ)වාසනාවන්ත චක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පටන් අරගෙන ඉවර කරන්න දවස් 12කට ආසන්න කාලයක් ගියා. ෆිල්ම් එක මම ගොඩක් කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. බයිස්කෝප් එකේ සබ් එකක් දාල තිබ්බෙ නැති නිසා සිසිල සහෝගෙන් ඒක ඉල්ලගෙන කරන්න ගත්තෙ ආසාවට. සබ් එකක් කරන එක මොන තරම් අමාරුද කියන එක තේරැනේ වැඩේ පටන් …

Read More »

Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම සවිස්තරාත්මක ලිපියක් අරගෙන ආවා. කලින් ලිපියෙ කිවුවා වගේම මේක මං භාරගත්ත එකක් නෙවේ. රොයිලි අයියා කරන්න හිටපු එකක්. ඉතින් කොහොම හරි යටි හිතෙ තිබ්බ අදහසක් තමා ඉශ්ඨ වුනේ. එහෙනම් ලිපිය බලමුකො. කවුද හැරී පෝටර්ව නොදන්නෙ. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම හැරී පෝටර් චරිතය …

Read More »

Mars Needs Moms (2011) with Sinhala Subtitles | මවකගේ සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා විසින් ලියන ලද ලිපිය. ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. මෙන්න මගේ තිස් හතරවන උපසිරැසිය. කියුවා විදියට ළමා චිත්‍රපටියක්, ඒවගේම IMDb අගය 5.4 ගත්ත ලොකු තේරුමක් තියන චිත්‍රපටියක්. Animation, Action, Adventure ගණයට අයිතිවෙන මෙම චිත්‍රපටියට අදාළ ලිපියක් විතරක් සංජය ප්‍රසාද් කියල සහෝදරයෙක් 2011 ජුනි විසිතුන් වන දින බයස්කෝප් අඩවියට …

Read More »
error: Alert: Content is protected !!