Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Dan Stevens

The Call of the Wild (2020) Sinhala Subtitles | වනාන්තරයේ ඇමතුම! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් …

Read More »

Legion [S03] Complete Season Sinhala Subtitles | කාල තරණයෙන් අතීතයෙ සිදුවීම් නිවැරදි කිරීම. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තවත් මාවල් කතාමාලාවක අවසාන කතාසමයක් අරන් ආවා. මං දන්නවා මම මේකට උපසිරැසි අරන් එන්නෙ නැහැ කියලා දෙවෙනි කතාසමයෙ අවසන් කොටසෙදි කිව්වා කියලා. ඒත් මේ කතාව මෙතනින් ඉවර වෙන නිසා කලින් වතාවල් වලදී පස් හය දෙනා එකතු වෙලා කරපු වැඩේ තනියම හරි කරලා ඉවරයක් කරන්න ඕන කියලා හිතුවා. මං …

Read More »

Permission (2017) Sinhala Subtitles | අවසරලත් තහනම් ගස්! [සිංහල උපසිරසි සමඟ] 18+

යාළුවනේ, අදත් ආවා සබක් අරගෙන. මේක ටිකක් අමුතු කතාවක් කිව්වොත් හරි. මොකද, කාතාවෙ තේමාව වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. මං එහෙම කිව්වෙ මොකද කියල ඔයාලා මේක බලද්දි තේරේවි. නූතන දියුණුයි කියල කියන මහ ලොකු බලවත් රටවල සංස්කෘතියේ තියන නොමේරූ අපරිණත භාවය මෙහි නිර්මාණ කරුවන්ටත් නොතේරීම එලියට ඇවිත් තියෙනව. කතාව ගැන …

Read More »

Legion [S02 : E11] with Sinhala Subtitles | සුපිරි වීරයෙකු, දුෂ්ටයෙකු වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. මේ කතාසමය වෙන් වෙලා තිබුනේ මුල් කතාසමයේදී ඩේවිඩ්ව ධාරකයෙක් කරගත්ත ෂැඩො කිං නොහොත් සෙවණැලි රජු ඩේවිඩ්ගෙන් පස්සෙ සමර්ලෑන්ඩ් වලදී අලුත්ම ධාරකයා ඔලිවර් කරගත්තට පස්සෙ ෂැඩො කිංට තමන්ගේ සැබෑ සිරුර සොයාගෙන ලෝකේ වටා කරක් ගහපු එකයි. සමර්ලෑන්ඩ් වලදී ඩේවිඩ්ව පොඩි බෝලයක් වගේ එකකින් ඇවිත් පැහැරගෙන ගිය වෙලාවේ ඒක …

Read More »

Legion [S02 : E10] with Sinhala Subtitles | කාන්තාරය මැද විරසක වී [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. පසුගිය කොටස වැඩි හරියක්ම පෙන්නුම් කරන්න උත්සහ කලේ මෙලනි ගැනයි. අපිට දැනගන්න ලැබුණානේ මෙලනිව එයාගේ මහත්තයා ඇවිල්ලා දුමාරයෙන් ඇහැරවලා ගත්තට පස්සෙ එයා තමයි මානසික පරපෝෂිතයාගේ අලුත්ම ධාරකයා වුනේ කියලා. හැබැයි මෙලනි තමන්ගේ ජීවිතේ හුගක් බාධක සහිත ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන ගමන් හිටියේ. ඒ නිසා පොඩි …

Read More »

Legion [S02 : E09] with Sinhala Subtitles | මෙලනිට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට …

Read More »

Legion [S02 : E08] Sinhala Subtitles | ගවේෂණය… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය හත්වැනි කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය පාදක වෙලා තිබුණේ මුලාව හා පීඩනෝත්මාදය ගැනයි. ඒවගේම සදාචාර සම්පන්න බයක වගේම මිනිස්සු කොහොමද බයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කතාව පටන් ගත්තෙ ෆරූක් වගේම ඩේවිඩ් දෙන්නා මනෝ ලෝකයක එකිනෙකා දිහා බලාගෙන සංවාදයක යෙදෙන සිද්දියකින්. ඒවගේම ඒමිව එහෙමත් ටික වෙලාවකට පස්සේ දැක්කා. ඔයාලට ඒමිව මතක …

Read More »

Legion [S02 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් …

Read More »

Legion [S02 : E06] Sinhala Subtitles | ඩේවිඩ්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාවල්ලගේ සයිකෝ සිරිස් එකේ දෙවැනි කතා සමයේ හයවෙනි කතාංගය. එහෙමත් නැත්නම් සිරිස් එකේම 14 වැනි පරිච්ච්ජේදය. මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කලොත්. මේ වෙනකොට ෆරුක් ඩේවිඩ්ව කැමති කරවාගෙන ඉන්නේ එයාගේ සිරුර හංගල තියෙන තැන හොයාගන්න. ඒත් භික්ෂුවක් නිසා වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. අන්තිමේදී අභිරහසක් ඉතුරු කරමින් භික්ෂුව සියදිවි …

Read More »

Legion [S02 : E05] Sinhala Subtitles | මිතුරිය සහ සොයුරිය [සිංහල උපසිරැසි සමඟ]

පාරුවේ පුවක් මත සයිකෝ සිරිස් එකේ එපියක් කරන්න සිද්දවුණා ඔන්න. කො යකෝ ලොස්ට් ඉන් ස්පේස් කියල අහන්න එපා ඒකත් අද හෙටම දෙනවා. එහෙනම් මතක ඇතිනේ මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුව කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. …

Read More »

Legion [S02 : E04] Sinhala Subtitles | යුද්ධය හා ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ නම් සැහෙන ලොකු අර්ම්බුධකාරි තත්වයක් තමයි හටගත්තේ. මතක ඇතිනේ අර මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුවන්ගෙන් කෙනෙක් කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. ඒවගේම අපිට තේරුම් ගන්න හැකියාවක් ලැබුනා ඩේවිඩ් තමයි මේ භික්ෂුවන් දෙදෙනාගේම ඉලක්කය …

Read More »

Legion [S02 : E03] with Sinhala Subtitles | මනෝ යථාර්ථයක සිරකරුවන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි ලීජන් රසික රසිකාවියන්ට. ඔන්න එහෙමනම් LEGION දෙවැනි සමයේ තුන්වෙනි කතාංගය ඔබ ඉදිරියේ තබන්නයි සූදානම. අද දවසත් මට විශේෂයි. මොකද කියනවනම් අදට(19) මම බයිස්කෝප් අඩවිය හා සම්බන්ධ වෙලා හරියටම තෙවසරක්. එහෙම දවසකම මේක දෙන්න ලැබීම හොදයි. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ මතක ඇතිනේ අපේ …

Read More »

Legion [S02 : E02] with Sinhala Subtitles | මට ඔබ විශ්වාසයි..] [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි සීසන් එක ආරම්භයෙ නම් ලොකු විශේෂයක් තිබුනෙ නැ, ඒත් මතක ඇති පලවෙනි අදයරෙ අවසානයට ඩේවිඩ්ව කුඩා ඩ්‍රෝන් එක්කට ඇදලා අරගන්නවා. ඊට පස්සෙ දෙවනි අදියරේදි තමයි ඩේවිඩ්ව හොයාගත්තෙ. ඒකත් අවුරුද්දකට පස්සෙ. හැබැයි ඩේවිඩ්ට ඒක දවසක් වගේ. ඩේවිඩ්ට එයා අතුරුදන් වෙලා හිටිය එක පිළිබඳව මහ ලොකු මතකයත් නැතත් පොඩි පොඩි දේවල් …

Read More »

The Ticket (2016) with Sinhala Subtitles | නැවත ලැබුනු අවස්තාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ අරගෙන ආවේ නාට්‍යමය ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. කලින් ගොඩක් කොමඩිම ගෙනාව එකේ වෙනසකටත් එක්ක ඔන්න මේක අරගෙන ආවා. අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියට imdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ …

Read More »

Going in Style (2017) with Sinhala Subtitles | වයසක උන්දෑලගේ බැංකු මංකොල්ලය.. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තවත් සුපිරියක් අරගෙන එන්න සුදානම.සුපිරිම කොමඩියක් ගෙනාවේ මේ පාර.පොඩ්ඩක් විතාර පරක්කු වුනා කකුලක් කඩා ගත්ත නිසා.ඉතින් කකුල් කඩාගෙන අද තමා ඔන්න ඉවරකරේ කොහොමහරි.මේ ෆිලුම තිරගත වීම පටන්ගත්තේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ 7 වෙනිදා ඇමෙරිකාවේදී.ඉතින් ඒවගේම IMDb දර්ශකයේ Comedy | Crime ගණයට.ඒවගේම ඒ දර්ශකයේ 6.7 ක් වගේ ඉතා හොද …

Read More »

Kill Switch (2017) with Sinhala Subtitles | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් …

Read More »

Beauty and the Beast (2017) with Sinhala Subtitles | හැඩකාරිය සහ මෘගයා [සිංහල උපසිරැසි සමඟ] *100*

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර …

Read More »

Criminal Activities (2015) with Sinhala Subtitles | අපරාධ ක්‍රියා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මුලින්ම කියන්න ඕනි මේ  මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අපි හැමදාම වෙබ් අඩවියෙන් දේවල් ගන්නවා. ඒ නිසා අපිත් දෙයක් දෙන්න ඕනි කියලා හිතුවා.මම ස්තූති කරන්න ඕනි  එල්.සී.දමැල් සහෝදරයාට, මට මේ උපසිරස කරන්න උදව් කලාට.හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ නම් Criminal Activities. ජූනි මස 1 වැනිදා තමා රිලීස් …

Read More »

The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක …

Read More »

Night at the Museum Secret of the Tomb (2014) |සොහොන් ගැබේ රහස…(50) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ තමයි මගේ 50 වෙනි උපසිරසි නිර්මාණය.ඇත්තම කියනවා නම් මම උපසිරසි 50ක්ම කරා කියලා මටම පුදුමයි.ඒත් හැබැයි උපසිරසි දාන අපේ බයිස්කෝප් සමාජිකයො නම් දන්නවා මේ වැඩේට යොමු වුනාම උපසිරසි දාන වැඩේ අතාරින්න නම් හිතෙන්නෙ නෑ කියලා. 2013 දෙසැම්බර් මාසෙ Puss in Boots …

Read More »
error: Alert: Content is protected !!