Friday , August 19 2022
Breaking News

Tag Archives: Danai Gurira

The Walking Dead [S11 : E16] Sinhala Subtitles | ක්‍රැර පාලනයක ඇරඹුම. [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් කොමන්වෙල්ත් ආරක්ෂක බටයින්ට සිද්දවුන දේ කිව්වත් ලාන්ස් පොඩ්ඩක්වත් ඇරන්වත් ගේබ්‍රියල්වත් විශ්වාස කලේ නැහැ. මොකද ඇත්තටම සිද්දවුනෙ ඒක නෙවෙයි කියලා ලාන්ස් හැරුනම අනික් හැමෝම දන්නවා. එතනින් පැනගත්ත මිනිස්සු ගැන ලාන්ස් හොය හොයා යද්දී මේ අය හොයන්න පටන් ගත්තෙ හිල්ටොප් වලින්. මැගීගෙ අකමැත්තෙන් වුනත් හිල්ටොප්වල සෙවීමේ කටයුතු සිද්දවුනත් ඒවා කෙලවරක් …

Read More »

The Walking Dead [S11 : E10 – E15] Sinhala Subtitles | කොමන්වෙල්ත්හි නොදුටු පැතිකඩ [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් රීපර්ලාට අහුවෙන මැගී ඇතුළු කණ්ඩායම බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. මොකද ඒ බලන්න ලැබුණු කොටස් ටික තනිකරම මර උගුල් වගෙ. කොයි වෙලාවේ කවුරු මැරෙයිද කියලා හිතාගන්න බැරි විදිහට කතාව ගලාගෙන ගියෙ. ලීයා එක්ක සමාදාන වෙලා බේරිලා ආවත් මැගී හිටිය පලි ගැනීමේ කේන්තියෙන් නිසා එයා ඉතුරු වෙලා හිටිය හැම …

Read More »

The Walking Dead [S11 : E09] Sinhala Subtitles | වෙන ක්‍රමයක් නැත! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මාස හතරකට පස්සේ සුපුරුදු The Walking Dead එක්ක එකතු වෙනවා. කලින් ලිපිවල කිව්වත් වගේ මේ තමා කතා මාලාවේ අවසන් සීසන් එක. ඒත් AMC නාලිකාව පුරුදු ක්‍රමයම අනුගමනය කරමින් සීසන් 11 එපිසෝඩ් 24 ම Part A, B සහ C විදිහට කොටස් තුනකට කඩල තමා විකාශය කරන්නේ. ගිය අවුරුද්දේ Part …

Read More »

The Walking Dead [S11 : E08] Sinhala Subtitles | කුණාටුව [සිංහල උපසිරසි]

සති අටක් පුරා අපි රස විඳපු AMC නාලිකාවේ Walking Dead අවසන් කතා සමයේ පළවෙනි කොටස, එහෙමත් නැත්තන් Season 11A එකත් ඔන්න අවසානයට ළඟා වෙලා. අන්තිමට ආපු සීසන් කිහිපයට වඩා ඉතාමත් ඉහළ මට්ටමේ සීසන් එකක් ලබාදෙන්න නිශ්පාදකයින් කොහොම හරි සමත් වෙලා තියෙනවා. දැනට ආපු එපිසෝඩ් අටම කිසිම කම්මැලි කමක් නැතුව ඉස්සර …

Read More »

The Walking Dead [S11 : E07] Sinhala Subtitles | පොරොන්දු [සිංහල උපසිරසි] [18+]

The Walking Dead අවසන් අදියරේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තවම එක එපිසෝඩ් එකකින් Season 11 Part A අවසන් වෙනවා. ඒ එක්කම මේ අවුරුද්දෙ එන්න තියෙන TWD කොටසුත් අවසන් වෙනවා. ඉතිං මේ සීරීස් එක බලල හුරු අය දන්නව ඇතිනේ සාමාන්‍යයෙන් 08 වෙනි කොටසෙදි කතාව උඩු යටිකුරු වෙන සිදුවීමන්, නැත්තන් හැමෝම …

Read More »

The Walking Dead [S11 : E06] Sinhala Subtitles | අත්භූත නිවස [සිංහල උපසිරසි] [18+]

මෙන්න එහෙනම් මේ සතියෙ The Walking Dead එපිය අරන් ආවා. මේ වසරෙ එන අවසන් TWD එපි තුනෙන් පළවෙනි එක තමා මේ එපිය. ඊළඟ සති දෙකෙන් Season 11 Part A අවසන් වෙනවා කියලා තමා AMC නාලිකාවෙන් දැනුම් දිලා තියෙන්නේ. Part B 2022 මුල් භාගයෙත්, Part C අග භාගයෙත් නරඹන්න ලැබෙයි. හරි …

Read More »

The Walking Dead [S11 : E05] Sinhala Subtitles | අළු මතට [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් පස්වෙනි කොටස අරන් ආවා. කොහොම හරි පොඩි වැඩ ටිකක් නිසා මේ සතියේ එපිය වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. ඉතිං සබ් එක එනකන් මග බලන් හිටිය එකට ස්තූති කරන්නත් කැමැතියි. ආහ් ඒ ව්අගේම මගෙ අතින් වුනු අත පසු වීමක් නිසා කලින් සතියෙ එපිසෝඩ් එක මාරු වෙලා වැටිලා තිබ්බෙ. කොහොම …

Read More »

The Walking Dead [S11 : E04] Sinhala Subtitles | අග්නියෙන් වූ බෞතිස්මය [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් හරියටම සතියකට පස්සේ The Walking Dead අවාන් අදියරේ හතර වෙනි කොටස අරන් ආවා. හරියටම තව මාසෙකින් Season 11 Part A අවසන් වෙනවා. පේන විදිහට Part A එකම අලුත් සතුරන්ට අපේ වීරයින්ට එරෙහිව පරිසරය ගොඩනගන කොටස් ටිකක් වගේ. ගිය සතියෙත් සුපිරිම එපියක් හබුනානේ. සතුරු ප්‍රහාර නිසා මැගීගේ පිරිස බෙදුනා. …

Read More »

The Walking Dead [S11 : E03] Sinhala Subtitles | දඩයම…! [සිංහල උපසිරසි]

AMC නාලිකාවේ The Walking Dead සීරීස් එකේ අලුත්ම කොටස මෙන්න උණු උණුවෙම අරන් ආවා. කලින් කොටස් දෙක බලපු අයට රහ වැටෙන්න ඇතිනේ. ආයෙ බොරු කියන්න ඕනෙ නෑනේ, මේ සීසන් එක නම් සිරාම✌ හොඳ ආරම්ඹයක් කලින් කොටස් දෙකෙන් අරගත්තා. කලින් කොටසේ IMDB අගය මම මේ ලිපිය ලියන මොහොත වෙද්දී 9.3 ක්❤ …

Read More »

The Walking Dead [S11 : E02] Sinhala Subtitles | කොමන්වෙල්ත් [සිංහල උපසිරසි]

මෙන්න එහෙනම් TWD ප්‍රේක්ෂකයෝ මග බලන් හිටිය දෙවෙනි කොටස අරන් ආවා. 11 වෙනි සීසන් එකේ ආරම්ඹය නම් හුඟක් හොඳට සිද්ද වුනා කියලා හිතෙනවා. ටිකක් පරණ TWD තාලෙට යන්න උත්සහ කරලදෝ කියලත් දැනෙනවා. මේ සීසන් එක කොහොම වෙයිද කියලා හිතාගන්න නම් අඩුම ගාණේ Part A එකවත් අවසන් වෙන්න ඕනේ. ඒ වගේම …

Read More »

The Walking Dead [S11 : E01] Sinhala Subtitles | අවසන් වික්‍රමයේ ඇරඹුම…! [සිංහල උපසිරසි]

The Walking Dead කිවුවම කවුද නොදන්නේ නේද? Prison Break, The Legend Of The Seeker ඇතුලු ටීවි සීරීස් වගේම ලංකාවේ හුඟක් ප්‍රේක්ෂකයින් මුල ඉඳලම ආදරයෙන් වැලදගත්ත කතා මාලාවක්. ඒ නිසාම අර උඩ සීරීස් වගේම මේකත් ලංකාවෙ සීරිස් බලන ෆෑන්බේස් එක අතර හරි ඉක්මණින් හුඟක් ජනප්‍රිය වුනා. ඒකට තවත් එක හේතුවක් විදිහට …

Read More »

The Walking Dead [S10 : E22] Sinhala Subtitles | මෙන්න ඉන්නවා නීගන් [සිංහල උපසිරසි]

මෙන්න ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු එක. මේ සීසන් එකේ අවසාන කොටස. හේතු කීපයක්ම හින්දා වැඩේ පැය ගානක් ඇදුනා. කොහොමහරි ගොඩදාගත්තා. මේ එපිසෝඩ් එක මට පෞද්ගලිකවම ලොකු අභියෝගයක් උනා. කතා මාලාවක අවසානය කරනවා කියන්නෙ ලොකු වගකීමක්. විශේෂයෙන්ම මේ වගේ එකක. ඒ හින්දම මම අශාන් සහෝදරයගෙන් ඉල්ලීමක් කලා පුළුවන්නම් මේ කොටස කරන්න …

Read More »

The Walking Dead [S10 : E21] Sinhala Subtitles | වෙන් වෙන් මාවත් [සිංහල උපසිරසි]

කොහොමද ඉතිං ඔයාලට? මේක එනකල් බලාගෙන ඉන්න ඇති නේද? මං දන්නවා, මොකද මමත් එහෙමයි. බලන TV Series එකක සබ් එක එනකල් දවසට කීප වතාවක්ම ඇවිත් බලනවා. අපේ රැකියා ස්ථානයෙ සෙනසුරාදා ඉරිදා කියලා නෑ. හැමදාම වැඩ. උදේ වගේම රෑටත්. ඉතිං වැඩ කරන අතරෙ තමයි මේකත් ගොඩදාගන්න වෙන්නෙ. ඒක හින්දා තියෙන අඩුපාඩු …

Read More »

The Walking Dead [S10 : E20] Sinhala Subtitles | කීර [සිංහල උපසිරසි]

පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට 20ත් අරගෙන ආවා. මං දන්නවා ශාන් සහෝදරයගෙ වගේ සබ් එක කොලිටි නෑ කියලා. ඒත් එයාගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ඕනෙ නිසා තමයි පුළුවන් විදියට මේක අරගෙන එන්නෙ. පුළුවන්නම් බොරුවට හරි කමක්නෑ සබ් එක එළ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක නිකං අපිට උත්තේජකයක් වගේ හින්දා. …

Read More »

The Walking Dead [S10 : E19] Sinhala Subtitles | තව එකයි! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අශාන් සහෝදරයා ටිකක් කාර්‍යබහුල හින්දා මම එයාගෙන් මේක ඉල්ලගත්තා. ඔයාලා බලාගෙන ඇතිනෙ මේක එනකල්. පසුගිය කොටස් තුලින්… පසුගිය කොටස් මතක ඇතිනෙ, කලින් කොටසෙ තිබුනෙ කැරොල්ගෙ සහ ඩැරල්ගෙ කතාවක්. ඩැරල්ගෙ හුදෙකලා ගමනෙදි එයාට මුණගැසුණු ලියා කියන කෙනා ගැන මතකය අළුත් වෙනවා, මොකද කැරොලුයි ඩැරලුයි ආපහු ලියා හිටපු තැනට යන …

Read More »

The Walking Dead [S10 : E18] Sinhala Subtitles | ඩැරල්ගේ මතක පොතෙන්! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ගොඩක් පරක්කු වුණා. නිකම් හිටියෙ නැහැ ඉතිං ඇත්තටම ලැබුණු විවේකයේදී සබ් දෙකක් අරගෙන ආව. ඒ නිසා මේක පොඩ්ඩක් පසුපසට වැටුනා. හැකි ඉක්මනට ඉතුරු ටිකත් දෙනවා.  පසුගිය කොටස් තුලින්… ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බ සහ දැන් පිරිස් එකතු වෙලා නැවත තමන්ගේ …

Read More »

The Walking Dead [S10 : E17] Sinhala Subtitles | සොඳුරු නිවහන! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. කොරෝනා නිසාවෙන් හදිසියේම ඇනහිටිය කතා මාලාව හදිසියේම එන්න ගත්ත. ඇත්තටම තියෙන වැඩත් එක්ක මේකේ ඉතුරු ටික එන්නේ කොයි කාලේද කියල හොයන්න තියා නිකුත් වෙන ෆිල්ම් එකක් බලන්නෙත් දවස් තුනක් විතර අරගෙන. ඉතිං පමාවට සමාව, මේවා හිතා මතා කරන දේවල් නෙමෙයි. කාලයත් …

Read More »

The Walking Dead [S10 : E16] Sinhala Subtitles | ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම උපසිරසිකරණයට බහින්නයි සුදානම! 🙂  ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් 10වැනි කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා …

Read More »

The Walking Dead [S10 : E15] Sinhala Subtitles | මුමුණන්නන්ගේ වැටලීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් මෙම කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. ඉතිං එහෙනම් මේ වසරෙව් …

Read More »

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. …

Read More »
error: Alert: Content is protected !!