Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Daniel Craig

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

The Girl With the Dragon Tattoo (2011) Sinhala Subtitles | දාම ඝාතකයාගේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පළමු උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මුල් කාලයේ ඉදන්ම උපසිරැසි බාගෙන බැලුවට අද තමයි මුලින්ම උපසිරැසියක් නිර්මාණය කරේ , මේ සදහා මට අවස්තාව ලබා දුන් හසන්ත වික්‍රමරත්න සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා අඩු පාඩු ඇති, …

Read More »

The Golden Compass (2007) Sinhala Subtitles | රන්වන් මාලිමාව [සිංහල උපසිරසි සමඟ]

කවුද කැමති හැරී පොටර් ,පර්සි ජැක්සන් , නානියා වගේ කතා වලට? අනිවාර්යයෙන්ම හැමෝම කැමති ඇති. ඉතිං එහෙනම් අද මම අරගෙන ආවෙ ඒ වගේම ලස්සන කතාවක් අරගෙන. සමහරවිට ගොඩක් අය මේක බලලා ඇති . නැත්නම් කොහොමහරි මේක මඟඇරගන්නෙ නැතිව බලන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම්– මේ කතාවෙ පසුබිම වෙන්නෙ අපේ ලෝකෙට …

Read More »

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ …

Read More »

Spectre (2015) With sinhala subtitles| යටගිය අවතාරය…. [සිංහල උපසිරැසි සමඟ]

1962 වගේ බොහොම ඈත කාලෙක අපිට සිද්ධ වෙනවා ඔහු හමුවෙන්න, එදා අද තරම් ලොකු මුදලක් වෙන් වෙන්නේ නැහැ ඔහු වෙනුවෙන්… අද වගේ ලොකූ මිල අධික, නවීන ගැජට් තිබ්බෙත් නැහැ ඔහු සතුව ලෝකය බේරා ගන්න… නමුත් 1960 විනාශ කාරී සැලසුම පරදන මොහු සදාකාලිකවම සිනමා රසිකයන්ගේ සිත් සතන්තුල බොන්ඩ්, ජේම්ස් බොන්ඩ් ලෙස …

Read More »

Cowboys & Aliens (2011) with Sinhala Subtitles | ගොපළු දඩයම. [සිංහල උපසිරසි සමඟ]

හායි, කොහොමද ඔයාලට? මාව මතක ඇති කියලා හිතනවා. මම මුලින්ම ඔයාලව හමුවට ආවෙ National Security කතාවෙන්. ඔන්න අද මගේ දෙවනි උපසිරැසිය ගෙනාවා. මේ කතාව 1873 දී ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේදී උන සිදුවීමක්.[ඇත්තටම නෙවෙයි.]ඒ කාලෙදී බටහිරට පිටසක්වල ජීවීන් වගයක් එනවා. උන් එන්නෙ මොනව කරන්නද? මොනව ගන්නද? කියලා මම මෙතන විස්තර කරන්නෙ නැහැ. ඔයාලම …

Read More »

Munich (2005) with Sinhala Subtitles | සුපිරිම ඊශ්‍රායෙල් රහසිගත මෙහෙයුමක්! [සිංහල උපසිරසි සමඟ]

කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛 මේ දවස් වල මේ ඊශ්‍රායෙලය …

Read More »

Defiance (2008) with Sinhala Subtitles | සදා නොමැකෙන යුදෙව්වන්ගේ අරගලය… [සිංහල උපසිරැසි සමඟ]

ඕගොල්ලො හැමෝම හොඳට දන්නවා ඇතිනෙ දෙවෙනි ලෝක යුද්ධය ගැන. යුද්ධයේ මුල් කාලයේදී කාටවත් හිතාගන්න බැරි විදිහට ජර්මනිය යුරොපයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. එහෙම යටත් කරගත්ත එක රටක් තමයි “බෙලරුසියාව” කියන්නේ. අල්ලගත්ත රටවල් හැම එකකම හිටිය යුදෙව්වෝ අල්ලගෙන එක්කො මරලා දාන එක හරි, ඒ අය නොයෙකුත් වැඩ කරවගන්න යොදන එක හරි …

Read More »

Skyfall (2012) Sinhala Subtitles | ජේම්ස් බොන්ඩ් නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සියලු පැතුම් ඉටුවන, සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා..! ඔන්න 2013 වසර පටන් ගන්නවත් එක්කම මම ඔයාලට අරගෙන ආව හැමෝම බලාගෙන හිටපු අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය… මේ ෆිල්ම් එක ගැන ඉතින් විස්තර මම කියන්න කලින් හැම කෙනෙක්ම වගේ හොඳට දන්නව ඇතිනෙ..ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක මමත් …

Read More »

Casino Royale (2006) Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ්ගේ සූදු කෙළිය..[සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මේක මගෙ පලවෙනි උපසිරසි නිර්මාණය. මුලින්ම දෙන්න හිතුවෙඇක්ෂන් එකක්. James Bond කිව්වොත් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. ඇක්ෂන් කෝටියයි. Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »
error: Alert: Content is protected !!