Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Daniel Cudmore

Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැන ටිකක් කියන්නමිකෝ. සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා …

Read More »

12 Rounds 3: Lockdown (2015) with Sinhala Subtitle|උණ්ඩ දොළහයි: අගුළු වැටීම.. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරං ආව. Dean Ambrose කිව්වම නොදන්න කෙනෙක් නම් නැහැනෙ. wrestling බලන අය දන්නවනෙ. ඒ සම්බන්ධව නම් කියන්න ඕනෙ නැහැනෙ. 12 Rounds චිත්‍රපටි දැනට 3ක් ආව. මේ තමයි 3 වෙනි එක(Lockdown). කලින් දෙක Reloaded, trilogy ලෙස නම් කරල තියෙන්නෙ. ඒවගේ ප්‍රධාන චරිත කරන wrestling චරිත …

Read More »
error: Alert: Content is protected !!