Monday , November 30 2020
Breaking News

Tag Archives: Daniel Wu

Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන …

Read More »

Into the Badlands [S03 : E15] Sinhala Subtitles | බලනු! මාගේ නව අස්‍රාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඔන්න ඉතිං පහුගිය සතියෙ වුණු ප්‍රමාදය අකාමකා යන්න එක්ක, මේ සතියෙ කොටස අරගෙන ආව ඉක්මනට. මම දන්නව ඉතිං කට්ටිය බලාගෙන ඉන්නෙ කියල. ඒ නිසා හැකි උපරිම වේගයෙන් වැඩේ කළා. ඒ වගේමයි, ශැඩෝහන්ටර් සහ සුපර්ගර්ල් කතා මාලා දෙක ගැන නිතරම කට්ටිය අහනව. ඒ දෙක ඊලඟ සතියෙ ඉඳල අනිවාරෙන් ලබා …

Read More »

Into the Badlands [S03 : E14] Sinhala Subtitles | ලෝහිත ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ආයුබෝවන් කියල කිව්වට පහුගිය 21 වෙනිද නම් ලංකාවේ බොහෝ දෙනෙකුට බොහෝ ආයු ලබන්න තිබුණු අවස්ථාව අහීමි වෙලා ගියා. ඉතිං තාමත් ත්‍රස්ථවාදයට තේරුම් නොගිහින් තියෙන්නෙ “මනුෂ්‍යයන් ඝාතනය කළාට, මනුෂ්‍යත්වය ඝාතනය කරන්න බෑ” කියන කාරණාව. ඉතිං ප්‍රහාරය ගැන හිතේ ලොකු කණස්සල්ලක් තියෙනව. ඒ මියගියේ අපේම කොටසක් කියල මතක තියාගන්න තීරණාත්මක …

Read More »

Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ නැත්තෙ. කොහොම නමුත් හැකි …

Read More »

Into the Badlands [S03 : E12] Sinhala Subtitles | පරාජයන් සහ සමුගැනීම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව රුදුරුබිමේ 12 වැනි කතාංගය. හ්ම්ම්.. මොනවා නම් කියල කියන්නද තේරෙන්නෙ නෑ. මේක සෑහෙන හිත රිදෙන කතාංගයක් වේවි කියල තමයි ඉතිං කියන්න වෙන්නෙ. මෙතෙක් කතාව අපි බලාපොරොත්තු වුණා වගේ ඇදිල ගියා වුණාට අද වෙන සිදුවීම් එක්ක ඊලඟට මොනව වේවිද කියල හිතාගන්න බෑ. බලමු මතක් කරගෙන පහුගිය කතාංගයේ …

Read More »

Into the Badlands [S03 : E11] Sinhala Subtitles | පාවාදීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! රුදුරු බිමේ තුන්වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං රුදුරුබිම පිල්ග්‍රිම්ගේ සංක්‍රමණය එක්ක සෑහෙන උණුසුම් වෙමින් පවතින්නෙ. එහෙනම් මතක් කරගමු පහුගිය කතාංගයේ වුණේ මොනවද කියල. පසුගිය කොටසින්.. කලින් කතාංගය සම්පූර්ණයෙන්ම වගේ වෙන් වුණේ මිනර්වා නැත්තං විඩෝ වෙනුවෙන්. මාස්ටර් විඩෝව චාඕ සමඟ තිබුණු සටනෙන් අරගෙන …

Read More »

Into the Badlands [S03 : E10] Sinhala Subtitles | අන්ධකාරය සහ ආලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ රුදුරුබිමේ එකවර නිකුත් වුණු කතාංගයන් දෙකෙන් 10 වැනි කතාංගය. කලින් කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති ඇත්තටම චාඕ නෙවෙයි රුදුරුබිමේ සැබෑම සතුරා වෙන්නෙ පිල්ග්‍රිම් කියල. මතක් කරගෙන ඉමු කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල. පසුගිය කොටසින්.. විඩෝ, චාඕ එක්ක සටන් කරන අතරෙ මාස්ටර් ඇවිල්ල විඩෝ …

Read More »

Into the Badlands [S03 : E09] Sinhala Subtitles | ගෝනුස්සාගේ ගුහාව…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටිය මඟ බලාගෙන හිටපු ඉහළම ගණයේ කතා මාලවක 9 වැනි කතාංගය අරගෙන තමයි මම ආවෙ. මුලින්ම මේකට උපසිරැසි ලබා දුන්නෙ උදාර රාජපක්ෂ මල්ලි. අධ්‍යාපනික වැඩ නිසා ඔහුට මේක කරගෙන යන්න බැරි වුණාම සමීර කරුණාරත්න සහෝදරයා මේකෙ ඉතිරි කොටස් වලට උපසිරැසි අරගෙන ආව. ඉතිං කාර්යබහුලත්වය එක්ක සමීර සහෝදරයා උපසිරැසිකරණයෙන් මේ …

Read More »

Into the Badlands [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් සහ පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් …

Read More »

Into the Badlands [S03 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම, උදේම බලනකොට මේ කොටස වෙනුවෙන් පිටපතක් නිකුත් වෙලා නොතිබ්බ නිසා මම හිතුවා මේ සතියෙත් විකාශය වෙලා නැද්දෝ කියල… කොහොම නමුත් දවල් කාලය වෙනකොට යන්තම් පිටපත් අන්තර්ජාලයට එක්කාසු වෙන්න පටන් ගත්තා… මගේ මතය අනුව මේක තමයි තෙවැනි කතා සමයේ මෙතෙක් …

Read More »

Into the Badlands [S03 : E06] Sinhala Subtitles | අතීත මිතුරන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන …

Read More »

Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ …

Read More »

Into the Badlands [S03:E04] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය! [සිංහල උපසිරැසි සමඟ]

ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු. ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ …

Read More »

Into the Badlands [S03:E03] Sinhala Subtitles | යුධ පෙරමුණ ! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා. ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ. පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් …

Read More »

Into the Badlands [S03:E02] Sinhala Subtitles | නව අස්රාව! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කුයි තමා හැමදාම මේ වගේ පරක්කු නොකර ඉස්සරහට මීට වඩා කලින් එපිය දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. හරි ගිය සතියෙනෙ වැඩේ පටන් ගත්තෙ. විඩෝ හැමදාම වගේ ගිය සතියෙ මොලෙන් ගේම ගහන්න පටන් ගත්තා.මේ පාර විඩෝ රීජන්ට් විදියට තෝර ගන්නෙ සනීගෙ හොඳම …

Read More »

Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..⁣කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ …

Read More »

Into the Badlands [S02:E10] with Sinhala Subtitles | නොසිතූ විරූ අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ. මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූති කරනවා,ඒ වගේම …

Read More »

Into the Badlands [S02:E09] with Sinhala Subtitles | ටිල්ඩා විඩෝට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි  කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො අපි. අද කොටස ටිකක් විශේෂයි, විඩෝ ක්විනින් සන්ධානේ එචච්ර සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ,හිතපුවත් නැති දේවල් …

Read More »

Into the Badlands [S02:E08] with Sinhala Subtitles | සනී රුදුරුබිමට ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා, මුලින්ම කියන්න ඕන ගිය සතියෙ එක දවසක් පරක්කු වෙලා කියලා එක්කෙනෙක් කුනුහරුපෙකින් ස්තූති කරගෙන ගිහින් තිබුනා, අපි මහන්සි වෙලා කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කරන මේ වැඩේට කුණුහරුප කමෙන්ට් දාන එක නොමයි කරන්න ඕන, වචනනෙකින් හරි ස්තූති කරන එක කියලයි මම නම් …

Read More »

Into the Badlands [S02:E07] with Sinhala Subtitles | විඩෝ ක්විනින් සන්ධානය! [සිංහල උපසිරැසි සමඟ]

හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉 ඔන්න එහෙනම් 7 වෙනි කොටසටත් උපසිරිසි අරගෙන ආවා, තව කොටස් තුනක් විතරයි එන්න ඉතුරු වෙලා තියෙන්නෙ, ආහ් තව හොඳ ආරංචියක් තියෙනවා අපේ සනී FB එකේ දාලා …

Read More »
error: Alert: Content is protected !!