Monday , November 30 2020
Breaking News

Tag Archives: Danielle Harris

Halloween V (1989) with sinhala subtitles | ජේමිගේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

මෙන්න හොලෝවීන් මාලාවෙ පස්වැන්න. හතරවැන්න බැලුවනම් දන්නව ඇතිනෙ මොකද උනේ කියල. මයිකල්ව වෙඩිතියල, වලක දාල ඒකට බෝම්බෙකුත් දැම්ම. ඒත් ජේමි?. මයිකල්ගෙ අතින් පිහිය ජේමිට මාරු උනා. තමන්ව හදාගත්තු රේචල්ගෙ අම්මවත් මරල දැම්මනෙ. දැන් ජේමි ඉන්නෙ ලමා මානසික රෝහලක. ජේමිට කතා කරන්නත් බෑ, වෙච්ච කිසිදෙයක් මතකත් නෑ. ඒත් පොඩි තෑග්ගක් ලැබිල. ඒ මයිකල්ගෙ ඊලඟ …

Read More »

Halloween 4: The Return of Michael Myers (1988) with sinhala subtitles | ශාපයේ දෙවන අදියර [සිංහල උපසිරසි සමඟ]

මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ හතරවෙනි චිත්‍රපටය. දෙවනි චිත්‍රපටය අවසානයේ මයිකලුයි දොස්තරයි දෙන්නම ගින්නට අහු උනබව දන්නවනෙ. ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් මැරුනෙ නෑ. මයිකල්ව ආයෙත් අල්ලගන්න අවස්ථාවක් ලැබුන විතරයි. ඔහුව නැවතත් මානසික රෝහලක හිරකරලයි ඉන්නෙ. චිත්‍රපටය පටන් ගන්නෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට රෝගියෙක් ගෙනියන්න දොස්තර මහත්වරු එන තැනින්. දවස හොලෝවීන් දවසට කලින් …

Read More »

MacGruber (2010) with Sinhala subtitles | නැවතත් රාජකාරීයේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වයෙන් ටිකක් විතර මිඳුනා. ඒ අතරේ ඔයාලගේ පහසුවට අළුතෙන් සබ් එකක් දෙන්න හිතුවා. මේ පාර මන් සබ් කරන්න තෝර ගත්තේ ටිකක් විතර කල් ගියපු (2010) ෆිල්ම් එකක්. කල්ගියා කියලා රසවින්දනයේ නම් අඩුවක් නෑ. උපරිමයෙන්ම රසවිඳින්නයි තියෙන්නේ. Hatchet 3 එකෙන් පස්සේ සබ් දෙන්න බැරි වෙච්ච …

Read More »

Hatchet III (2013) with Sinhala subtitles | නොමියන පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ  2013 ජූනී වල. මේක Direct …

Read More »
error: Alert: Content is protected !!