Sunday , July 25 2021
Breaking News

Tag Archives: Danny Denzongpa

Vinashak – Destroyer (1998) Sinhala Subtitles | විනාශ කරන්නා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම,ඔන්න මම එක ලග උපසිරසි අරගෙන ඔයාලව හම්බ වෙන්න ආව,ඒ ආවෙ මගේ 27වන උපසිරසි නිර්මාණයත් අර ගෙන, අද මම ඔයාලට අරන් ආවෙ 1998 වර්ශයේ ජනප්‍රිය උන හින්දි චිත්‍රපටියක් අර ගෙන, ගොඩක් අය පරන ඒව බලන්න කැමති නැහැ, හැබැයි මේක බැලුව කියල පාඩු වෙන්නෙත් නැහැ.මොකද කිවුවොත් අපි ගොඩක් …

Read More »

Bioscopewala (2018) Sinhala Subtitles | බයිස්කෝප්කාරයා… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්කාරයා! කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපටි පෙන්නන්න ආපු මනුස්සයෙක් තමයි බයිස්කෝප්කාරයා කියන්නෙ. හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා… හිට්ලර් ගැන නපුරු කතා… රාජ් කපූර් ගෙ විහිලු කතා… හෙලන්ගෙ ලස්සන නැටුම්… අඩුවක් නැතුවම එයා ගාව තිබුනා… කොල්කටාවෙ බොවානිපූර් ගමේ පුංචි මිනී… මේ බයිස්කෝප්කාරයගෙ හොඳම යාලුවෙක් වුනා. දෙන්නට දෙන්නා නැතුවම බැරි …

Read More »

Enthiran (2010) with Sinhala Subtitles | මට නැහැයි කිව්ව දේ මට ආවට පස්සේ වුණ විනාශය දැක්කා නේද [සිංහල උපසිරැසි සමග]

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ ඒ.ආර්.රහුමාන් ද එකතුවෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත 3ක් ඇතුලත් වෙනවා. ඉන් ප්‍රධාන චරිතයන් 2ක් වන ඩොක්ටර් වසීගරන් හා චිට්ටි ලෙස සුපිරි …

Read More »

Baby (2015) | රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදීම… [සිංහල උපසිරැසි සමඟ]

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015) එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො  2015 …

Read More »

Asoka (2001) | යුධ අවසානය දුටුවේ මළවුන් පමණි. [සිංහල උපසිරසි සමඟ]

හේ..යාළුවෙනි ඔන්න මගේ තුන්වෙනි සබ එක්ක ආවා.. මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට මුවි එකක්. මේ චිත්‍ර‍පටිය ගැන කිවුවොත් ,අධිරාජ්‍යයකුව ( අශෝක රජතුමා) සිට පැවිද්දකු බවට පත්වු පුද්ගලයකුගේ ජීවන චාරිකාවක් ගෙන හැර පාන්නකි. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි. රාජ්‍යයන් යටත් කිරීමේ …

Read More »
error: Alert: Content is protected !!