මුලින්ම කිව්වොත් මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මානය වෙන්නේ. හැමදාමත් සබ් ඩවුන් කර කර ෆිල්ම් බලන එකේ මටත් උපසිරසි කරන්න හිතුනා. පලවෙනි එක නිසා පොඩි පොඩි අවුල් තියනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා (අව්ලක් නම් නැතුව ඇති). මං ගැන කියවලා වැඩක් නැනේ ෆිල්ම් එක පැත්තට හැරෙමුකො. මේ ෆිල්ම් එකට 5.2 IMDb …
Read More »