Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Danny Glover

Jumanji: The Next Level (2019) Sinhala Subtitles | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ.. [සිංහල උපසිරැසි සමඟ] *250

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ හැමෝම වගේ මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක්. ඔයාලා වගේම මාත් මේක එනකම් බලං හිටියෙ ලොකු උනන්දුවකින්. මොකද කිව්වොත් උපසිරැස ජීවිතයෙ පස්වෙනි කඩයිමට එහෙම නැත්තම් 250 ස් වෙනි උපසිරැසය සැමරීමටයි මේ සූදානම. එහෙනම් වෙනදා වගේම උපසිරැස වල කාල වකවානුව කියලාම පටන්ගන්නම්කො. ප්‍රථම උපසිරැසය 2016 අගෝස්තු 20 50 …

Read More »

Proud Mary (2018) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර …

Read More »

Monster Trucks (2016) with Sinhala Subtitles | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්… [සිංහල උපසිරසි සමඟ] (50)

ටහුඩු… ඔන්න ඉතින් අද ගොඩක් සතුටු හිතෙන දවසක් ඒ මොකද කිව්වොත් මගේ හාෆ් සෙන්චරිය ගහන්න තමා මේ හදන්නේ. 2014 අගෝස්තු මාසේ 04 The Secret Life of Walter Mitty චිත්‍රපටියෙන් පටන් අරගත්ත මේ උපසිරස ගැන්වීම අද වෙනොකෝට උපසිරසි ගැන්වීම් 50 ටම නොදැනීම ආවා. මම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු තුනකටත් ලංවෙලා. ඉතින් …

Read More »

Lethal Weapon 4 (1998) with Sinhala subtitles | මාරක ආයුධය 4 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි හතර වෙනි ෆිල්ම් එකත් අමාරුවෙන් ඉවර කරන්න පුලුවන් වුනා, අමාරුවෙන් කළා කිවුවෙ මේකයි, Lethel Weapon ෆිල්ම් හතරෙම ඉංග්‍රීසි සබ් වල යම් යම් අවුල් තිබුනා, ෆිල්ම් දහයක් විතර හදන කාලය නැති වුනා කියල හිතනව, ඉතින් ඒකයි අමාරු වුනේ, මේ මාරක ආයුධය 4වෙනි …

Read More »

Lethal Weapon 3 (1992) with Sinhala subtitles | මාරක ආයුධය 3 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි කොහොම හරි තුන් වෙනි ෆිල්ම් එකත් අරගෙන ආව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 මැයි 15වෙනිද, IMDB අගය 6.7ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, කලින් ෆිල්ම් දෙකට වැඩිය මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථකයි කියල මං හිතනව, කලින් ෆිල්ම් දෙක …

Read More »

Lethal Weapon 2 (1989) with Sinhala subtitles | මාරක ආයුධය 2 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! කොහොම හරි ඉතින් දෙවනි ෆිල්ම් එකත් අරගෙන ආවා. ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1989 ජූලි 7වෙනිද. අධ්‍යක්ෂණය Richard Donner. IMDB අගය 7.2 ක් කියල තමයි කියන්නෙ. ප්‍රධාන චරිත දෙක කලින් ෆිල්ම් එකේ දෙන්නම තමයි. මෙල් ගිබ්සන් කියන්නෙ අමතක කරන්න බෑනෙ. කලින් ෆිල්ම් එකට වඩා මේ …

Read More »

Gridlocked (2015) With sinhala subtitles |දැවැන්ත ප්‍රහාරයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම ටික දවසකට පස්සේ ෆිලුමක් අරගෙන ආවා මේ  ටිකේ  ඉතින් උපසිරසි දෙන්න කියලා හරිහමන් ටීවී කතාමාලාවක් එහෙමත් නැති එකේ.හොදයි එහෙමනම් අපි සිනමාපටය ගැන පොඩ්ඩක් විස්තර බලමු නෙහ්. නමින් GRIDLOCKED වන මෙම සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2015 සැප්තැම්බර් මස 26. මේ වන විට IMDB දර්ශකයේ 5.8ක …

Read More »

Diablo (2015) with Sinhala Subtitles| වියරු යක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ වැඩ එකක්ම තවත් උපසිරසක් අරගෙන එන්නයි සුදානම. ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ බටහිර ගනයේ චිත්‍රපටි එකක් හෝ අපි හැමෝම බලලා තියනවා නෙව, දැන් පුතාගේ වාරේ… මේකේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ස්කොට් ඉස්ට්වුඩ් ඔහුව දන්නවා ඇති නේ කස්ටියම Fury (2014), The Longest Ride (2015), එන්න තියන Suicide Squad  එකේ එහෙමත් මෙයා ඉන්නවා. ක්‍රියාදාම …

Read More »

Bad Asses (2014) | වයසක අමන පොරවල්…..(18+) [සිංහල උපසිරසි සමඟ]

සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස  මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන …

Read More »
error: Alert: Content is protected !!