Sunday , September 27 2020
Breaking News

Tag Archives: Danny Trejo

Grand-Daddy Day Care (2019) Sinhala Subtitles | වැඩිහිටි නිවාසයක පිස්සු නටන වැඩිහිටියෝ [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම තවත් චිත්රපටියක් ඉක්මනින්ම අරගෙන ආවා. මේ දෙන්න යන්නේ සුන්දර අර්ථයක් තියන කලබලකාරී නැති නිවිසැනසිල්ලේ බලන්න පුළුවන් විදියේ හොඳ චිත්රපටියක්. වැඩිහිටි උදවිය සමග කටයුතු කළ යුත්තේ කෙසේද. ඔවුන්ට උවමනා මොනවද. මේ දේවල් පිළිබඳ හැමෝටම හොඳ ගුරුහරුකමක් මේ චිත්‍රපටයෙන් ගන්න පුළුවන්. ඔයාලා මම කවුරුත් දන්න කැති …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James …

Read More »

Silencer (2018) Sinhala Subtitles | ඔයා කව්ද කියන එකෙන් ඔයාට පැනලා යන්න බෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ නෑ අපි කතාව …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

4Got10 (2015) with Sinhala Subtitle| අමතක වූ මතකය… [සිංහල උපසිරසි සමඟ]

මුලින් පටන් ගන්න කවුරුත් කියනවා වගේ මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි නිර්මානය. ලේසි වගේ පෙනුනට කරනකොට තමයි අමාරුව දැනෙන්නේ. මට දවස් තුනක් ගියා වැඩේට. මම සාමාන්‍යයෙන් බයිස්කෝප් අඩවියට ඇවිත් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මම කැමති ඉංග්‍රිසි උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. ඒත් මේ බයිස්කෝප් අඩවියෙ …

Read More »

The Burning Dead (2015) | ගිනිකන්දෙන් උපන් මළවුන් [සිංහල උපසිරසි සමඟ]

2015 වසරේ release උන මම බලපු පළවැනි සොම්බි ෆිල්ම් එක.සෝම්බි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕනා ෆිල්ම් එකක්.නමුත් වෙනත් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස් කතාවක් තමයි තියෙන්නේ.සුපිරි නළු ඩැනි ට්‍රේජෝ ගේ රංගන දායකත්වයෙන් හැඩගැන්වුන හොද Horror ෆිල්ම් එකක්. කතාව ගැන කියනවනම් මේකේ වෙන්නේ කාලයකට කලින් කරපු ශාපයක් හින්දා එක්තරා ගිනිකන්දක් කාලයකට …

Read More »

VANish (2015) | අන්තර්ධානය….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මාත් ආවා සුපුරුදු රාජකාරියටම. මාව කස්ටියට මතකනම් නැතිව ඇති මං හිතන්නෙ.  ඒකට කාරියක් නෑ. කීපයකටම සබ් දාලා තියෙන්නෙ ගොඩාක් දුරට. අද තමයි ඔන්න එයින් එකක් ඉවරකරගන්න අවස්ථාවක් ලැබුනේ. මේක මම උපසිරැසි ගන්වන මගේ 16නි උපසිරැසිය. මේකනම් උණුකැවුම් වගේ එකක්. තාම ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලවත් නැහැ. ප්‍රදර්ශනයට …

Read More »

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »

Bad Asses (2014) | වයසක අමන පොරවල්…..(18+) [සිංහල උපසිරසි සමඟ]

සුබ නව වසරක් වේවා යාළුවනේ, මගේ සිව්වැනි නිර්මාණයත් ඕන්න අරගෙන ආවා එහෙනම්. මේ බයිස්කෝපය ගැන මාව දැනුවත් කරපු විකී සහෝවත් මතක් කරන්න ඕනේ. මේක කොච්චර හොට් හොට් බයිස්කෝපයක්ද කියනවා නම් තාම IMDB rates වත් release වෙලා නැහැ ඕන්. මේකේ පළමු කොටස  මුලින් මෙන්න මෙතනින් සිංහල සබ් එක්කම අරගෙන බලන්න දෙවන …

Read More »

Death Race 3: Inferno (2012) Sinhala Subtitles | දිනුවොත් මරණය..පැරදුනොත් ජීවිතය..[සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ෆ්‍රැන්කන්ස්ටයින්. මම කවදහරි මගේ පලිය ගන්නවා.. ෆ්‍රැන්කන්ස්ටයින් ට කවදාවත් මියයන්න බැහැ. ඔහුට වෙඩි වදින්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්.ඒත් ෆ්‍රැන්කන්ස්ටයින් හැමවෙලාවෙම දිවි ගලවාගන්නවා. “ෆ්‍රැන්කන්ස්ටයින්“ ඔහු තමයි “මරණයේ තරඟය“. ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ පලමුවැන්න සහ දෙවැන්න බැලුවනම් දැනටමත් දන්නවා ඇති කවුද මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නෙ කියලා.. මංකොල්ලයකට සහභාගී වන කාර්ල් …

Read More »

Bad Ass (2012) Sinhala Subtitles |නාකියා නරකයා!..[සිංහල උපසිරැසි සමඟ]

“නරකයා” කියන වචනෙ ඇහුවම කට්ටියට මොකද හිතෙන්නෙ, මේ ෆිල්ම් එකේ ඉන්නෙත් එක්තරා විදියක නරකයෙක් තමයි. 2012 වසරේ නිකුත් වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටයේ නරකයාගේ චරිතයට පණ පොවන්නෙ Danny Trejo. සෙසු චරිත සඳහා Charles S. Dutton( දුෂ්ටයා), John Duffy( ඇට්ටර කොල්ලා), Joyful Drake( ඇට්ටර කොල්ලාගේ මව) යන අය ප්‍රධාන වශයෙන් රංඟනයෙන් දායක …

Read More »
error: Alert: Content is protected !!