Friday , November 27 2020
Breaking News

Tag Archives: Darshan Kumaar

Avrodh the Siege Within [S01 : E09] Sinhala Subtitles | දිවි හිමියෙන් රකිමි මව්බිම [සිංහල උපසිරසි]

කතාංග නවයකින් සමන්විත අප අසල්වැසි රටේ සිදුවුන සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවුන සුපිරිතම කතාමාලාවක් වෙන Avrodh the Siege Within (2020) මෙලෙසින් අවසන් වෙනවා. කතාමාලාව හා අප සමඟින් මෙතෙක් දවසක් රැඳි සිටි ඔබ සැමට ස්තුතියි.! කලින් කොටසෙදි මේජර් විදීප් සිං ප්‍රමුඛ කන්ඩායම කොට්ලා වලට යනවනේ අබු හෆීස් කියන ත්‍රස්තවාදියා ඝාතනය කරන්න. ඉතින් …

Read More »

Avrodh the Siege Within [S01 : E08] Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අපි අටවෙනි කොටසටත් ආවා. මුලින්ම MTR තරිදු රුක්ෂාන් පෙරේරා අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න සම්බන්ද කරගත්තට. ඉතින් මේක මොනවගේ කතා මාලාවක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. එහෙනම් වැඩිවිස්තර ඕනී නෑ. කතාව පැත්තට යමු. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි මේජර් විදීප් එක්ක 10 …

Read More »

Avrodh the Siege Within [S01 : E07] Sinhala Subtitles | මිතුරා වෙනුවෙන් අවස්ථාවක් ලැබීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! මේ මගේ පලවෙනි Web Series එකක කතාංගයක සිංහල උපසිරැසි ගැන්වීම. මට මේ උපසිරැසි ගැන්වීමේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොහොයුරාට මුලින්ම ස්තූතිවන්ත වෙන අතරම වැඩි කතා නැතුව අද කොටස එහෙමත් නැතිනම් හත්වෙනි කොටසෙහි මොකක්ද වෙන්නේ කියලා විමසල බලමු. …

Read More »

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන ආවා. 2020 අගොස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breath කතාමාලාවේ නිර්භීත පොලිස් නිලධාරියාගේ වන කබීර් සාවන්ත් ගේ චරිතයට තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh …

Read More »

Avrodh the Siege Within [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිප්‍රහාරය දියත් කිරීම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 05 වෙනි කොටස අරගෙන ආවා. අගෝස්තු මස 31 වෙනිදා විකාශය අරඹා, IMDb මීටරය 8.3ක් දක්වා කරකවපු මේ කතාමාලාව විචාරකයන්ගේ ඉහල පැසසුම් ලැබුවා. Breathe කතාමාලාවේ නිර්භීත පොලිස් නිළධාරීයා වූ කබීර් සාවන්ත් ලෙස තම රංගන දායකත්වය ලබාදුන් Amith Sadh හමුදා මේජර්වරයෙක් …

Read More »

Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitles | වේගයෙන් ඉදිරියට… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස ගැන කතා කරන්න කලින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. පහුගිය කොටස පටන් ගත්තේ පැනලා ගියපු ත්‍රස්ථවාදීන් තුන්දෙනා ලුහුබැඳලා යන සිදුවීමත් එක්ක. මේජර් සූද්ට වෙඩි වැදුනා මතකත් ඇති. මේජර් රෝනක් ගෞතම් ඇතුලු පිරිස ත්‍රස්ථවාදීන් …

Read More »

Avrodh the Siege Within [S01 : E03] Sinhala Subtitles | හඹායෑම [සිංහල උපසිරසි]

  ආයුබෝවේවා! පොඩි නිහැඬියාවකින් පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ. දැන් නම් ඉතින් උපසිරැසියක් අරන් එන්න වෙන්නේ ලැබෙන පොඩි නිවාඩු වලින් තමයි. ඡන්ද නිවාඩුව අස්සේ තරිඳු අයියා ඇහුවා මල්ලි ටීවි සීරිස් එකක් තියනව සබ කරමුද කියලා. ට්‍රේලරේ බලපු ගමන් කිව්වා කරමු කියලා. අනිවා බලන්න කියලා හැමෝටම කියන්න පුලුවන්. මුල ඉඳන්ම කිසිම …

Read More »

Avrodh the Siege Within [S01 : E02] Sinhala Subtitles | බලාපොරොත්තු නොවු වේලාව.! [සිංහල උපසිරසි]

යුධමය කටයුතු වලදි භාවිතා කරනු ලබන වචනයකි. පෙර කොටසින් – ඩෝග්‍රා රෙජිමේන්තු කණ්ඩායම සහ බිහාර් රෙජිමේන්තු කණ්ඩායම් දෙක ස්ථාන මාරුවීම කරගන්න අවශ්‍ය වැඩටික ඉවර වෙලා ඔවුන්ගේ සුහඳ හමුව රාත්‍රී ආහාරයත් සමඟම යොදාගන්න තමයි සැලසුම. ඔය අතර කඳවුර සුද්ධ පවිත්‍ර‍කරන්න එන පුද්ගලයා වෙනදා ආපු නැති දෙන්නෙක් එක්ක කඳවුරට එනවා. අද කොටසින් …

Read More »

Avrodh the Siege Within [S01 : E01] Sinhala Subtitles | නව යුගයේ යුධ වීරයින්.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි අදත් අප සුපුරුදු ලෙසින් වෙබ් අඩවියට ගොඩවෙන්නේ කෝවිඩ් 19 නැමැති වසංගතයේ බලපෑම නිසාවෙන් ලොවම ඉතා තීරණාත්මක අවදියක තිබියදි. සියලුම අත්‍යාවශ්‍ය කටයුතු පවා නතරව ඇති අවස්ථාවක ලෝක සිනමා කර්මාන්තයද අතිශය ඛේදනීය තත්වයක තිබියදි සිනමා කලා ක්ෂේත්‍ර‍යටම පමණක් ඉඩෝරයට පතිත වන ධාරානිපාත වර්ශාවකට සමකල හැකි …

Read More »

Mirza Juuliet (2017) Sinhala Subtitles | ආයේ හමුවෙමු ජූලියට්..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි …

Read More »
error: Alert: Content is protected !!