Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Dave Franco

The Disaster Artist (2017) Sinhala Subtitles | ව්‍යසනයක් වැනි කලාකරුවෙක් [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම…! ඔන්න පසියා සුභ පැතුවා, 2018 ලබලා දැන් මාසෙකුත් වෙලා මේ දෙවෙනි මාසේ යන්නේ සුභ අළුත් අවුරුද්දක්ලු දැන්..!එහෙම නේද හිතනවා ඇත්තේ, අනේ යාළුවනේ සමාවෙන්න ඕනේ, සුභ පතන්න පරක්කු වුණාට දන්නේ නැද්ද, වෙනදා වගේම වැඩ වැඩ වැඩ….. ඉවරයක් නෑ.කොහොම හරි ඔය ඔක්කොම වැඩ අස්සේ මන් මෙන්න මේ …

Read More »

The LEGO Ninjago Movie (2017) Sinhala Subtitles | ලෙගෝ ලෝකයේ නින්ජලා… . . [සිංහල උපසිරැසි සමඟ]

ලෙගෝ කිවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? සමහරක් අය මේ ගැන දන්නවත් ඇති නොදන්නවත් ඇති. පුදුමය කියන්නේ මේ ලෙගෝ කතා වලට මගේ නම් පුදුම ආසාවක් තියෙන්නේ. ඒ නිසාම තමයි ෆිල්ම් කරන්න අදහසක් තිබුනේ නැතත් මේ ෆිල්ම් එක කරන්න බාරගත්තේ. ඉතින් ලෙගෝ ගැන ඔයා දන්නේ නැද්ද? එහෙනම් The Lego Batman Movie (2017) …

Read More »

Nerve (2016) with Sinhala Subtitles | ඔබ නරඹන්නෙක්ද? ක්‍රීඩා කරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ආවා! පෞද්ගලිකව මමනම් එනකම් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියක්. එකපාරම ඔන්න බ්ලූරේ පිටපතකුත් ආව නිසා හැමෝටම ලස්සනට බලන්න පුළුවන්. :-). ජූලි මස 27වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට imdb 6.9ක ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Adventure, Crime,Thrillerයන කාණ්ඩයන්ට. ඒවගේම මේකේ Romance ගතියකුත් තියෙනවා ඈ..කතාවේ ප්‍රධාන …

Read More »

Now You See Me 2 (2016) with Sinhala Subtitles | හඳුනාගත්තොත් ඔබ මා… [සිංහල උපසිරසි සමඟ]

හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම …

Read More »

Neighbors (2014) | මෙහෙමත් අසල්වැසියෝ…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

​මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. මේ මගේ පළමු උපසිරස නිර්මාණය. ගොඩක් වැඩ රාජකාරි මද්‍යයේ තමයි ඉතිං මේක ඉවරකර ගත්තෙ. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනෙ, මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් …

Read More »
error: Alert: Content is protected !!