Tuesday , September 29 2020
Breaking News

Tag Archives: David Jason

BBC Prehistoric Park [2006: E06] Sinhala Subtitles | යෝධ කිඹුල් රාජයා- ඩයිනෝසර මාරයා! [සිංහල උපසිරැසි සමඟ]

අපේ ලෝකයෙන් දෙයක් මඟ හැරී යනවා, කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම සතුන්. ඒත් අපට ඔවුන්ව ආපසු ගෙන ඒමට හැකි නම්? ඔවුන්ගේ නෂ්ට වීම සදාකාලික එකක් නොවන තැනට ගෙන එන්නට හැකි නම්? අපි මේ සූදානම් වෙන්නේ වෙනසක් සමඟ අතීතයට සෆාරියක් යන්නයි. මෙහිදී වනජීවි වික්‍රමික නයිජල් මාවන් සමඟ ප්‍රාග් ඓතිහාසික …

Read More »

BBC Prehistoric Park [2006: E05] Sinhala Subtitles | වගුරු බිමෙන් හමු වූ මෘගයා සහ සුරූපිනිය! [සිංහල උපසිරැසි සමඟ]

“මම පර්යේෂණයක් කරමින් ඉන්නේ, විශාල බළලුන් පාලනය කළ තත්ත්ව යටතේ බෝ කරනෙක ගැන, ඒ වගේම මගේ ගාව අදහසක් තියනවා. මම හිතන්නේ අපට ප්‍රේමණීය කතාවක් ඕන වෙනවා, ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ”- පශු වෛද්‍ය සුසෑන්” ඔහ්, ඔව්! පළාතම කොළ පාටයි. මීලඟ වසර මිලියන 300 තුළ මෙහි වෙන්න යන දේ මනස කලඹනවා. …

Read More »

BBC Prehistoric Park [2006: E04] Sinhala Subtitles | දකුණු ඇමරිකාවේ අතිශය කුරිරු විලෝපිකයන් සොයා! [සිංහල උපසිරැසි සමඟ]

“මේක වකුටු කඩු හැඩැති දත් තියෙන බළලෙක්ගේ හිස් කබලක් ( Sabre Tooth Cat), මේකා බොහොම ප්‍රසිද්ධ නෂ්ට වුන බළලෙක්. මේ දත් විස්මය දනවනසුළුයි. උන් ගොදුරේ උගුරු දණ්ඩට කඩා පැනලා, ප්‍රධාන රුධිර නාල මුළුමනින්ම පෙති ගහනවා. ඒ වගේම එක සැපීමකින් ශ්වාසනාලය පොඩිපට්ටම් කරලා දානවා. ඒකේ තේරුම ගොදුරට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එයා …

Read More »

BBC Prehistoric Park [2006: E03] Sinhala Subtitles | පියාපත් හතරේ ඩයිනෝසර යාලුවා! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා. ”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් සාක්ෂි ගොඩ නැගිලා තියනවා. මට ඕන කරන්නේ අතීතයට ගිහින්.. …

Read More »

BBC Prehistoric Park [2006: E02] Sinhala Subtitles | අයිස් යුගයෙන් 21 වෙනි සියවසට ආ ලෝම මැමත්! [සිංහල උපසිරැසි සමඟ]

නයිජල් මාවන්ගේ ප්‍රාග් ඓතිහාසික උද්‍යාන සිහිනය සැබෑ වෙන පෙරනිමිති පහළ වෙලයි තියෙන්නේ. මතකයිනේ, T Rex සත්තු දෙන්නෙකුයි, ඕනිතෝමයිමස් රංචුවකුයි, ට්‍රයිසෙරටොප්ස් පිරිමි සතෙකුයි අරගෙන ආව හැටි එහෙම! අලුත් පරිසරයට මේ අය හැඩ ගස්වන්න උද්‍යාන භාරකරු බොබ්ටත් සෑහෙන වැඩ දාන්න වෙනවා. මතක ඇතිනේ තියෝ කොලුවත් එක්ක පහුගිය කොටසේ විනෝද වුන හැටි. ඔන්න …

Read More »

BBC Prehistoric Park [2006: E01] Sinhala Subtitles | රෙක්ස් ආයිත් ඇවිත්! [සිංහල උපසිරැසි සමඟ]

ඩයිනෝසරයන්! කාලයේ වැලි තලාවෙන් යට ගිය අරුම පුදුම දැවැන්තයන්! අප කිසිවෙකුත් ජීවමාන ඩයිනෝසරයන් දැක ගන්නට තරම් වාසනාවන්ත වී නැහැ. නමුත් අපට වරමක් ලැබුනෝතින්, ඈත අතීතයේ ඩයිනෝසරයන් මේ පොළොව මත ආධිපත්‍ය පැතිරූ කාල සීමාවට පිය මැන ඔවුන්ව නෂ්ට වීමෙන් බේරා ගන්නට? එය ඔබත්, මාත් ලැබූ අසමසම අවස්ථාවක් බව කිසිදු සැකයක් නැහැ. …

Read More »
error: Alert: Content is protected !!