Monday , September 21 2020
Breaking News

Tag Archives: David Spade

The Benchwarmers (2006) with sinhala subtitles | ළමා බේස්බෝල් කණ්ඩයම් වලට එරෙහිව වැඩිහිටි දුබල කණ්ඩායමක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම! හුඟ කාලෙකට පස්සේ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ආවේ. මම කලින් බාර ගත්ත TV Series එකේ වැඩ නිසයි මට දිගටම උපසිරැසි දෙන්න බැරි වුනේ. ඒකට Timeline files නැති නිසා ඒ වැඩේ නම් හුඟක්ම පරක්කු වුනා. දැන් නම් අවුරුද්දක් විතර ඇති මම ඒක බාර අරගෙන. එකේ දැනට මම සේරම …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

The Do-Over (2016) with Sinhala Subtitles | ​බැඳගත්තු බෙරේ ගහන්න…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි  Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27 වෙනිදා. චාර්ලි …

Read More »

Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා.  කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම …

Read More »

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. …

Read More »
error: Alert: Content is protected !!