Wednesday , December 8 2021
Breaking News

Tag Archives: DC Comics

Doom Patrol [S03 : E10] Sinhala Subtitles | අපි තමා ඩූම් ෆෝර්ස්! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් හිටපු Doom Patrol තුන්වෙනි සීසන් එකේ අවසන් කොටස මේ විදිහට අරන් එනවා. මේ කොටස මුලින් භාර වෙලා තිබුණේ අශාන් අයියට. කොහොම හරි අයිය බිසී වුනු නිසා මට මේ කොටස බාරවුනේ. මගේ පැත්තෙනුත් වැඩ ටිකක් වැඩි වුනු නිසා මේ කොටස ප්‍රමාද වුනේ. ඉතිං පමාවට සමාව ඉල්ලන ගමන් කෙලින්ම යමු …

Read More »

The Batman [S05 : E11-E12-E13] Sinhala Subtitles | “එකමුතුවේ” ආගමනය [සිංහල උපසිරසි සමඟ]

එකළොස්‌වන කොටස ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ …

Read More »

The Batman [S05 : E09-E10] Sinhala Subtitles | භයානක තිදෙනාගේ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි. නවවන කොටස එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ …

Read More »

The Batman [S05 : E07-E08] Sinhala Subtitles | මුදු විසිකිරීම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි. හත්වන කොටස ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බලකායේ නායකයා …

Read More »

The Batman [S05 : E05-E06] Sinhala Subtitles | මිරර් මාස්ටර් හා ජෝකර් දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් …

Read More »

The Batman [S05 : E03-E04] Sinhala Subtitles | වර්ටිගෝ [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ. තුන්වන කොටස මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න …

Read More »

The Batman [S05 : E01-E02] Sinhala Subtitles | බැට්මෑන් සහ සුපර්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට …

Read More »

Doom Patrol [S03 : E09] Sinhala Subtitles | කෙළවරක් නැති ප්‍රශ්ණ! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් 1949 වෙද්දී ලෝරා දරුණු තීරණයක් ගන්නවා, ඒ නපුරන්ගෙ සමාජය, එහෙම නැත්තම් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් වලට එකතු වෙන්න ගත්ත තීරණයත් එක්ක. විශේෂයෙන්ම අලුත්ම අලුත් නමකුත් එයාට ලැබෙනවා. ඒ තමයි මැඩම් රූශ් කියන නමත් එක්කම. මේක තමයි කොමික් වලට අනුව එයාගෙ නම වෙන්නෙ. ඒවගේම ඒත් එක්කම එයාට කාර්යයක් පැවරෙනවා. ඒ …

Read More »

Doom Patrol [S03 : E08] Sinhala Subtitles | සබ් පැට්‍රොල්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Doom Patrol” කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි වෙයි. මොකද මං තාම මේකෙ එකක්වත් බලන්න වුණේ නැහැ හරියටම. සම්පුර්ණ කතාමාලාව විකාශය වෙලා ඉවර වෙනකම් ඉන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ කට්ටියම තමන්ගෙ උපවිඥානය ඇතුලට යන …

Read More »

Titans (2018-) [S03 : E13] Sinhala Subtitles | දම් වැස්ස.. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස පරක්කු උනා වර්ල්ඩ් කප් එකට පින්සිද්ද වෙන්න. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේදී දැකපු දේවල් තමයි ඩික් ග්‍රේසන් ලාසරස් පිට් එක හරහා මරණින් නැවත ජිවතුන් අතරට ආවා. ඒ …

Read More »

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් කලින් ලෝරට වගේම මතකය අහිමි වීමක් සිද්දවෙනවා. මේ අතරේම නෝමල්සි කාර්යාංශයෙන් අල්ලගෙන එයා මෙටාහියුමන් කෙනෙක් විදිහට සතුරෙක් නෙවෙයි කියලා තේරුනාට පස්සෙ එයාට අලුත් නමකුත් දීලා රස්සාවකුත් ලැබෙනවා. රීටා, බෙන්ඩි වෙලා එතන ඉන්න මෙටාහියුමන්ලා අතරේ හිතවත් …

Read More »

Doom Patrol [S03 : E06] Sinhala Subtitles | රීටාගෙ අතීත ගමන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා හයවැනි කොටස. පමාවට සමාවෙන්න ඕනා. තිබ්බ වැඩත් එක්ක මේක ඉක්මනට දීගන්න බැරි වුනා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කලින් කොටහෙ අතීතයෙන් ආපු ගෑනු කෙනාගේ යානයට නැගලා රීටා අතීතෙට යන්න තීරණය කළා. හැබැයි ඉතින් මේ යානාවේ යන කොට රීටාටත් තමන්ගෙ මතකය සම්පුර්ණයෙන්ම අහිමි වෙනවා. 1917 වසරට …

Read More »

Titans (2018-) [S03 : E12] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසට කලින් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස ටිකක් ඉක්මනින්ම දෙන්න පුළුවන් උනා. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේ අවසානයේ අපි දැකපු වැදගත්ම දේ තමයි නයිට්වින්ග් සහ රෙඩ් හුඩ් අතර සටනේදී නයිට්වින්ග් එනම් ඩික් …

Read More »

Doom Patrol [S03 : E05] Sinhala Subtitles | දාඩා පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ …

Read More »

Injustice (2021) Sinhala Subtitles | ඉටු කිරීමට යුක්තියක් නැති වූ කල. [සිංහල උපසිරසි]

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ගැන හොද ලිපියක් ලියාගන්න වෙලාවක් …

Read More »

Titans (2018-) [S03 : E11] Sinhala Subtitles | නයිට් ව්න්ග් සහ රෙඩ් හුඩ් අතර සටන [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි.ඔන්න Titans එකලොස් වෙනි කොටසෙ උපසිරැසි අරන් ආවා.කලින් කොටස අන්තිමේදි වෙච්ච කලබගෑනිය මතක ඇතිනෙ.විෂ වතුර බීපු ගෝතම් නගරය හිතන්නෙ ඒකට වගකියන්න ඕන ටයිටන්ලා කියලා.රෙඩ් හුඩ්ගෙන් සල්ලි ගත්ත පොලිස් නිළධාරීන් ටයිටන්ලව මරන්න හදද්දි එතනින් පැනගන්න ටයිටන්ලා විසිරිලා යනවා.වෙඩි වැදුන බ්ලැක්ෆයර් හොඳ කරන්න යන ස්ටාර්ෆයර්ගෙ බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා.ක්‍රේන්ගෙ …

Read More »

Doom Patrol [S03 : E04] Sinhala Subtitles | සොම්බි පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි …

Read More »

Titans (2018-) [S03 : E10] Sinhala Subtitles | වීරයෝ නැති ගෝතම් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Titans” තෙවන කතා සමයෙ දහවෙනි කොටසයි. ටිකක් විතර පරක්කු වුණා මොකද බාරගත්තු ෆිල්ම් එකක් ආපු නිසා. සෙනසුරාදා දවල් පටංගත්ත වැඩේ අද ඉවර කරගන්න ලැබුණා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ක්‍රෙන් සහ ජේසන් එකතු වෙලා කරන වැඩේ. එයාලා කරන්නෙ ගෝතම් වලට …

Read More »

Doom Patrol [S03 : E03] Sinhala Subtitles | රහස් පරීක්ෂක කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැරී කරන්නෙ මෙයාලව …

Read More »

Doom Patrol [S03 : E02] Sinhala Subtitles | මදැයි නිවාඩුවකට ආවා.! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ. කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරති කොහොමහරි කැන්ඩ්ල්මේකර් එක්ක යාලු වෙනවා. මේ අතරවාරේ …

Read More »
error: Alert: Content is protected !!