Wednesday , September 30 2020
Breaking News

Tag Archives: DC

Superman: Man of Tomorrow (2020) Sinhala Subtitles | නව විශ්වයක නව ඇරැඹුමක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New Frontier …

Read More »

Deathstroke: Knights & Dragons: The Movie (2020) Sinhala Subtitles | සතුරෙකුට පමනක් සීමා නොවූ ස්ලේඩ් විල්සන් [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් පරක්කු වෙලා තමයි අද මේ ඇනිමේශන් ෆිල්ම් එක අරගෙන එන්නේ. මේක ඇවිල්ලත් දැන් ටිකක් කල්. ගොඩ දෙනෙක් කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ නිසා තමා මං අරං එන්න හිතුවේ. කෙසේ හෝ වේවා අද මං ගෙනාපු ඩෙත්ස්ට්‍රෝක් එක වෙනම යුනිවර්ස් එකක එකක්. ඒ නිසා මේක කොහෙටවත් සම්බන්ද වෙන්නේ නෑ..කෙලින්ම බලන්න විතරයි තියෙන්නේ. …

Read More »

Doom Patrol [S02 : E09] Sinhala Subtitles | ඉටි මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ,  Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං.  එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් …

Read More »

Stargirl (2020-) [S01 : E13] Sinhala Subtitles | අලුත් අමෙරිකාවක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ අවසන් කොටස ගෙන්න සිද්ධ උනේ මට. කතාමාලාවක් ආරම්භ කළා වගේම අවසන් වෙනකන් ලබා දීම ඇත්තටම බයිකොප් සිංහලෙන් අපේ වගකීමක් ඉතින් ඒ වගකීම ඇඩ්මින්වරු විදිහට සියලුදෙනාම දරනවා. ඉතින් අපි මේ කතාව බලන්න ඔයාලට හුරු කලා නම් අවසන් කිරීමත් අපේ වගකීමක් බැවින් ඒ වගකීම මෙලෙසින් ඉෂ්ඨ කරනවා. ඉතින් …

Read More »

Stargirl (2020-) [S01 : E12] Sinhala Subtitles | අලුත් අමෙරිකාවක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ස්ටාර්ගර්ල් අවසාන කොටසට කලින් කොටසත් අරං ආවා. එහෙනම් පොඩ්ඩක් කලින් වුනේ මොකද කියලා මතක් කර ගන්න. මොකද කලබලේට ලියන නිසා මං අද ලිපිය වැඩිපුර ලියන්නේ නෑ. කලින් කොටසෙදි කෝ(ර්)ට්නිට එයාගෙ ස්ටෑෆ් එක වැඩ කරන්නෙ නැතිව ගිය නිසාත්, එයාගෙ අම්මා කලින් විවාහ වෙලා හිටිය කෙනා වෙච්ච සෑම්ට ඊමේල් එකක් යැව්වම …

Read More »

Stargirl (2020-) [S01 : E11] Sinhala Subtitles | අදුරු මතකයන් අතරින්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කෙටියෙන් කිව්වොත් පැට්, බාබ්රා දෙන්නගෙ පළමු පෙම් හමුවත් දකින්න ලැබුනා වගේම කෝ(ර්)ට්නිව සුපිරිවීර චරිතයක් කලාට බාබ්රා පැට්ට දොස් කියලා ගෙදරින් එලවලා වෙච්ච රණ්ඩු ටික දැකගන්න ලැබුනනේ. හෙන්රි තේරුම් අරං තිබුනා එයාගෙ තාත්තගේ වෙනස් වීම ගැනත්. මේ අතරේ බාබ්රාට පුලුවන් වෙනවා ජෝ(ර්)ඩ්න් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කතාවුන දෙයක් …

Read More »

Doom Patrol [S02 : E08] Sinhala Subtitles | පිය සෙනෙහස.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑමක් වුනෙ …

Read More »

Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න …

Read More »

Stargirl (2020-) [S01 : E10] Sinhala Subtitles | බ්‍රේන්වේව් ජූනියර්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ දහවැනි කතාංගය. කලින් කතාංගය ඇතුළෙ අපි දැක්ක බ්‍රේන්වේව් කොහොමද තමන්ගෙ බලය ලබා ගත්තෙ කියල වගේම ඒ බලය හුරු කර ගත්තෙ කොහොමද කියල. ඒ වගේම ටේප් වල තිබුනු තොරතුරු වලින් හෙන්රි දැනගන්නව තමන් සතු වෙලා තියෙන බලය මොන වගේද කියල. මේ ගැන කතා කරගන්න …

Read More »

Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ …

Read More »

Stargirl (2020-) [S01 : E09] Sinhala Subtitles | බ්‍රේන්වේව්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ස්ටාර්ගර්ල් එක්ක මේ හමුවෙන්නෙ 9 වැනි කතාංගය අරගෙන. කලින් වතාවේ අපි දැක්ක සින්ඩි එක්ක ඇතිවන දෙවනි සටනෙදි ස්ටාර්ගර්ල් තව පොඩ්ඩෙන් මැරුම් කනව හෙන්රි හිටියෙ නැත්තං. ඉතිං මේ වෙනකොට හෙන්රි දන්නෙ නෑ තමන් මේ මැදිහත් වෙලා ඉන්නෙ මොන වගේ දේකටද කියල. ඒ වගේම හෙන්රි හොඳටම වික්ෂිප්ත වෙලා කලබලකාරී වෙලා ඉන්නෙ. …

Read More »

Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල්ස් ක්ලිෆ් වෙනුවෙන් තියාන ඉන්න වැඩිදියුණු …

Read More »

Stargirl (2020-) [S01 : E08] Sinhala Subtitles | සින්තියා, හෙන්රි සහ ස්ටාර්ගර්ල්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ස්ටාර්ගර්ල් කතා මාලාවේ අටවැනි කතාංගය එක්ක තමයි මේ එකතු වෙන්නෙ. ඊට කලින් වැදගත් දෙයක් මතක් කරන්න තියෙනව. ස්ටාර්ගර්ල් කතා මාලාව දෙවැනි කතා සමයේ ඉඳල නිෂ්පාදන කටයුතු සඳහා CW නාලිකාවට නිළ වශයෙන් ලබා දීල තියෙනව. ඒ වගේම Titans කතා මාලාවත් Netflix නාලිකාවට ලබා දුන්න කියල නොනිල ආරංචියක් තියෙනව. ඉතිං හැම …

Read More »

Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාලගෙ වේදනාවෙන් සතුටු …

Read More »

Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු …

Read More »

Stargirl (2020-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ සහ අයුක්තියේ ද්වන්ධ සටන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං සමාවෙන්න ඕනෙ සිද්ධ වුණු ප්‍රමාදය ගැන. නොවැලැක්විය හැකි කාරණා කීපයක් නිසා උපසිරැසිකරණය වෙනුවෙන් පහුගිය සතිය පුරාම වෙලාවක් හොයාගන්න බැරි වුණා. ඉතිං ඒ නිසා තමයි මෙහෙම ප්‍රමාදයක් වුණේ. මේ වෙනකොට සමහර අය නම් මේක බලලත් ඇති. නැති අය වෙනුවෙන් තමයි මේ උපසිරැසිය අරගෙන ආවෙ. ලොකු වැල්වටාරම් නැතුව කෙලින්ම කතාවට …

Read More »

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි හිටියෙ. මේ අය පුංචියට ඉද්දි …

Read More »

Doom Patrol [S02 : E01] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු වෙලා තමා …

Read More »

Stargirl (2020-) [S01 : E06] Sinhala Subtitles | නව යුක්තියේ සමාජය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! අද ඔක්කොටම කලින් ස්ටාර්ගර්ල් ගැන ඇතිවෙලා තියෙන වැරදි මතයක් සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ කියල හිතුණ. ස්ටාර්ගර්ල් කතා මාලාව CW නාලිකාව තුළ විකාශනය වෙන ඇරෝවර්ස් කතා මාලා ඒ කියන්නෙ Arrow, Flash, Supergirl, LOT, Bat Women කියන කතා මාලා එක්ක සමගාමීව විකාශනය වෙන කතා මාලාවක් නෙවෙයි. ඇත්තටම ස්ටාර්ගර්ල් කතා …

Read More »

Stargirl (2020-) [S01 : E05] Sinhala Subtitles | අවර්මෑන් සහ ඩොක්ටර් මිඩ්නයිට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ පස්වැනි කතාංගය. ඉතිං පොඩ්ඩක් මතක් කර ගත්තොත් කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල, දැන් කෝර්ට්නි උත්සාහ කරන්නෙ තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන JSA එක නැවත පණ ගන්වන්න. ඒ අනුව ගිය සතියෙ ඇය වයිල්ඩ්කැට් සිය කණ්ඩායමට බඳවා ගත්ත. ඒ වෙන කවදාවත් නෙවෙයි යොලන්ඩා මොන්ටෙස්. යොලන්ඩා …

Read More »
error: Alert: Content is protected !!