Friday , October 15 2021
Breaking News

Tag Archives: Dean Haglund

The X Files [S05 : E04] Sinhala Subtitles | ශාපලත් වනාන්තරයේ රකුසා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම හතරවෙනි එපියත් අරගෙන ආවා. මේකේ නම් තියෙන්නේ මිනිස්සුන්ව අල්ලගන්න ආපු ගෙවල රාක්ෂයෙක් ගැන. අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින් …. කලින් කොටසේදී අපි දැක්කා මෝල්ඩර් ඒ කාලේ ගහපු මිසන් එකක්. කොහොම හරි ඒ හුටපටයටත් කෙල්ලෙක් සම්බන්ද උනා. සුසාන් න්ලොදෙස්කි කියන ඒ …

Read More »

The X Files [S05 : E03] Sinhala Subtitles | සුසාන් න්ලොදෙස්කිගේ අභිරහස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සීසන් 5 හේ 3 වැනි එපියත් අරන් ආවා.එන්න එන්නම මේ කතාවේ තියෙන අබිරහස් ගතියයි බලන්න තියෙන කුතුහලයයි වැඩි වෙනවා. බලන අය දන්නවනේ ඉතින්….අපි පොඩ්ඩක් කලින් කතාවේ මොකද උනේ කියලා මතක් කර ගමු. ගිය එපියේදී අර නිතර දෙවේලේ සිකරට් බොන මිනිහා මෝල්ඩර්ට පෙන්නනවා එයා පෙන්ටගන් එකෙන් හොයා ගත්තු …

Read More »

The X Files [S05 : E02] Sinhala Subtitles | විශ්වාසවන්තයා කවුරුන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. අද මම අරගෙන අවේ X FILES කතා මාලාවේ පස් වන කතාංගයේ දෙවෙනි කොටසයි. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටසේදී මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… ඒජන්ට් මෝල්ඩර් ගැන විමසිල්ලෙන් හිටපු DOD නිලදාරියව මෝල්ඩර්ගේ අතටම අහු වෙනවා. පසුව එතැනදී සිදුවන වෙඩි හුවමාරුවකින් DOD නිලදාරියා ජීවිතක්ෂයට …

Read More »

The X Files [S05 : E01] Sinhala Subtitles | මුලාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ෆිල්ම් වලින් පස්සේ ටීවී සීරියස් එකකුත් කරන්න ඕනි කියලා හිතුනා. එකක් හොයා හොයා ඉන්නකොට තමයි අශාන් අයියා මට කිව්වේ X FILES තියෙනවා මල්ලි. මේක කරමුද කියලා. ඉතින් මේක මට වෙන්කරලා දුන්න අශාන් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කලින් සීසන් ටික බැලුවනම් තේරෙයි ස්කලීට හොද කරන්න බැරි පිළිකාවක් හැදිලා හරි …

Read More »

The X Files [S04 : E24] Sinhala Subtitles | බොරුව විශ්වාස කරන්න….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය …

Read More »

The X Files [S04 : E23] Sinhala Subtitles | රාක්ෂයින්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 23 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 11 දිනය.මේ කොටසට imdb අගය 8.2 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මොල්ඩර්ගේ සහෝදරිය සමන්තා ව පිටසක්වලයින් විසින් පැහැරගෙන ගියා කියලා.” මේකෙදි මොල්ඩර්ට සිහිනයක් …

Read More »

The X Files [S04 : E22] Sinhala Subtitles | ඇය තමයි මම.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 22 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 04 දිනය.මේ කොටසට imdb අගය 8.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.” මේ කතාව පටන් ගන්නේ ගැහැණු කෙනෙක් එකපාරටම වාහන අනතුරකින් මැරෙනවා , හැබැයි මේ ගෑනු කෙනාව බොලින් …

Read More »

The X Files [S04 : E21] Sinhala Subtitles | මසූරිකා වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.. “යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව පටන්ගන්නකොටම එහෙම …

Read More »

The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් …

Read More »

The X Files [S04 : E19] Sinhala Subtitles | කාලතරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ …

Read More »

The X Files [S04 : E18] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – II [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට …

Read More »

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම …

Read More »

The X Files [S04 : E16] Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ …

Read More »

The X Files [S04 : E15] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා. අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා මේ …

Read More »

The X Files [S04 : E14] Sinhala Subtitles | පිළිකා රකුසා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙනවා …

Read More »

The X Files [S04 : E13] Sinhala Subtitles | විකාර පච්චයක්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 13වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 2 වෙනිදා.මේ කොටසට IMDB දර්ශක අගය 7.8 ලැබිලා තියෙනවා.” හරි අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. පිලදෙල්ෆියා වල එඩ් ජර්ස් කියන කෙනාගේ සහ එයාගේ අනියම් භාර්යාවගේ දික්කසාද නඩුවෙන් එයා පරදිනවා. අන්න ඒ දුක …

Read More »

The X Files [S04 : E12] Sinhala Subtitles | පුනර්ජනනය [සිංහල උපසිරැසි සමඟ]

“පිළිකාවක් කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් පිළිකාවක් කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ආක්‍රමණය කිරීම කිරීම හෝ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සමඟ අසාමාන්‍ය සෛල වර්ධනය සම්බන්ධ රෝග සමූහයක්. ඒ පිළිකා වලට හේතුව විදිහට 2018 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ “පිළිකා තොරතුරු පත්‍රිකාව අංක 297” දක්වලා තියෙන්නේ 20% ක් දුම්කොළ භාවිතය නිසා ඇතිවන …

Read More »

The X Files [S04 : E11] Sinhala Subtitles | එල් චුපකාබ්‍රා [සිංහල උපසිරැසි සමඟ]

“එල් චුපකාබ්‍රා කියන නම ඔයාලා දන්නේ නැතුව ඇති, ඒ හින්දා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. එයාගේ නම හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤ වචනයකින්. ස්පාඤ්ඤ උච්චාරණයට අනුව ( t∫upa’kaßras) “ටුපර්-කාබ්‍රස්” කියලා තමයි කියන්නේ. තේරුම වෙන්නේ “චුපර්” කියන්නේ “ලේ උරා බොනවට” , “කබ්‍රා” කියන්නේ “ එළුවන්ට ” , ඉතින් “චුපර්-කාබ්‍රා” කියන ස්පාඤ්ඤ වචනයේ තේරුම “එළුවන්ගේ …

Read More »

The X Files [S04 : E10] Sinhala Subtitles | සිහින සැමවිටම පිළිතුරක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

“ යාලුවනේ ඔයාලා සිහින විශ්වාස කරනවද ? ඒ හීන වල දකින දේවල් ඇත්තටම වෙලා තියෙනවද කවදාහරි ? ඔයාලට පෙනෙන හීනය නරක එකක් හරි, හොඳ එකක් හරි වුනත්, ඔයාලාට හිතිලා තියෙනවද ඒවා කවදාහරි ඇත්තවෙයි කියලා ? ඔයාලා කවදාවත් හිතපු නැති නොදන්න දෙයක් ගැන හීනෙන් පෙනුනොත් ඔයාලා මොකද කරන්නේ ? ඔයාලා පොඩ්ඩක් …

Read More »

The X Files [S04 : E09] Sinhala Subtitles | පිටසක්වළ බැක්ටීරියාව – II [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 09 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1996 දෙසැම්බර් 01. මේ කතාව කලින් මම සබ් හදලා දාපු The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටසේ ඉතිරිය කිව්වොත් නිවැරදියි. ඒක බලපු නැති අයට පොඩි …

Read More »
error: Alert: Content is protected !!