Saturday , November 28 2020
Breaking News

Tag Archives: Dean Norris

Death Wish (2018) Sinhala subtitles | ඔහු මිනි මරුවෙක්ද, වීරයෙක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ටිවි සීරීස් වල හිරවෙලා ඉදලා නිදහස් වුනා විතරයි කලින් බාරගෙන හිටපු ෆිල්ම් එකක් හදිස්සියෙම පාත්වුනා. ඉතිං පුළුවන් ඉක්මනින් ඒකටත් උපසිරැසි ගන්වලා තමයි මේ අරන් ආවෙ. ඉතිං අපි කතාව ගැන පොඩ්ඩක් බලමු නේද? කියන්න ඕන මං ලිපි ලියන්න දක්ෂයෙක් නෙවෙයි ඒත් පුළුවන් විදිහට යමක් කියන්නම්. මේක ඇවිල්ලා Death Wish …

Read More »

Breaking Bad [S05 : E16] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය ‍දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහොම හරි ඉවර කලා. …

Read More »

Breaking Bad [S05 : E15] | කපෝති … [සිංහල උපසිරැසි සමඟ]

ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන කියලා වොල්ට් …

Read More »

Breaking Bad [S05 : E14] | කපෝති… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ.  කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ …

Read More »

Breaking Bad [S05 : E13] | හජීලීවලට ගමන… [සිංහල උපසිරැසි සමඟ]

ජෙසීව හොයාගෙන වොල්ටර් දැන් හැමතැනම යනවා. අන්තිමේට එයා එයාගේ ගෙදරට එනවා. එතනදි එයා ගේ ඉස්සරහා කාර් එකක් නවත්වලා තියෙනවා දකිනවා. මෙයා හොරෙන් ගෙදරට පැනලා තුවක්කුවත් අරගෙන ජෙසිව හොයනවා. හැබැයි මුළු ගෙදර පුරා හෙව්වත් ජෙසිව නම් හොයාගන්න වෙන්නේ නෑ. හැබැයි එයා දාපු ප්‍රෙට්‍රල් නම් තවමත් තියෙනවා. අන්තිමේට සුද්ධ කරන කණ්ඩායමක් ගෙනල්ලා …

Read More »

Breaking Bad [S05 : E12] | පිස්සු බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ‍ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත්සහ කරන්නේ …

Read More »

Breaking Bad [S05 : E11] | පාපොච්චාරණය. [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රේඩර් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත වොල්ටර් කොහොම හරි ශ්‍රේඩර්ගේ ගෙදරින් පිටත් වුනා. ඒ ගමන් එයා කරපු මුල්ම වැඩේ තමයි ස්කයිලර්ට කතා කරපු එක. හැබැයි ඒ වෙද්දිත් එයා පරක්කු වැඩියි. මොකද ශ්‍රේඩර් එයාට කතා කරලා එයාට රෙස්ටුරන්ට් එකකට එන්න කියලා. ඉතින් ස්කයිලරුත් ශ්‍රේඩර්ව හම්බවෙන්න ගියා. එතනදි ශ්‍රේඩර් ස්කයිලර්ට කිවා එයා දන්න …

Read More »

Breaking Bad [S05 : E10] | වළදැම්මා… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මුලින් පෙන්වපු විනාඩි 5 ටිකක් විතර අපිව පිස්සු වට්ටනවා වගේ තමයි. මොකද ඒකෙන් පෙන්නුවේ අනාගතයේ වෙන දෙයක් වගේ. ඒකෙ විදියට වොල්ටර් හයිසන්බර්ග් කියලා හැමකෙනාම දැනගෙන වගේම එයාගේ ගෙදරට පහර දිලා ඒ නිසාම සිල් තියලා වගේ. හැබැයි වොල්ටර් මේ ගෙදරට ඇවිත් අර එයා හංගලා තිබුන වස ටික අරගෙන යනවා. …

Read More »

Breaking Bad [S05 : E09] | අපරාධ සල්ලි… [සිංහල උපසිරැසි සමඟ]

මයික්ගේ මිනිය වගේම එයාගේ කාර් එක ගැනත් ටොඩුයි වොල්ටරුයි බලාගත්තා. ඒවා සදහටම අතුරුදහන් කරන්න මේ දෙන්නටම පුලුවන් වුනා. ඔය අතරේ අර මයික්ගේ මිනිස්සු නම දෙනා මේ වෙද්දි හොදටම බය වෙලා එයාලා දන්න විස්තර කියන්න ලංවෙලයි ඉන්නේ. ශ්‍රේඩර් වුනත් එයාලගෙන් තද කරලා විස්තර අහන්න පටන්ගෙන. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න ඕනි නිසා …

Read More »

Breaking Bad [S05 : E08] | හැම තැනම පැතිරේ. [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් කොයි තරම් මොලකාරයෙක් ද කියලා ආයෙත් සැරයක් ඔප්පු වුනානේ. හැමෝටම වාසි වෙන ප්ලැනක් එයා හොයාගත්තා. ඒ වගේම මෙයාගේ නිෂ්පාදනය බෙදන්න කෙනෙකුත් හොයාගත්තා. ඒ වගේම මයික්ට එයාගේ මිලියන 5ක කොටසත් ලැබුනා. හැබැයි ජෙසිට නම් එයාගේ සල්ලි කොටස ලැබුනේ නෑ. මොකද වොල්ටර් හිතාගෙන ඉන්නේ ආයෙත් ජෙසිව මෙත් හදන වැඩේට සම්බන්ධ කරගන්නනේ. …

Read More »

Breaking Bad [S05 : E07] | මගේ නම කියන්න … . . [සිංහල උපසිරැසි සමඟ]

මේ කට්ටිය අර කෝච්චියෙන් මෙතල්මයින් හොරකම් කරද්දි ඒක බලාගෙන හිටපු පොඩි ළමයට ටොඩ් වෙඩි තියලා මරලා දාපු එකට නම් ජෙසිට ගොඩක් තරහා ගිහින්. මෙයාලා තුන්දෙනා ටොඩ් ගැන ඊලගට මොකද කරන්නේ කියලා කතා කරලා අවසානයේදි එයාව දිගටම වැඩට තියාගන්න තිරණය කලා. හැබැයි ඉතින් පොඩි ළමයා මරපු නිසා ජෙසී ගොඩක් අවුලෙන් ඉන්නේ. …

Read More »

Breaking Bad [S05 : E06] | කොටස් … . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න …

Read More »

Breaking Bad [S05 : E05] | බඩු තොගය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම්බවෙන්නයි යන්නේ. …

Read More »

Breaking Bad [S05 : E04] | උපන් දිනය. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න ‍වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. ‍කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න …

Read More »

Breaking Bad [S05 : E03] | අමතර ගාස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ගස්ගෙ මරණයත් එක්ක එයාගේ මෙත් බිස්නස් එක ගැන ගොඩක් දේවල් එළිවෙන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් අය පොලිසිටය අහුවුණා. සමහර අය බයවෙලා පොලිසියෙන් හැංගිලා ඉන්න උත්සහර කළා. සමහර අය තමන්ගේ ජිවිතයත් නැති කරගත්තානේ. ඔය අතරේ ජෙසියි වොල්ටරුයි ආයෙමත් එයාලගේ මෙත් බිස්නස් එක පටන්ගන්නයි කල්පනාව. මොකද මේ වෙද්දි කවුරුවත් …

Read More »

Breaking Bad [S05 : E02] | කැමැත්ත.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් සිසන් එකේදි පුදුම විදියට හැමදේම ඉවර වුනානේ. ගස් මැරුනා. ජෙසියි වොල්ටරුයි එකතු වෙලා හැම සාක්ෂියක්ම විනාශ කලානේ. ඊට පස්සේ මොකද වුනේ කියලා හැමෝටම කුතුහලයක් තිබුනා. ඉතින් ඒ කුතුහලය තවත් වැඩිවුනා පස්වෙනි සිසන් එකේ පළවෙනි කොටසේ මුල් ටික බැලුවාම. වොල්ටර් එයාගේ ගෙදර අතැරලා ගොඩක් දුර ගිහින්. ඒ ඇයි කියලා නම් …

Read More »

Breaking Bad [S05 : E01] | නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ කතා මාලාවේ අන්තිම සිසන් එකටත් ආවා නේද? වොල්ටර් මුලින්ම ගස්ව මරන්න කරපු සැලැස්ම අසාර්ථක වුණානේ. ඒක හරියට ගස්ට ඉවෙන් දැනුණා ව‍ගේ. මේක නම් වොල්ටර්ට ලොකුම ලොකු ප්‍රශ්නයක්. ඔය අතරේ ජෙසිව අත්අඩංගුවට ගන්නවා. වෙන මොකටවත් නෙවෙයි අර ‍රයිසින් විෂ ගැන එකපාරටම කොහොමද කිවේ කියලා. ඒ වගේම වොල්ටර්ව මරන්න …

Read More »

Breaking Bad [S04 : E13] | මූණ ඉවරයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි 4වෙනි සිසන් එකේ අවසානයටත් ඉක්මනින්ම ආවා නේද? දැන් නම් මේ කතාව ගොඩක් කුතුහලය පිරුණු කතාවක් වෙලයි තියෙන්නේ. ඔන්න ඉතින් ගස්ගේ තර්ජනයට බය වුන වොල්ටර් එයාගේ පවුල අරන් පැනලා යන්න හැදුවත් ස්කයිලර් එයාලගේ සල්ලි ටෙඩ්ට දුන්න නිසා ඒ ප්ලැන් එකත් නැවතුනානේ. ඒ වගේම වොල්ටර් කිව විදියටම සෝල් DEA …

Read More »

Breaking Bad [S04 : E12] | අවුල් ගොඩයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

කො‍හොමෙන් කොහොම හරි තුවාල වුන මයිකුයි ගස්වයි අරගෙන ජෙසී ජංගම ඉස්පිරිතාලයක් තියෙන තැනකට ආවනේ. එතනට ආවට පස්සේ තමයි ජෙසී දැනගන්නේ ගස් වෙන්න පුලුවන් හැම දේකටම සුදානම් වෙලා ඉදලා තියෙන්නේ කියලා. ඒ වගේම ටෙඩ් ස්කයිලර් දුන්න සල්ලි බාරගන්න බෑ කියනවනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ඒ සල්ලි ගෙව්වා කියලා එයාට හොදක් …

Read More »

Breaking Bad [S04 : E11] | තර්ජනය.. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි පොරොන්දු වුන විදියටම ජෙසීට මෙක්සිකෝවට යන්න වුනානේ. ඔය අතරේ ස්කයිලර් ජුනියර්ට උපන්දින තැග්ගකුත් අරගෙන දුන්නා. හැබැයි ඉතින් ජුනියර්ගේ උපන්දිනයට වොල්ටර් නම් ආවේ නෑ. වෙන මොකක්වත් නිසා නෙවෙයි. එයාට ගුටි කාපු එක නිසා ගොඩක් අමාරු වෙලා හිටියේ. ඒ නිසාම ජුනියර් එයාව හොයාගෙන ගියා. කොහොමෙන් කොහොම හරි වොල්ටර් සහ …

Read More »
error: Alert: Content is protected !!