Thursday , December 3 2020
Breaking News

Tag Archives: Deepak Tijori

Sadak (1991) Sinhala Subtitles | ආදරයේ මාවත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්,සුබ දවසක් යාළුවො හැමෝටම. කිවුව වගේම ඉක්මනටම මගේ 14 වෙනි උපසිරසියත් අරන් ආවා. මේ වතාවේ මම ඔයාලට ගෙනාවේ ගොඩක් දෙනෙක් ඉල්ලපු ෆිල්ම් එකක උපසිරසියක්. imdb අගය 6.6 ගත්ත,1991 දෙසැම්බර් 20 තිර ගත උන Action | Drama | Romance | Thriller ගනයට අයත් වෙන sadak(මාර්ගය) ෆිල්ම් එක. මේ ෆිල්ම් එක තිරගත …

Read More »

Prem (1995) with Sinhala Subtitles | ආත්මීය ආදරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු තුන්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ.කලින් කිව්වා විදියට හින්දි චිත්‍රපටයක්.උපසිරසි 93 ක් කරලා තිබ්බත් මේ තමා මගේ පලවෙනි හින්දි නිර්මාණය. එත් මම හිතන්නේ ඔයාල දන්නවා බයිස්කෝප් මංසලේ මම හින්දි රසික ඔයාලට වැඩි ඉඩක් දීල තියනවා කියල. ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවා නම් …

Read More »

Ghulam (1998) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ. ” ඒයි, ක්යා බොල්ති තූ. ඒයි, ක්යා මේ බෝලෝ. සුන්, සුනා, ආති ක්යා කණ්ඩාලා ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා, අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…” ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් …

Read More »

Kabhi Haan Kabhi Naa (1994) Sinhala Subtitles | සමහර වෙලාවට හා, සමහර වෙලාවට බෑ [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් මං උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං අරන් ආවෙ අපේ  King Khan ඉන්න එකක්. මං හිතනවා බයිස්කෝප් එකට අඩුවක් වෙලා තිබුන ශාරුක් ගෙ තව ෆිල්ම් එකක් එකතු උනා කියලා. මේක මං පොඩි කාලෙ ආසාවෙන් බලපු ලස්සන ෆිල්ම් එකක්. තමන් ආදරේ කරන ගෑනු ලමයට තමන්ගෙ යාලුවෙකුත් …

Read More »

Jo Jeeta Wohi Sikandar (1992) | සැබෑ ජයග්‍රාහකයා කවුද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන සියලුම දෙනාටම මං ස්තූතිවන්ත වෙනවා. මට මෙහෙම උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි. චිත්‍රපටය ගැන නම් ඔයාලා හැමෝම …

Read More »
error: Alert: Content is protected !!