Friday , November 27 2020
Breaking News

Tag Archives: Demi Moore

Mr. Brooks (2007) Sinhala Subtitles | නීතියට මගහැරුණු දාම ඝාතකයෙක් [සිංහල උපසිරසි]

2007 වසරේ තිරගත වුන බෲස් ඒ ඊවන්ස් අධ්‍යක්ෂණය කල mr brooks(2007) ඩොලර් මිලියන විස්සක පිරිවැයක් දරා නිර්මාණය කර IMDb දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 48.1 ක ආදායමක් ඉපයීමට සමත් වූ විනාඩි 120 ක ධාවන කාලයක් සහිත සාර්ථක නිර්මාණයක්. මිස්ටර් බෲක්ස් සමාජයේ ජීවත්වන කිසිම දෙයකින් අඩුවක් නැති , සාර්ථක …

Read More »

Forsaken (2015) with Sinhala Subtitles | යලි අවි නොදරන්නට සපථ කල තුවක්කුකරුවා. [සිංහල උපසිරසි සමඟ]

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත …

Read More »

Charlies Angels Full Throttle (2003) | චාලිගේ සුරදූතියෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කියපු විදිහටම මගෙ තුන්වෙනි උපසිරැසිය අරගෙන ආවා.Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර …

Read More »

Ghost (1990) | සසර සරණ තුරා මගෙන් මිඳෙන්නට එපා. [සිංහල උපසිරසි සමඟ]

ඉඩක් ලැබෙන වෙලාවට මම නිතරම බලන සිනමාපට කිහිපයක් මගේ සිනමා එකතුවේ තියෙනවා. ඉන් එකක් තමා අද මම උපසිරසි ගන්වා ඔබ වෙත දෙන්න බලාපොරොත්තු වන්නේ. මටනම් මේ සිනමා පටය කොපමණ බැලුවත් කවදාවත් එපා නොවන එකක්. තරමක් පැරණි වූවත්, මේ ලස්සන කතාවට කිසිවෙකුත් උපසිරසි දී නැති බව දැක පුදුමයට පත් උණා. පැරණි …

Read More »
error: Alert: Content is protected !!