Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Denzel Washington

Philadelphia (1993) Sinhala Subtitles | ඒඩ්ස් රෝගයට එරෙහිව නඩුවක්!! [සිංහල උපසිරැසි සමග]

ප්‍රථමයෙන් ආයුබෝවන්!! අවුරුද්දක් දෙකක් තිස්සේ හැමවෙලේම ෆිල්ම් එකක් බලන්න කලින් බයිස්කෝප් මංසලට තමයි මුලින්ම එන්නේ. සබ් එක ගන්නයි. අනිවා දාලා තියෙන ලිපිය කියවන්නයි. ඉතින් හැමදාම ඒකාකාරි වෙන්නේ නැතුව නිකන් හිතුනා කර්ෆිව් අස්සේ අලුත් දෙයක් කරන්න. ඉතින් එහෙම තමා මේ සබ් එක ඔයගොල්ලෝ ගාවට එන්නේ. පළමු වතාවට සබ් එකක් දෙන්න ෆිලුමක් …

Read More »

The Equalizer 2 (2018) Sinhala subtitles | වැරදි මිනිහ… [සිංහල උපසිරැසි සමඟ] 50*

ආයුබෝවන් හැමෝටම.. ඔව් ඔව් යන්තං මුල්ම කඩයිමක් ගොඩ දාගත්ත..හම්මේ දැනෙන සතුට කියල නිම කරන්න බෑ..අවුරුදු 3 හමාරක මහන්සිය කීවොත් ඔයාල පුදුම වෙන්නත් පුළුවන්…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සෙ අත්වැල් බැඳගෙන ඉන්න ඔයාලට නම් මාව ඒ හැටි හුරු පුරුදු චරිතයක් නොවෙන්නට පුළුවන්..මොකද ඇත්තම කියනව නම් කාලෙකට සැරයක් වගේ තමා …

Read More »

Roman J. Israel, Esq. (2017) Sinhala Subtitle | නීතිය බිඳ දැමීමට නොහැකි නම් පද්ධතිය බිඳ දමන්න… [සිංහල උපසිරැසි සමඟ]

IMDb වර්ගීකරණයට අනුව අපරාධ සහ නාට්‍ය යන වර්ගීකරණයට ඇතුලත් පැය දෙකයි මිනිත්තු දෙකක් පුරාවට දිවෙන මේ සිනමාපටය “Dan Gilroy” කියන අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට (රෝමන් ජේ ඉස්‍රයල්) ඔස්කාර් සම්මාන ලාභී “Denzel Washington” විසින් පණ පොවයි. එක් ඔස්කාර් සම්මානයකටත් තවත් සම්මාන උළෙල ගණනාවක සම්මාන නවයකටත් …

Read More »

Fences (2016) with Sinhala Subtitles | ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Training Day (2001) With Sinhala Subtitles| තිත්ත ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) රාජකාරියට තරුණයෙකු යන මුල්ම දවසක්. එහෙව් දවසකම ප්‍රබල LAPD පරික්ෂකවරයෙක් ඔහුට ලබා දීමට යන පැය 24 ක ප්‍රායෝගික පුහුණුවක්. මෙවන් දෙයක් කරන්නේ කුමකටද? මේ තරුණයාම ඊට තෝරා ගත්තේ ඇයි? එහි අවසානය කෙබඳු වේවිද? මේ සුපිරි සලරුවේ ඇති සිද්ධි දාමයේ මේවා ලස්සනට දිග හැරලා තියෙනවා. ඒ …

Read More »

Remember The Titans (2000) | කළුද? සුදුද? මිනිස්කමද? [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ලැබුවාවූ නව වසර තමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා…..! 🙂 ඔන්න එහෙනම් ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. මේක භාර අරන් මාස දෙකක් විතර උනා. පොඩ්ඩක් කාර්‍යබහුලවෙලා ඉන්න නිසා සහ දෙබස් දෙදහස් පන්සියයකට ආසන්න තරම් විශාල ප්‍රමාණයක් තිබුන නිසායි මේ තරම් …

Read More »

The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන …

Read More »

Flight (2012) Sinhala Subtitles | බොරුව ජීවත් කල විට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි නිර්මාණය තිළිණ කරන්නයි ලක ලැහැස්තිය…. හැමෝටම ආයුබෝවන් කියන ගමන් තවත් අලුත්ම අලුත් සලරුවක් ඔයාල හැමෝටම ගෙනාවා. ගොඩ දෙනෙක් නම් නම අහලා ඇති, ඒත් අපේ යාළුවො සිංහල උපසිරසි නැතුව බලන්නේ නැහැ කියලා දන්න නිසා හැකි පුළුවන් ඉක්මනින් වැඩේ ඉවර කළා. නම තමා Flight (2012), කාලෙකින් බලපු …

Read More »

Safe House (2012) with Sinhala Subtitles | කිසිවෙක් සුරක්ෂිත නැත.. [සිංහල උපසිරසි සමඟ]

ලොව උසස්තම, ප්‍රබලතම රහස් සේවාවන් සියල්ලටම අවශ්‍ය වූ මිනිසෙක්. ඒ සියල්ලන්ගේම ඇසට වැලි ගසමින්, කට්ටි පනිමින් ඔවුනගේ ග්‍රහණයට නතු නොවී සිටිනට වෙර දරන මේ මිනිසා මෙතරම් ඔවුනට අවැසි වූයේ ඇයි? ඔහු සතු රහස කුමක්ද? මේ මිනිසා කවුද? ඔහු කවුද කියා දැනගැනීමට මෙය බලනකම් ඉන්න ඕනි නෑ. ඒ මිනිසා තමා Denzel …

Read More »

Out Of Time (2003) | දෙයියෝ සාක්ෂි!

මේ කියන්න යන්නේ මම ලගදී බැලුව පට්ට බයිස්කෝප් එකක්. මේ ‍ෆිල්ම් එක කූල් ඇක්ශන් ගණයට වර්ග කරන්න පුලුවන්. මේ කතාවේ අනිත් ඇක්ශන් ‍ෆිල්ම් වල වගේ සුපිරි වැඩ කාරයෝ නැහැ. සේරම තියෙන්නේ ඇත්ත විදියට. ඒ කියන්න ඇත්ත ජීවිතයේ වෙන දේවල්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Deja Vu, The Book of Eli, …

Read More »

The Book of Eli (2010) with Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව නැවතත් සුන්දර ලොවක් බිහිකිරීමට සටන්වදින වීරයෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනෙ මේ චිත්‍රපටය ලබාදෙන්න ටිකක් ප්‍රමාද උනාට, උපසිරසි දාලා ටික කාලයක් උනත් ලයිස්තුවෙ තිබ්බ නිසා ටිකක් ප්‍රමාද උනා. චිත්‍රපටය ගැන කියනවනම්, කාලෙකින් බලපු අමුතුම ආකාරයේ කතාවක් කියලා කියන්න පුලුවන්, මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. …

Read More »
error: Alert: Content is protected !!