Sunday , September 20 2020
Breaking News

Tag Archives: Derek Webster

The Whispers [S01:E13] with Sinhala Subtitles | සෙල්ලම ඉවරයි. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ අවසාන කොටස හෙවත් 13 වන කොටසයි මේ. පහුගිය කොටස මතක් වෙන්නත් එක්ක කතාව ටිකක් කියන්නම්. ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ. එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ …

Read More »

The Whispers [S01:E12] with Sinhala Subtitles | සංඥා යැවීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 12 වන කොටසයි මේ. පහු ගිය කොටස බලල සතියක් ඉන්න බැරි නිසා අනිත් කොටසත් කොහොමරි අදම ඉවර කළා. පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්   කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ …

Read More »

The Whispers [S01:E11] with Sinhala Subtitle | ඇගට ඇතුළු වීම. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 11 වන කොටසයි මේ. පහු ගිය කොටස ගොඩක් දුක හිතෙන කොටසක් කියල ඔයාලට මතක ඇති. මන් එක ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාලුවෙක් ඇති කරගන්නවා නිකලස් කියල. හෙන්රි අසනීප වෙනවා. ෂෝන් එයාව එක්කන් රෝහලට යනවා. මේ අතරේ ක්ලෙයාර් ඩ්‍රිල් ගිය තැන් ගැන විස්තර හොයාගන්නවා. ඩ්‍රිල් …

Read More »

The Whispers [S01:E10] with Sinhala Subtitle | ලෙනා… [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 10 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. තෝමස්ව කොහොමහරි බේරගන්න කියල ක්ලෙයාර් ඩොක්ටර් බෙනවිදෙස්ට කියනවා. තෝමස්ට සිහිය එනකන් ක්ලෙයාර්, වෙස් හා ලෙනා තෝමස්ගේ ගෙදර හෝඩුවාවන් හොයන්න යනවා. ෂෝන් හා රෝලින්ස් තෝමස්ගේ ආරක්ෂාවට ඉන්නවා. ක්ලෙයාර් තෝමස්ගේ ගෙදරින් එයා කලින් හිටිය චිකිත්සක නිවාසයේ ගත්තු …

Read More »

The Whispers [S01:E09] with Sinhala Subtitle | ඩ්‍රිල්ව නැති කරන්නේ කොහොමද ? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ 9 වන කොටසයි මේ. කලින් කොටස බලල අනිත් කොටස් නොබලා බලන් ඉන්න බැරි නිසා ඔන්න මේ කොටස දවසින්ම ඉවර කරලා දුන්නා. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් මැරුන කියල හිතුවත් එයා මැරිලා නෑ කියල පස්සේ දැනගන්නවා . ඩ්‍රිල් 1982දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් හොයාගන්නවා . ඒ …

Read More »

The Whispers [S01:E08] with Sinhala Subtitle | තවත් ඩ්‍රිල් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළවෙනි කතා මාලාවේ 8 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්. ඩ්‍රිල් අලුත් යාළුවෙක්ව හොයාගන්නවා. ඒ ජනපතිගේ දුව කැසෙන්ද්‍රාව. ෂෝන් පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බව පෙන්ටගන් කියනවා. ෂෝන් දවසක් ගෙදර නවතින්න අවසර අරන් ගෙදර එනවා. ක්ලෙයාර් මේකට වෙස්ට බනිනවා. වෙස්ට හමුවුයේ ගලක්ම නෙවෙයි යානයක් කියන විද්‍යාඥවරිය …

Read More »
error: Alert: Content is protected !!