Sunday , September 20 2020
Breaking News

Tag Archives: Dermot Mulroney

I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම [සිංහල උපසිරසි සමඟ]

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) …

Read More »

Insidious: Chapter 3 (2015) with Sinhala Subtitle|ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කරන අතරතුරේ අපේ විමාගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට 2015 වසරේ නිකුත් උන සුපිරි හොල්මන් සලරුවකටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට උපසිරැසි ගැන්වීම විමා ආරම්භ කරලා තිබුනත් ඊට වඩා හොඳ එකක් හම්බුන නිසාද කොහෙදෝ මට මේක බලෙන්ම ඇ‍ඟේ ගැහුවා. මේ අවුරුද්දෙ නිකුත් උන එකම එක චිත්‍රපටිකටවත් උපසිරැසි …

Read More »

The Grey (2012) with Sinhala Subtitles | හිතුවෙවත් නැති මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ එකම එ‍ක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ඇහුවොත් ඔය ගොල්ලෝ මොනවා කියයිද? අපි හැමෝම ජිවත් වෙන්න කැමතියි.. මැරෙන්න අපි හැමෝම භයයි.. එත් මරණය කොයි වෙලේ වැළඳ ගන්න සිදුවෙයිද කියා, ජීවත්වෙන හැම තප්පරයකදීම හිතට ආවොත්.. ඒක දරා ටිකක් අමාරුයි නේද? ආන්න ඒවාගේ කතා තේමාවක් රැගත් …

Read More »
error: Alert: Content is protected !!