Tuesday , September 27 2022
Breaking News

Tag Archives: Dev Anand

Jab Pyar Kisise Hota Hai (1961) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය නමවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, නිශා ඉන්දියාවේ නීල්ගෝන් හි ඉතා ධනවත් පවුලකට අයත් තරුණියකි. ඇගේ ව්‍යාපාරික පියා වන රූප් සිංට ඇයව ඔහුගේ මිතුරාගේ පුත්‍රයා වන සොහාන් හා …

Read More »

Amar Deep (1958) AKA Amardeep Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දෙවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, අරුණා නම් සුන්දර තරුණිය තම පියා සමඟ ධනවත් ජීවන රටාවක් ගත කරයි. මෙම නිවසේ ප්‍රාන් නම් තරුණයෙක්ද …

Read More »

Kala Bazar (1960) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ අටවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රඝුවීර් දුප්පත් බස් කොන්දොස්තරවරයෙක් වන අතර ඔහු මගියෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීමෙන් පසු රැකියාවෙන් නෙරපා හරිනු …

Read More »

Love Marriage (1959) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ පස්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.7 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, සුනිල් කුමාර්, ජැන්සි නගරයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු සහෝදරයාගේ පවුලේ අය සමඟ එක නිවසක ජීවත් වේ. සුනිල්ගේ …

Read More »

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් …

Read More »

Kala Pani (1958) with Sinhala Subtitles | කලු දිය – ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක්.! [සිංහල උපසිරැසි සමඟ]

පැරණි භාරත සිනමාවේ ඉතා ජනප්‍රිය නළු නිළ යුවලක් වු දේව් ආනන්ද් සහ මධුභාලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය 1958 වර්ෂයේ තිරගත වූවකි. ප්‍රවීණ සංගීතවේදී S.D බර්මන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙහි ඇත්තේ නිර්දෝෂී පියෙකු අසාධාරණ ලෙස සිරගත කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන පුතෙකුගේ කථාවකි. ඒ කථා සාරංශය අනුව “කරන්” ගේ පියා වන …

Read More »

Milap (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගම්බද අහිංසක තරුණයෙක් වූ රාජේන්ද්‍රට හදිසියේම විශාල ධනයකට හිමිකමක් ලැබෙයි. ඒ මියගිය අයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් අනුවය. එහෙත් මෙහි නීතිමය කටයුතු …

Read More »

Solva Saal (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ලාජ් නමැති තරුණිය සමඟ හිතවත්ව සිටින ෂාම් නමැති තරුණයා, ඇයට නිවසින් පැන යාමට යෝජනා කරයි. එයට හේතුව වන්නේ ඇගේ පියා මෙම …

Read More »

Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් …

Read More »

Guide (1965) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටය 1965 වර්ෂයේ තිරගත වූවකි. IMDb අගය 8.6 ක් වන මෙම අමරණීය සිනමා කෘතිය භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රියතාවයට පත්වූවකි. සුපිරි රංගන ශිල්පී දේව් ආනන්ද් හා වහිඩා රෙහෙමාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඉතා මියුරු ගීත රැසක් අඩංගු මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ මහා සංගීතවේදී S.D බර්මන් ය. …

Read More »
error: Alert: Content is protected !!