Friday , December 4 2020
Breaking News

Tag Archives: Devon Sawa

Somewhere Between (2017) [S01 : E10] Sinhala Subtitles | මියයන්නේ කවුද? [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! අද Somewhere Between අවසාන කොටස ගේන්නයි මේ සූදානම. කතාව මුලදි පටන් ගත්තට වඩා හුඟක්ම වෙනස් අතකටයි දැන් ගිහින් තියෙන්නේ. අද කොටස ගැන කියන්න දෙයක් නෑ. ඔයාලාම බලන්නකෝ.  මිනිස්සුන්ගේ බලයට තියෙන ආසාව නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? පොඩි පොඩි රහස් හංගන්න උත්සාහ කළාම, ඒවා කොච්චර විශාල කරදරයක් බවට …

Read More »

Somewhere Between (2017) [S01 : E09] Sinhala Subtitles | අවතාරය කවුද? [සිංහල උපසිරැසි සමග]

  සුභ දවසක්! ඔන්න දැන්නම් කතා මාලාවේ අවසානෙටම ඇවිල්ලයි තියෙන්නේ. ගිය කොටසෙදි, ලෝරායි නිකෝයි මෙච්චර කල් උත්සාහ කරපු දේවල් වැඩක් නැති වුනා විතරක් නෙවෙයි, අවශ්‍යම මොහොතෙදි නිකෝත් ලෝරාව දාලා ගියා.  ටොම් ප්‍රයිස්ට මේ අවුල ලිහාගන්න පුළුවන් වෙයිද? නිකෝ, ඩැනී වෙනුවෙන් සෙරීනාව මරණයට යවයිද? ඒවා මේ කොටසින් බලන්න. ප්‍රතිචාර දක්වලා මාව …

Read More »

Somewhere Between (2017) [S01 : E08] Sinhala Subtitles | දෛවයේ දරුවා! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න 8 වැනි කොටසත් අරන් එන්නයි මේ සූදානම. ගිය වතාවේ අපි දැක්කේ ටොම් ප්‍රයිස් සෙරීනාව තමන්ගේ භාරෙට අරන්, ලෝරාව මානසික රෝහලට යැව්ව විදියයි. සෙරීනාට දැන් තියෙන එකම ආරක්ෂාව, නිකෝ තාම සෙරීනා ගැන ඇහැගහගෙන ඉන්න එක විතරයි.  අද කොටසෙදි, ටොම් ප්‍රයිස්ට රූපවාහිනී සාකච්ඡාවක් ලැබිලා, සෙරීනාවත් එහාට එක්ක යන්න වෙනවා. ඒ …

Read More »

Somewhere Between (2017) [S01 : E07] Sinhala Subtitles | සිව්වැන්නා හොයාගනියිද? [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් ඉක්මනින්ම ආවා හත්වැනි කොටසත් අරන්. දැන් කතාව කලින්ට වඩා උද්වේගකර වෙලා තියෙන්නේ, ලෝරා පස්සෙන්ම මිනීමරුවොත් එන නිසා. ඒ වගේම පේන විදියට, නිකෝ කරපු වැඩේකටයි ඩැනී මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒ නිසා ඩැනී බේරගන්න නිකෝත්, සෙරීනා බේරගන්න ලෝරාත් පණ ඇරලා වැඩකරන හැටි, ඒ වගේම සාක්ෂි ටික වෙනුවෙන් ටොම් …

Read More »

Somewhere Between (2017) [S01 : E06] Sinhala Subtitles | උමතුව! [සිංහල උපසිරැසි සමග]

  කොහොමද යාළුවනේ! දැන් කතාව ටිකක් හරි පාරට වැටිලා තියෙන්නේ. ගිය කොටසින් අපි දැක්කා, ලෝරා වෙලාවට ඇවිල්ලා මාරාගෙන් සෙරීනාව බේරගත්ත හැටි, ඒ වගේම මිනීමරුවා ළඟටම ගිහිල්ලා ලෝරාත්, නිකෝත් බේරුන හැටි. ඒ වගේම මිනීමරුවා ඉන්න ෆොටෝ එකකුත් එයාලාට හම්බවුනා.  අපි මේ කොටසින් බලමු, ලෝරාත්, නිකෝත් මිනීමරුවා ගැන හොයාගනියිද, මෙතනින් පස්සේ ටොම් …

Read More »

Somewhere Between (2017) [S01 : E05] Sinhala Subtitles | ගිනිදැල් තුළට! [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඊළඟ කොටසත් අරන් ආවා. හැස්කල් ඩිබේගේ මරණයෙන් කිසිම දෙයක් වෙනස් වුනේ නැති බවත්, තවමත් නියම මිනීමරුවා නිදැල්ලේ බවත් ලෝරායි, නිකෝයි පසුගිය කොටසින් තේරුම් ගත්තා. මේ ආරක්ෂක කැමරා වීඩියෝ ටික මකන එක පිටිපස්සේ ඉන්නෙත් ටොම් ප්‍රයිස්ද? නාඳුනන බයිසිකල්කාරයත් එක්ක ටොම්ට තියෙන සම්බන්ධය මොකක්ද? අපි ඒවා මේ කොටසින් හොයාගමු. ඊළඟ …

Read More »

Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]

  ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා. ‍ මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත් …

Read More »

Somewhere Between (2017) [S01 : E03] Sinhala Subtitles | දඩයම්කරු සහ දඩයම! [සිංහල උපසිරැසි සමග]

  හැමෝටම සුභ දවසක්. කතාමාලාවේ තුන්වැනි කොටසත් ගේන්නයි මේ සූදානම. පසුගිය කොටසින් අපි දැක්කේ ලෝරායි, නිකෝයි ඉරණම වෙනස් කරන්න කොයිතරම් උත්සාහ කළත්, වෙන්න තියෙන දේ වළක්වන්න බැරි වුන හැටියි. මේ කොටසින් එයාලට හෝඩුවාවක් ලැබෙනවා, ඊළඟට මැරෙන්න යන කෙනා ඉන්න තැන ගැන. ඒ වගේම රූබිගේ ගුරුවරයාත්, ලෝරාගේ සැමියා ටොම්ත්, මේ සිද්ධියට …

Read More »

Somewhere Between (2017) [S01 : E02] Sinhala Subtitles | ඉරණම නවත්තන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමග]

  ඔන්න ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා. මට කමෙන්ටුවක් දාන්න කාලය වැය කළ සියලු දෙනාටම ස්තූති කරන ගමන්, කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. ගිය සැරේ කොටසින් පෙන්නුවේ, ලෝරා වතුරේ ගිලෙන්න ගිය එකෙන් බේරිලා, දවස් 8 ක් ආපස්සට ආව හැටි. එයා බේරුනේ කොහොමද, නිකෝ ජැක්සන්ට වුනේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. …

Read More »

Somewhere Between (2017) [S01 : E01] Sinhala Subtitles | ජීවිතය සමඟ සෙල්ලම් කරන ඉරණම! [සිංහල උපසිරැසි සමග]

  ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ …

Read More »

Life On The Line (2015) with Sinhala Subtitles | කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝප් …

Read More »

Nikita [S04 : E06] | ඇරඹුමට ඈඳුනු අවසානය [සිංහල උපසිරසි සමඟ]

2015 අප්‍රේල් 2 දවසේ වැඩක් පටන් ගත්තා කියමුකෝ. කතා සමයන් 4ක දිගු ගමනක් තමයි, එදා මම කෙටි විදියට ආරම්භ කලේ. දැන් ඒක පටන් අරගෙන අදට දින 92ක් වෙනවා. (ගනන් වලට නම් මම දුර්වලයි 🙂 ) කවුරුත් දන්නවා ඒ මොකක්ද කියලා. 🙂 අන්න ඒ වැඩේ අවසානයක් දකින්නයි මේ සූදානම. කතාව බලන …

Read More »

Nikita [S04 : E05] | තවත් රහස් ඕනේ නෑ! [සිංහල උපසිරසි සමඟ]

කතාවේ අවසානයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවා නේද? සම්පූර්ණ කතා මාලාවේ අවසාන කතාවට කලින් කතාව එක්ක තමයි මේ හැමෝම එකතු වෙන්නේ. 🙂 පසුගිය කතාව බැලුව අයට මතක ඇති, නිකීටා ඇතුලු කණ්ඩායමට MDK විනාස කරන්න ලැබුණා කියලා. ඒ වගේම ඒක ඇතුලේ හිටපු බර්ක්ඕෆ්ගේ තාත්තා, ඇමරිකාවේ ජනාධිපති කැතලින් ස්පෙන්සර්ව ඇතුලු, ඩබල් කොපි වල …

Read More »

Nikita [S04 : E04] | ශොප් කඩේ කෝලාහලය [සිංහල උපසිරසි සමඟ]

බලපු හැමෝම දැනගන්න ඇති පසුගිය කතාව ඇත්තටම නියම කතාවක් කියලා. අපි කවුරු කවුරුත් වගේ පොඩ්ඩක් හෝ කතාවේ හිටපු හැම චරිතයකම වගේ අතීතය දැනගෙන හිටියා. ඒත් අපි කවුරුවත් බර්ක්ඕෆ්ගේ අතීතය ගැන දැනගෙන හිටියේ නෑ. පසුගිය කතාවේදී අපිට හෙලිවුනා බර්ක්ඕෆ්ගේ පවුලේ පසුබිම, එයා කොහොමද හැකර් කෙනෙක් වුනේ. ඊට පස්සේ එයා ජීවිතේ ගත …

Read More »

Nikita [S04 : E03] | තාත්තා සහ පුතා [සිංහල උපසිරසි සමඟ]

මේ සමයේ පලමු කතාංගය අවසානයේ මතක ඇති ඩේල් ගෝර්ඩ්න්ව බෝම්බයකින් පුපුරවලා මරලා දැම්මේ FBI ලොක්කා ග්‍රැහැම් කියලා. මේ සිද්ධියෙන් පස්සේ කාටත් ප්‍රශ්ණයක් මතුවෙනවා FBI ලොක්කා ඇයි එහෙම කලේ කියලා. මේක නිසා රයන් මේ ගැන ටිකක් හාරා අවුස්සලා බලනවා. ඒකෙන් පස්සේ රයන් හේතු සාධක ඇතිව අනුමාන කරනවා, FBI ලොක්කා ග්‍රැහැම් ඇත්තටම …

Read More »

Nikita [S04 : E02] | ඩබල් FBI ලොක්කා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී නිකීටා කණ්ඩායමෙන් පැනලා ගිහිල්ලා, තනියම තමුන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කරන්න ඩේල් ගෝර්ඩ්න් කියලා මාධ්‍යවේදියෙක් ලඟට ගියා කියලා මතක ඇති. කොහොමහරි නිකීටා එතනට ගියත්, අන්තිමේදී නොදැනුවත්ම ගිහිල්ලා තියෙන්නේ අමන්දාගේ තවත් උගුලක් ඇතුලට. මේ අතරේ නිකීටා කණ්ඩායම අතෑරලා ගියපු දවසේ ඉඳන් මයිකල් එයා ඉන්න තැනක් හොයාගෙන ලෝකේ පුරාම පීරනවා. ඒ …

Read More »

Nikita [S04 : E01] | මෝස්ට් වෝන්ටඩ් නිකීටා… [සිංහල උපසිරසි සමඟ]

බොහෝම කාලෙකට පස්සේ ඔන්න සුපුරුදු කතා මාලාවේ අවසාන සමයේ පලමු උපසිරැසියෙන් තමයි මේ හමුවෙන්නේ. සිදුවුනු ප්‍රමාදය නිසාවෙන් කට්ටිය උපසිරැසිය නැතුවම කතාව බලන්න ඇති කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්ම එහෙම වෙන්න එපැයි. කතාව ඉවර වුනේ බොහෝම උද්වේගකාරී විදියට. ඊලඟ කතාවේ මොනවද වෙන්නේ කියලා කුතුහලෙන් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා බලන එක …

Read More »

Nikita [S03 : E22] | අවසානයන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං තෙවන සමයේ අවසානටත් ලඟා වුනා. පසුගිය කතාවේ ලොකු ලොකු සිද්ධි ගොඩක් වුනා කියලා මතක ඇති. ශොප් එකේ කාර් එකෙන් හොයා ගත්තු චිප් එක හරහා බර්ක්ඕෆ් ශොප් එකේ සැටලයිට් වලට ඇතුලු වුනා. සැටලයිට් හරහා සිද්ධවුනු දුරකථන සංවාදයක් නිසාවෙන් මෙයාලට ශොප් එකේ කොබෝල්ට් කියලා ගොඩනැගිල්ලක් තියෙන තැනක් ගැන දැනගන්න ලැබුනා.  …

Read More »

Nikita [S03 : E21] | ගිරයට අහුවුනු පුවක් ගෙඩිය.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බොහෝම උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. කලු පෙට්ටිය ගැන කිසිම හෝඩුවාවක් නැතුව හිටපු හැමෝටම සයිරස්ගේ උදව්වෙන් කලු පෙට්ටිය තියෙන තැන ගැන හොයා ගන්න පුළුවන් වුනා. මේ හෝඩුවාව පස්සේ ඇලෙක්ස්, නිකීටා, මයිකල් තුන්දෙනා එකට එකතු වෙලා කලු පෙට්ටිය හොයාගෙන G20 සමුලුවට ගියා. සෑම්ව හොයා ගත්තත් මෙයාලට කලු පෙට්ටිය හොයා …

Read More »

Nikita [S03 : E20] | 99.99991 න් බේරීම.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතා හැම එකක්ම වගේ කට්ටියම පුටු උඩ නැගගෙන බලන්න ඇති කියලා හිතනවා. ඇලෙක්ස් හැමෝවම බේරගන්න ගිහිල්ලා අන්තිමේදී තමුන් ආදරේ කරන කෙනා පවා නැතිකර ගත්තා. ඒ දුකට ඇලෙක්ස් කොහොමහරි තමුන්ට බේරගන්න බැරිවුනු අය වෙනුවෙන් රටේ ලෝකේ නන්නාදුනන මිනිස්සු බේරගන්න ගියා කියලා මතක ඇති. අමන්දා ඇලෙක්ස්ගේ ඔලුව ඇතුලේ ගොතපු කතාව නිසා …

Read More »
error: Alert: Content is protected !!