Thursday , November 26 2020
Breaking News

Tag Archives: Dhansika

Enga Amma Rani (2017) Sinhala Subtitles | අම්මෙකුගෙ ආදරේ ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ පරක්කු නොකරම වෙලාව තියෙන විදියට මම ආයෙත් දෙමල ෆිලුමකට අත ගැහැව්වා මගේ 19 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඇත්තෙන්ම කියනව නම් අම්මෙක් තම දරුවන්ට තියෙන ආදරේ කොච්චරද කියල පෙන්වන තවත් උදාහරණයක්. IMDB දර්ශකය 6.2 වෙන Action ගණයට අයත් වන 2017 මැයි මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන …

Read More »

Kaala Koothu (2018) Sinhala Subtitles | අමරණීය මිත්‍රත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ 12 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා. Imbd දර්ශකය 6.5 තරම් ඉහල මට්ටමක තියෙන 2018 මැයි මස 25 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action යන කාණ්ඩය යටතේ පැය 2 විනාඩි 02 තුල ධාවනය වෙනවා. මෙහි ප්‍රධාන නලු චරිත 2 ප්‍රසන්න (ඊස්වරන්)” හා …

Read More »

Kaathadi (2018) Sinhala Subtitles | වැරදුණු දියමන්ති ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

ඔක්කෝටම කලින් සියළු දෙනාට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය සදහා උපසිරැසි ලබාදීමට අවකාශය ලබාදුන් අශාන් විමුක්ති සහෝට ස්තුතිය පලකරන්න ඕන. බයිස්කෝප් එකෙන් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුන චිත්‍රපටියකට සබ් එකක් කරොත් හොදයි කියලා. ඒ විදිහට කරන මගේ පමුවෙනි උපසිරැසිය තමයි මේ චිත්‍රපටිය. …

Read More »

Solo (2017) Film Sinhala Subtitles | සිව් මුහුණුවරය [සිංහල උපසිරැසි සමඟ]

  “සෙමින් සෙමින් අහසේ සිට ඇද හැලෙමින් පොළොව තෙමා දමයි. අඛණ්ඩ ලෙසින් වාෂ්ප ලෙස අහස පුරවාලයි. වැස්සක් ලෙසත් ගංගාවක් ලෙසත් මහා සාගරයක් ලෙසත්, මහා ගමනක නිරත වෙයි. තණ,පුෂ්පයන් සහ මිනිසුන් අවදිව සිටින්නේ ඔබ නිසයි. ඔබ කෙතරම් පුරාතන වන්නේද, එතරම් ම ඔබ නව්‍ය වෙයි! ….. මා සෙමින් සනහාලන මන්ද මාරුතයෙනි, හමනා …

Read More »

Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

වසර කීපයකට පෙර… නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු. ජීවන් – බොහොම ස්තුතියි, සර්. වසර දෙකකට …

Read More »

Kabali (2016) with Sinhala Subtitles | රජුගේ පුනරාගමනය..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම …

Read More »

Thiranthidu Seese (2015)|මෙහෙමත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ කොහොමද, මම අදත් ගෙනාවේ 2015 නිකුත් වුන අලුත්ම අලුත් දෙමල චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉන්නෙත් ඔයාලා වැඩිය දැකලා පුරුදු නැති කොල්ලෝ සෙට් එකක් තමයි. මේ කතාව බීමට ගොඩාක් ඇබ්බැහි වුන කට්ටියට හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M. Nimesh Varshan විසිනි. ඉතින් මෙය ඔහුට පලවෙනි චිත්‍රපටය වේ. මෙය Imdb …

Read More »
error: Alert: Content is protected !!