Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Dharani Dharan

Onaayum Aattukkuttiyum (2013) | වෘ‍ක‍යා ‍හා ‍එ‍ළු ‍පැ‍ටි‍යා…. [සිංහල උපසිරැසි සමඟ]

හැ‍මෝ‍ට‍ම ‍සු‍භ ‍ද‍ව‍සක්‍ ‍වේ‍වා! ‍අ‍ද ‍ඉ‍තින්‍ ‍හින්‍‍දු ‍අ‍ය‍ගේ ‍දී‍ප‍වා‍ලී ‍උත්‍‍ස‍ව‍ය ‍නි‍සා, ‍මාත්‍ ‍ඔ‍යා‍ල‍ට ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍සි‍තු‍වා. ‍ඒත්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වන්‍‍න‍ට ‍මා‍ව ‍යො‍මු ‍ක‍ලේ ‍නම්‍, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා ‍ත‍මා. ‍ම‍ම ‍වෙ‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍ව‍මින්‍ ‍ඉද්‍‍දි, ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ඉං‍ග්‍රී‍සී ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ම‍ට ‍ල‍බා ‍දී‍ලා, ‍”ක‍ර‍මු …

Read More »

Burma (2014) | වා‍හ‍න ‍‍‍නි‍සා ‍උ‍නු ‍හ‍දි‍යක්‍…. [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍කත්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍එ‍නම්‍, 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍ලස්‍‍ස‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍කි. ‍ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍න‍වා, ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නා‍ට. ‍‍‍‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා ‍තේ‍මා‍ව ‍මෙ‍සේ ‍ත‍මා ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍පු‍රා‍ම ‍කි‍ය ‍වෙන්‍‍නේ ‍කාර් ‍හො‍ර‍කම්‍ …

Read More »
error: Alert: Content is protected !!